ආණ්ඩුව_බයවෙලා

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    ඇ බොල ගොන්සෝන්... මක්කෙයි බං බොලාගේ සංවර්ධනේට උනේ. බොලා කියන විදිහේ සංවර්ධනයක් කොලානම් කොළඹට 1000ක් වත් මුන්ට ගේන්න බැරි වෙනවා නොවැ. බොලාගේ පඩේ විතරයි කියලා දැන් මුලු රටම දන්නවා බං. පවු උඹ.

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    DmU6ommUUAIVfY8.jpg

    DmU6ompU8AAK0lr.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇ බොල ගොන්සෝන්... මක්කෙයි බං බොලාගේ සංවර්ධනේට උනේ. බොලා කියන විදිහේ සංවර්ධනයක් කොලානම් කොළඹට 1000ක් වත් මුන්ට ගේන්න බැරි වෙනවා නොවැ. බොලාගේ පඩේ විතරයි කියලා දැන් මුලු රටම දන්නවා බං. පවු උඹ.

    :rofl::rofl::rofl: ගොන්සන්ට එක දිගට බඩ යනවලු සෙනග දැකල..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Happa game anathayo set ekak behala inne

    මිනිස්සුන්ට පච්චල කරන්ඩ එපා බන්, ඔතන කොලබ උන් නැද්ද?? මිනිස්සු දැකල බඩ යනවද උබටත්.. :lol::lol:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    ජන බලයෙන් පස්සේ සදුන් බුවා හෙවත් ලොල්ලා නැවත වරක් මාස කිහිපයකට කිරියෙන් අතුරැදන් වීමට නියමිත බවට සමාජ ජාලා වාර්තා කරයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජන බලයෙන් පස්සේ සදුන් බුවා හෙවත් ලොල්ලා නැවත වරක් මාස කිහිපයකට කිරියෙන් අතුරැදන් වීමට නියමිත බවට සමාජ ජාලා වාර්තා කරයි.

    :rofl::rofl:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    ජන බලයෙන් පස්සේ සදුන් බුවා හෙවත් ලොල්ලා නැවත වරක් මාස කිහිපයකට කිරියෙන් අතුරැදන් වීමට නියමිත බවට සමාජ ජාලා වාර්තා කරයි.

    මහින්ද දිවුරුම් දීලද? LIVE යනවද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    game bayyekta ridila :lol::lol::lol:
    ube gama koheda amparada :lol::lol: ?

    නැ බස්නාහිර පලාතෙ, කොලබ දිස්තීක්කෙ, කඩුවෙල ආසනේ, කඩුවෙල මහ නගර සබාවෙ "මාලබේ" ඇයි අවුල්ද ????? :confused::confused:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    මිනිස්සුන්ට පච්චල කරන්ඩ එපා බන්, ඔතන කොලබ උන් නැද්ද?? මිනිස්සු දැකල බඩ යනවද උබටත්.. :lol::lol:

    :(