දැන්ට තෙර්ඩ් එකේ සිරිකොතේ කක්කුස්සි හෝදන උන්..
1. Dharatha
2. ruchira55
3. skymicro
4. Srilankan1
5. Smartm
6. monson
7. saturn
8. Emios
තව අය ඉන්නව නාමලේඛනය සකසමින් ඇත..
උඹ දැන්ද ආවෙ කොහෙද ගියේ මේ කලබල අස්සේ...
ලොල් තමයි පොන්නය ජම්පරේ ගහල කූඩුවෙ උබ හිතුවද අපි මහ බැකුව හොරා කාපු පොන්නයව නිකන් යවයි කියල ඒව හදේ...ෆොන්සේක වගේ පොන්නයත් බලු කුඩුවෙ තමයි..![]()


ado mewata margena wadak neha anna walak leek welau warella eka hoyanna
ado mewata margena wadak neha anna walak leek welau warella eka hoyanna




හෙව්වා බන් සෙට් උනේ නැ ත්රෙඩ්මෝල් දෙනවා කියල දුන්නේ නැ
අනේ නිකන් ඉඳින් බන්. කොරයි මෙන්න කියලා. එහෙම කරන්න පුළුවන් නං මොකද චන්ද්‍රිකා බලේ ඉන්නකොට මහින්ද බලේ ඉන්නකොට කොරේ නැත්තේ. ඒ දවස් වල කෑගැහැව්වේ බටලන්දේ, අර මිලේනියම් සිටි කිය කිය. කෝ උඹලගේ ආණ්ඩු එතකොට පොල් ගෑවද? නෑ බන් මේවා ඔක්කොම දේශපාලන ඩීල්. සජිත් රනිල්ට ගේම දෙන්න හදනකොට සිරිකොත ඉස්සරහා කාපට් කරන්න කිව්වේ නිකන් වෙන්න ඇති. අනේ උඹ තාම ලපටි මදි වගේ මේ ඩීල් තේරුම් ගන්න.![]()







මිනිස්සු සිගරට් අරක්කු එහෙම හොදට බිව්වා සිගරට් එකක් 33යි ඒක නිසා රු 100ක් අරන් ඇවිත් සිගරට් 3ක්ම අරන් ඉතිරි රැපියල මුදලාලිට තියාගන්න දිලා යන්නේ
ඔනේ තැනක වැඩක් කරගන්න ගියාම මන්ත්‍රී කෙනෙක් අල්ලාගෙන ගොඩ දාගන්න පුළුවන් ) ඒකටත් එක්ක දැන් මොන මගුලක්වත් කරන්නත් බෑ අතේ සල්ලිත් නෑ ගොඩයන පාටකුත් නෑ හැම කෙහෙල්මලටම ටැක්ස්! කහඉර සුදු කරා ! ඊලග පාර ඔය එකෙක්ටවත් චන්දේ දෙන්නේ නෑ මංම චංදේ ඉල්ලනවා උබලා සපෝට් එක දෙනවා නේද



Ada colombo spa full athi ne