ආණ්ඩුව_බයවෙලා

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    DmUgw-sXgAU6uaS.jpg


    ආ නානා. එප්පුඩි සුහම්? :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    50kg නොහොත් anitBBS

    පොඩ්ඩක් හිටපන් ඔක්කොගෙන්ම එක පාර ලොග් වෙන්ඩ බැනෙ එකින් එක ලොග් වෙයි..:rofl::rofl:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කෝ බන් මේ මහින්ද? පොර සැපට A/C කාර් එකෙන් බහි. ඕක ඉවර වෙලා ආපහු A/C වාහනෙම නැගලා යයි. මේ මෝඩ හරක් දාඩිය පෙරාගෙන වෙලාවත් කාගෙන අව්වේ පිච්චි පිච්චි පාගමනේ. පිස්සු හරක් :lol:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    දැන්ට තෙර්ඩ් එකේ සිරිකොතේ කක්කුස්සි හෝදන උන්..
    1. Dharatha
    2. ruchira55
    3. skymicro
    4. Srilankan1
    5. Smartm
    6. monson
    7. saturn
    තව අය ඉන්නව නාමලේඛනය සකසමින් ඇත..

    Sudu van.ewanawada gedarata
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    තාම බස් එනව . දැන් බස් 40 ක විතර පෝලිමක් තියනව බේස්ලයින් එකේ

    ඔය කොච්චර ආවත් සිරිසේන ජනාධිපති, රනිල් අගමැති මහින්ද නිකන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී. මොකද මිනිස්සු බස් 100 කින් ආවා කියලා ආණ්ඩු වෙනස් කරන්න පුලුවන්ද බන්? :lol::lol::lol: