ආණ්ඩුව_බයවෙලා

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    සද්දයක් නැද්ද බන්... පාරේ වලවල් කපපු සින් එක දැක්ක...

    වෙන මොනවද ?

    ඉගුරු දීල මිරිස් ගන්නවා වගේ වැඩ නේද බන් සින්හල අපිට කරන්න වෙලා තියෙන්නේ...

    ඔය ප්රදාන පක්ෂ දෙක නැතුව , ලප කුමාර නැතුව , බල වේගයක් නැද්ද ?

    අනේ මන්ද බන්... අනාත අපි...

    කරන්න තියෙන එකම දේ බන් අලුතෙන් එන එකෙක්ට දෙන එක, දැනටමත් අපිට හොද කීපදෙනක් ඉන්නවා නෙ 2020 දී, මේ පාර වත් කලකන්නියෝ ටික පන්නගත්තොත් රට හරි පාරේ යාවි
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    දැන් කව්ද අලුත් ජනාධිපති සහ අගමැති ?

    හිනාවෙන්ඩ එපා ඒයි .. දන් නැති හින්ද අහන්නේ....
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    කරන්න තියෙන එකම දේ බන් අලුතෙන් එන එකෙක්ට දෙන එක, දැනටමත් අපිට හොද කීපදෙනක් ඉන්නවා නෙ 2020 දී, මේ පාර වත් කලකන්නියෝ ටික පන්නගත්තොත් රට හරි පාරේ යාවි

    කවුද ඒ 2020 එන අලුත් උන්?අනුරයා ඉල්ලන්නේ නැද්ද?
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    ස..ර්...මට සෙල්ෆි එකක් ගහන්න ඕන..
    මෙන්න මේ යකාට පිස්සු..එහාට වෙනව අයිසෙ..
    :lol:
    සංවර්ධන ගොන්සන් ට වස්තරේ රෙවිලා සෙනග දැකලා.
     
    • Like
    Reactions: thomian

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    ගල් කාලකට කෑම පැකට් ඒකට ගිනි අව්වේ බස් වල දාඩිය පෙරාගෙන වහල්ලු දුක් විදිනවා
    හොරු නඩය වහල්ලු ටික චුන් කරලා සංදර්ශනේ තියලා benz BMW නැගල ගෙදර යනවා

    ඔව් උබ හරි අපිට ඕක වෙනදවස වැඩි අතක නැ මචං, මෝඩ වහල්ලු ඉන්නකම් මුන් ඔක්කොටම රගන්න ලේසි මේකේ,

    :yes::yes::yes::yes::sorry::sorry:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    ගල් කාලකට කෑම පැකට් ඒකට ගිනි අව්වේ බස් වල දාඩිය පෙරාගෙන වහල්ලු දුක් විදිනවා
    හොරු නඩය වහල්ලු ටික චුන් කරලා සංදර්ශනේ තියලා benz BMW නැගල ගෙදර යනවා

    බහුතරයක් යූ එන් පී හා ජේ වී පී සෙට් එක දැන් කියන දෙයක් තමයි ඕක. අනිත් පැත්තට බර වැඩිවෙන කොට බොහෝම ස්වාධීනයි වගේ පෙන්නන් දත කනවා. හැබැයි චන්දයක් ආවගමන් ඌ ගහන්නේ ඔය කලින් කියපු පක්ෂ දෙකෙන් එකකට. විරැද්ධ පැත්තට තියෙන මතය වෙනස් කොරවන්න කියලා හිතාගෙන තමන් හෙන ස්වාධීන පොරක් ය කියන එක පෙන්නන් උත්සාහ කරනවා. උඹට මේක වදින ප්‍රමාණය මත මධ්‍යස්තභාවය තීරණය වෙයි.

    අනිත් වැදගත්ම දේ තමයි අලුතින් එකෙක් ආවත් ඌ එන්නෙත් ඔය benz BMW වාහනෙන්ම තමයි.
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113

    නගනන්ද , රොහාන් පල්ලෙවත්ත

    ලෝයර් කාරයා ආවොත් නම් අවුරුදු 6ම නඩු අහ අහ ඉදියි.:lol:
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,786
    9,892
    113
    දේශපාලකයෝ නම් අවජාතක රැලක් වෙති.
    උන්ට වහල් උනු තවත් මෝඩ රැලක් වෙති. උන් අවජාතකයින්ගේ පදේට නටති ගයති සිනාසෙති. හතර වටින් ගිල ගන්නට කට අයා සිටින කිබුලන් වෙති. කොටසක් ගිල ඇති අතර තව කොටසක් දිරවා අවසන් කර ඇත.මෝඩ රැලට සිහියක් ,මොලයක් ,සිතීමට හැකියාවක් නැති.අවජාතකයන් කලින් කලට පාරාදීසය සූරා කති. බලයට ලෝබයෙන් නානාප්‍රකාර දේ කරති. එයින්ද අපහසුතා වෙන මෝඩයින් සිනහවින් විලි වසා ගනිති. සැබෑ හිමිකරුවන්‍ට නැති අයිතීන් අහිකුණ්ඨිකයන්ට ලබා දුනි.කුඩා කල උගන්වන ප්‍රභාසංස්ලේෂණය කැලෑ කපනවිට අදාල නැත. ඒ වෙනුවට ප්‍රභා සමග සංසේවනයට අවශ්‍යතාව සම හරක්ට ඇති වී ඇත. සසර කෙළවර දකින ආගම දැන් නාමිකය. එකී මෙකී නොකී ලෙස මේ පිවිසෙන්නේ කේදවාචකයේ අවසානයට විය යුතුය. අහෝ ලක් මෑණියන් කර ඇති පවක තරම. මේ ලක් මෑණියන්ගෙ මතු උපදින දරුවන්ට හෝ මොලයක්,නුවණක් හා කොන්දක් පිහිටනු මැනවි...
     
    • Like
    Reactions: lodbrok

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ලෝයර් කාරයා ආවොත් නම් අවුරුදු 6ම නඩු අහ අහ ඉදියි.:lol:

    ඔව් ඉතින්, මෙහෙමයි ඉටිපන්දමක් හරි කමක් නැ බන් මේකේ ඉන්න පින්ගුත්ත්ර පිලිල 225 සුද්ද කරනවා නම්
    රොහාන් පල්ලෙවත්ත නම් දැක්මක් තියෙන මිනිහෙක් වගේ බලමු තව කල් තියෙනවා නෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,650
    113
    බැසිල් දුවපිය උබෙ රටට. මේ පටන් ගත්තේ නාමල් සර්ගේ කාලයයි. කොහොමද සංවිධාන ශක්තිය. මට නම් හිතා ගන්නත් බෑ මෙහෙම හැකියාවක් නාමල් සර්ට තිබ්බද කියලා. මොනා උනත් නාමල් සර් වැඩ පෙන්නලා ඉවරයි. සිරිසේනායා කටුගෙට. පොනිලා සිරිකොතේ ලැට් එකේ ලපයා කකුස්සි වලේ. වෙල් ඩන් නාමල් සර්
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    බහුතරයක් යූ එන් පී හා ජේ වී පී සෙට් එක දැන් කියන දෙයක් තමයි ඕක. අනිත් පැත්තට බර වැඩිවෙන කොට බොහෝම ස්වාධීනයි වගේ පෙන්නන් දත කනවා. හැබැයි චන්දයක් ආවගමන් ඌ ගහන්නේ ඔය කලින් කියපු පක්ෂ දෙකෙන් එකකට. විරැද්ධ පැත්තට තියෙන මතය වෙනස් කොරවන්න කියලා හිතාගෙන තමන් හෙන ස්වාධීන පොරක් ය කියන එක පෙන්නන් උත්සාහ කරනවා. උඹට මේක වදින ප්‍රමාණය මත මධ්‍යස්තභාවය තීරණය වෙයි.

    අනිත් වැදගත්ම දේ තමයි අලුතින් එකෙක් ආවත් ඌ එන්නෙත් ඔය benz BMW වාහනෙන්ම තමයි.

    මේකටනම් එකග වෙන්න පුලුවන්. මමත් පුද්ගලිකවම දන්න මගේ යාලුවෝ කීප දෙනෙක් ඉන්නවා. මොනවා කලත් යූ න් පී. උනුත් දැන් කියන්නේ ඔය කතාවමයි. ඒ දැන් උන්ට අවාසි වාතාවරණයක් තියෙන නිසයි. චන්දයක් තියන්න ඕන උන්ගේ සැබෑ තත්වය බලාගන්න.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    මේකටනම් එකග වෙන්න පුලුවන්. මමත් පුද්ගලිකවම දන්න මගේ යාලුවෝ කීප දෙනෙක් ඉන්නවා. මොනවා කලත් යූ න් පී. උනුත් දැන් කියන්නේ ඔය කතාවමයි. ඒ දැන් උන්ට අවාසි වාතාවරණයක් තියෙන නිසයි. චන්දයක් තියන්න ඕන උන්ගේ සැබෑ තත්වය බලාගන්න.

    අන්න ඒකනේ බං මං කිවුවේ. ගොඩක් උන් තමන් හෙන ස්වාධීන පොරවල් කියල් පෙන්නන්න උත්සාහ කරනවා ජන මතය වෙනස් කරන්න හිතාන.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    ඔව් ඉතින්, මෙහෙමයි ඉටිපන්දමක් හරි කමක් නැ බන් මේකේ ඉන්න පින්ගුත්ත්ර පිලිල 225 සුද්ද කරනවා නම්
    රොහාන් පල්ලෙවත්ත නම් දැක්මක් තියෙන මිනිහෙක් වගේ බලමු තව කල් තියෙනවා නෙ

    පල්ලෙවත්ත නම් හොද මනුස්සයා.මඩ නැහැ වැඩ විතරයි.මිනිහට හොද දැක්මක් තියෙනවා.මිනිහා කියන්නේ මඩ ගහගෙන වැඩක් නැහැ ඒකෙන් රට දියුනු වෙන්නේ නැහැ කියල..කොහෙද ලංකාවේ උන් හොයන්නෙම මඩ නේ.අර මහලොකු බුද්ධිමත් කියන ජෙප්පොත් උදේ නැගිට්ට වෙලේ ඉදන් ලැට් එකටවත් නොයා කරන්නෙම කාට හරි මඩ ගහන එක.පුංචි චන්දෙ එනකොට දෙපැත්තටම මඩ ගහලා ජනපතිවරණයක් එනකොට වාසි පැත්තට සෙට් වෙනවා..:D
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    බැසිල් නැතිව ගොඩ ඒමක් නෑ කියල ආයෙත් ඔප්පු කළා...

    මිනිහා මොනා උනත් සුපිරි සංවිධායකයෙක්...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,650
    113
    බැසිල් නැතිව ගොඩ ඒමක් නෑ කියල ආයෙත් ඔප්පු කළා...

    මිනිහා මොනා උනත් සුපිරි සංවිධායකයෙක්...

    අනී හුකහන් පොන්නයො. බැසිලා කැලේ. ආණ්ඩු විරෝධී බලවේගය විතරක් නෙවේ නාමල් සරුත් වැඩ කරු බව අපි දැනගත්තා. එක ගලෙන් කුරුල්ලො දෙන්නයි.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    අනී හුකහන් පොන්නයො. බැසිලා කැලේ. ආණ්ඩු විරෝධී බලවේගය විතරක් නෙවේ නාමල් සරුත් වැඩ කරු බව අපි දැනගත්තා. එක ගලෙන් කුරුල්ලො දෙන්නයි.

    :yes::yes::yes: අපේ සුපිරි අගමැති!! නාමල් සර්...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,650
    113
    :yes::yes::yes: අපේ සුපිරි අගමැති!! නාමල් සර්...

    ආන් එහෙම වරෙන්. නාමල් සර්ට අනන් මනන් ටෝක් දෙනකොට අපිටත් තද වෙනවා. කලින් අරම කතා කරාට සොරි හොඳේ. දන්නවනෙ පිට් එක.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,986
    4,580
    113
    40969545_10156668527044721_4838619944180514816_o.jpg