ආණ්ඩුව_බයවෙලා

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලයිවු බලමු මෙන්න කියනව මුස්ලිම් මනුස්සයෙක් ඇත්ත කතාව..:cool::cool::cool:

    https://www.facebook.com/NamalSL/videos/335185920385250/

    හා මචං. මුස්ලිම් මොකෙක් හරි මහින්දගේ පැත්තට කථා කරොත් අම්මේ උඹලගේ ඇඟේ රෝම කූප කෙලින් වෙනවා නේද? :lol::lol::lol:
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    40594000_2066600683405922_7034229538250817536_n.jpg
     
    • Like
    Reactions: Don GasCan

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    ඒක ඉතින් කියලා වැඩක් නෑ බන්. හරක් හැම තැනම. වැඩක් කරන්න පුළුවන් මොළයක් තියන උන් පිට රට යනවා. ලංකාව වහලුන්ගේ දේශයක් වෙනවා. එච්චරයි :(
    eka attha samhara waddo maha bankuwatath wadak karala rata giya,
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මරා මැරෙන්න ළඟයි..ඒකයි ඔය වහල්ලුන්ව අවුස්සන්නේ..අද මැරෙයිද කියන්නත් බැහැ:yes:..
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උයා වහල්කම් කරන්නේ නැත්ද අප්පා?

    අනේ නෑ. මට කිසිම අවශ්‍යතාවයක් නෑ. මම මගේ මහන්සියෙන් හම්බු කරන් ඉන්නවා ඔය එක එකා පස්සේ ගිහිං හිඟා කන්නේ නෑ මේ උඹලා වගේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හා මචං. මුස්ලිම් මොකෙක් හරි මහින්දගේ පැත්තට කථා කරොත් අම්මේ උඹලගේ ඇඟේ රෝම කූප කෙලින් වෙනවා නේද? :lol::lol::lol:

    කුහක වෙන්ඩ එපා බන් බලපන් බලපන් ලයිවු දෙන්නෙ :cool::cool:

    https://www.facebook.com/NamalSL/vid...5185920385250/
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    අනේ නෑ. මට කිසිම අවශ්‍යතාවයක් නෑ. මම මගේ මහන්සියෙන් හම්බු කරන් ඉන්නවා ඔය එක එකා පස්සේ ගිහිං හිඟා කන්නේ නෑ මේ උඹලා වගේ.

    ow umba passen yanne neha issarahin ne namila yanne
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ උන්ගේ හපන් කන්. උඹලට මොනාද කරන්න පුළුවන් මේකේ කෑ ගහනවා ඇරෙන්ඩ? :lol:

    මලා මහ බැoකුව කඩපු එක හපන්කමක්ලු එල එල ඔහොම හොදායි.. :lol::lol::lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කුහක වෙන්ඩ එපා බන් බලපන් බලපන් ලයිවු දෙන්නෙ :cool::cool:

    https://www.facebook.com/NamalSL/vid...5185920385250/

    කුහක වෙන්න? මොනාටද? අනික මේ රටේ ඕනෙම එකෙක් දන්නවා මොනා උනත් හෙට රටේ ජනාධිපති සිරිසේන, අගමැති රනිල් කියලා. හා හා :lol::lol::lol: