සද්දයක් නැද්ද බන්... පාරේ වලවල් කපපු සින් එක දැක්ක...
වෙන මොනවද ?
ඉගුරු දීල මිරිස් ගන්නවා වගේ වැඩ නේද බන් සින්හල අපිට කරන්න වෙලා තියෙන්නේ...
ඔය ප්රදාන පක්ෂ දෙක නැතුව , ලප කුමාර නැතුව , බල වේගයක් නැද්ද ?
අනේ මන්ද බන්... අනාත අපි...
කරන්න තියෙන එකම දේ බන් අලුතෙන් එන එකෙක්ට දෙන එක, දැනටමත් අපිට හොද කීපදෙනක් ඉන්නවා නෙ 2020 දී, මේ පාර වත් කලකන්නියෝ ටික පන්නගත්තොත් රට හරි පාරේ යාවි


