ආණ්ඩුව_බයවෙලා

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    වහපිය කට. උබලට හෙන ජෙල නේද සන්විදාන ශක්තිය දැකලා. උබල පව් කුහකයො

    Yakow 500k wath nahalu dan Namal baby nam Hilton eke baduwak gahala duka thuni kara gani eath Percy lokka paw
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,045
    1
    28,491
    113
    මම මේ ආන්ඩුව අනුමත කරන්නේ නෑ. මේ මෝඩ ආතල් අනුමත කරන්නෙත් නෑ.

    ආන්ඩුව පෙරලන්න අවශ්‍ය නම් මේ වගේ ගොන් වැඩ කරලා හරියන්නේ නෑ. එක්කො අයවැය විවාදෙදී ඒක පරද්දන්න ඕනෙ. නැත්තම් සල්ලි විසිකරලා පාර්ලිමේන්තවේ ඉන්න ගනිකාවෝ කීපදෙනෙක් තමන්ගේ පැත්තට ගන්න ඕනේ. මේක නිකන් අන්තරේ කාලකන්නි සෙට් එකේ උද්ඝෝෂණයක් වගේ.

    හද්දා පිටිසර මරිමෝඩ බෙබාල සෙට් එකක් කොලබ ගෙනැත් පිස්සු නටනවා.
     
    • Like
    Reactions: lodbrok

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113
    Yakow 500k wath nahalu dan Namal baby nam Hilton eke baduwak gahala duka thuni kara gani eath Percy lokka paw

    api tikak uda ban inne. eelaga event ekata patan gannakota sutus gaala bahala enawa.
    Su0JAzw.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113
    මම මේ ආන්ඩුව අනුමත කරන්නේ නෑ. මේ මෝඩ ආතල් අනුමත කරන්නෙත් නෑ.

    ආන්ඩුව පෙරලන්න අවශ්‍ය නම් මේ වගේ ගොන් වැඩ කරලා හරියන්නේ නෑ. එක්කො අයවැය විවාදෙදී ඒක පරද්දන්න ඕනෙ. නැත්තම් සල්ලි විසිකරලා පාර්ලිමේන්තවේ ඉන්න ගනිකාවෝ කීපදෙනෙක් තමන්ගේ පැත්තට ගන්න ඕනේ. මේක නිකන් අන්තරේ කාලකන්නි සෙට් එකේ උද්ඝෝෂණයක් වගේ.

    හද්දා පිටිසර මරිමෝඩ බෙබාල සෙට් එකක් කොලබ ගෙනැත් පිස්සු නටනවා.

    සීනු හඬක් සහිත අලි බෙටි ගඳක් දැනුනා.
    නැත්නම් මෙච්චර විශාල අති දැවැන්ත පාගමනකට මෝඩ වැඩක් කියයිද. රිදුනා නේද කුහකයට?
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    බහුතරේ නම් කොහොමද දන්නේ නැ මචං, මගේ මතය හැදිලා තියෙන්නේ අත්දැකීම හා වෙන සිදුවීම් එක්ක, රනිල් රිලවට සිරිසේනට මහින්දට ජෙප්පොන්ට හැමෝටම චන්දෙ දාල තියෙනවා මම, මම කොහොමත් එක මතයක හිටියේ නැ මහින්ද හොදයි ජෙප්පෝ හොදයි කියලා කාලයක් විශ්වාස කලා
    හැබෙයි දැන් තේරෙනවා මුන් මොකා ආවත් රට විනාස කරනවා හුරගෙන කනවා කියලා
    ගොඩක් උන්ට තියෙන ප්‍රශ්නේ තමන්ගේ එකාට බනිද්දි පපුව රිදෙනවා හීනියට කේන්තියක් එනවා
    එක නැති කරගෙන මැද ඉදලා මේක දිහා බැලුවම තේරෙනවා මුන් මොනා තරම් බොරුවක්ද කරන්නේ කියලා
    එහෙම පොඩි දෙයක්වත් තේරුම් ගන්න බැ කියන්නේ මන්ධ්බුදික හෝ අඩුවයසින් මෙලොව එලිය දැකපු එවුන්, ඒ වගේ මන්ද ඩයල් වෙනස් කරන්න amarui
    රිදෙන්න නෙමේ දැම්මේ රිදුණා නම් සමාවෙන්න ඕන

    අහ්හ් වැදගත්ම දේ රිදුණා නම් මගේ රෙප් කියලා දෙයක් තියෙනවා මොකක් හරි කුනුහරුපයක් දාලා ඒවා කපන්න පුළුවන්
    නැතිනම් private msg එකකින් තර්ජනයක් කරන්න උවද හැකිය

    කවුරුවත් අපිටවත් රටටවත් ආදරේ නැත :no:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Yakow 500k wath nahalu dan Namal baby nam Hilton eke baduwak gahala duka thuni kara gani eath Percy lokka paw

    ඒකාබද්ද විපක්‍ෂය විසින් කොළඹදී පවත්වෙන ජනබල විරෝදය සදහා සහභාගී වීමට බොහෝ දිස්ත‍්‍රික්කවලින් මේ වන විට බස් රථ විශාල ප‍්‍රමාණයක් පිටත්ව ඇති බව පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

    ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් බස් රථ 390ක්, අනුරාධපුරයෙන් බස් 168ක්, රත්නපුරයෙන් බස් රථ 360ක් පිටත්ව ඇති බවට තහවුරු කර ඇතැයි එම ප‍්‍රකාශකයා පැවසීය.

    කුරුණැගල දිස්ත‍්‍රික්කයෙන් පමණක් බස් රථ 700ක් පිටත්ව ආ බව හිටපු ඇමති ජයරත්න හේරත් මහතා සදහන් කරයි.

    පුද්ගලික බස් රථ අද දිනයේ වෙනත් ගමන් තහනම් කරමින් නියෝග නිකුත් කර තිබියදී විරෝධතාවය සදහා පුද්ගලික බස් රථ මෙතරම් එක්ව තිබීම විශේෂය.
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    ඇත්තටම ඔ්ක මහ ම‌ෝඩ වැඩක්
    බ‌ොරු ජනබලය
    ඡන්ද‌ේ ආවම ආණ්ඩුවට උත්තර ‌ෙදෙනව මිසක් දැන් නටල වැඩක් නෑ
    අනිවේ 2020 ‌ෙගෝඨා එනව :cool::cool:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ වැඩේ ඉවරයි මහින්දට මල පැනල මෑන්ස් ගියා

    නාමල් ගිහින් අංගම්පොර උන් ටිකකුයි පන්දම්කාරයෝ ටිකයි මාරු උනා

    ඉරාජ් කාරයා නම් තාම ඉන්නවා :lol:
    කස්ටිය දැන් හෙට චාටර් වෙයි කියලා පාරවල් සුද්ද කරනවා
    බීල ඉන්න උන්ගෙ ෆොටෝ වීඩියෝ ගහන එක පුළුවන් තරම් නැවැත්තුවා
    නාමල්ට හෙටක් හදන්න ගියා මදැයි බැසිලුත් නැතුව:lol:
     
    • Like
    Reactions: lodbrok