වහපිය කට. උබලට හෙන ජෙල නේද සන්විදාන ශක්තිය දැකලා. උබල පව් කුහකයො
Yakow 500k wath nahalu dan Namal baby nam Hilton eke baduwak gahala duka thuni kara gani eath Percy lokka paw
වහපිය කට. උබලට හෙන ජෙල නේද සන්විදාන ශක්තිය දැකලා. උබල පව් කුහකයො
Yakow 500k wath nahalu dan Namal baby nam Hilton eke baduwak gahala duka thuni kara gani eath Percy lokka paw
ඌ තමා ඔය.
Othana kasun nae.bung
මම මේ ආන්ඩුව අනුමත කරන්නේ නෑ. මේ මෝඩ ආතල් අනුමත කරන්නෙත් නෑ.
ආන්ඩුව පෙරලන්න අවශ්‍ය නම් මේ වගේ ගොන් වැඩ කරලා හරියන්නේ නෑ. එක්කො අයවැය විවාදෙදී ඒක පරද්දන්න ඕනෙ. නැත්තම් සල්ලි විසිකරලා පාර්ලිමේන්තවේ ඉන්න ගනිකාවෝ කීපදෙනෙක් තමන්ගේ පැත්තට ගන්න ඕනේ. මේක නිකන් අන්තරේ කාලකන්නි සෙට් එකේ උද්ඝෝෂණයක් වගේ.
හද්දා පිටිසර මරිමෝඩ බෙබාල සෙට් එකක් කොලබ ගෙනැත් පිස්සු නටනවා.
බහුතරේ නම් කොහොමද දන්නේ නැ මචං, මගේ මතය හැදිලා තියෙන්නේ අත්දැකීම හා වෙන සිදුවීම් එක්ක, රනිල් රිලවට සිරිසේනට මහින්දට ජෙප්පොන්ට හැමෝටම චන්දෙ දාල තියෙනවා මම, මම කොහොමත් එක මතයක හිටියේ නැ මහින්ද හොදයි ජෙප්පෝ හොදයි කියලා කාලයක් විශ්වාස කලා
හැබෙයි දැන් තේරෙනවා මුන් මොකා ආවත් රට විනාස කරනවා හුරගෙන කනවා කියලා
ගොඩක් උන්ට තියෙන ප්‍රශ්නේ තමන්ගේ එකාට බනිද්දි පපුව රිදෙනවා හීනියට කේන්තියක් එනවා
එක නැති කරගෙන මැද ඉදලා මේක දිහා බැලුවම තේරෙනවා මුන් මොනා තරම් බොරුවක්ද කරන්නේ කියලා
එහෙම පොඩි දෙයක්වත් තේරුම් ගන්න බැ කියන්නේ මන්ධ්බුදික හෝ අඩුවයසින් මෙලොව එලිය දැකපු එවුන්, ඒ වගේ මන්ද ඩයල් වෙනස් කරන්න amarui
රිදෙන්න නෙමේ දැම්මේ රිදුණා නම් සමාවෙන්න ඕන
අහ්හ් වැදගත්ම දේ රිදුණා නම් මගේ රෙප් කියලා දෙයක් තියෙනවා මොකක් හරි කුනුහරුපයක් දාලා ඒවා කපන්න පුළුවන්
නැතිනම් private msg එකකින් තර්ජනයක් කරන්න උවද හැකිය

Yakow 500k wath nahalu dan Namal baby nam Hilton eke baduwak gahala duka thuni kara gani eath Percy lokka paw
Yakow 500k wath nahalu dan Namal baby nam Hilton eke baduwak gahala duka thuni kara gani eath Percy lokka paw
කව්ද මේ අනුර කුමාර ද ?![]()