අහ උඹද බන් අර ලයිට් කණුවේ බල්බ් ගලවන්න ගියේබොරු නොදා හිටහන් බන්. මම මේ ලයිට් කනුවෙන් බිමට බැහැ ගන්න බැරුව ඉන්නව සූ ගාලා සෙනග.

අහ උඹද බන් අර ලයිට් කණුවේ බල්බ් ගලවන්න ගියේබොරු නොදා හිටහන් බන්. මම මේ ලයිට් කනුවෙන් බිමට බැහැ ගන්න බැරුව ඉන්නව සූ ගාලා සෙනග.

අඩෝ වැඩේ ඉවරයි මහින්දට මල පැනල මෑන්ස් ගියා
නාමල් ගිහින් අංගම්පොර උන් ටිකකුයි පන්දම්කාරයෝ ටිකයි මාරු උනා
ඉරාජ් කාරයා නම් තාම ඉන්නවා
කස්ටිය දැන් හෙට චාටර් වෙයි කියලා පාරවල් සුද්ද කරනවා
බීල ඉන්න උන්ගෙ ෆොටෝ වීඩියෝ ගහන එක පුළුවන් තරම් නැවැත්තුවා
නාමල්ට හෙටක් හදන්න ගියා මදැයි බැසිලුත් නැතුව![]()
මොකෝ සීන් එක මොනාද අලුත් අප්ඩේට්
මොකෝ සීන් එක මොනාද අලුත් අප්ඩේට්
Malbaba
Identity
Monson
50KG
Ranilge Odokkuwe Idan Update Denawa Api Balagena Innawa
ඒකත් හොදයි එක අතකට උනුත් මොනා හරි කියන්ඩ එපැයි..රනිල්ගෙ ගල් කොල්ලෝද මනුන්ස්සයෝය කියල කතාවක් අහල නැද්ද..