ආතතියට බෙහෙත

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අපේ උන්ට ගොඩක් තියෙන ලෙඩක් නේ ආතතිය. මටත් දවසෙම එපා වෙනවා code කරලා කරලා ගෙදර එනකොට ඔලුව කරවෙලා. දවසෙම code කරාට කරපු දේකුත් නෑ බලන් ගියාම. බස් එකේ එනකොට එහෙම ඉතින් මගේ බෙහෙත තමයි මැරුණත් හිටගෙන යන්නේ නෑ. :lol::lol::lol: ඉගෙන හෙඩ් සෙට් එකත් කනේ ගහන සින්දුවක් අහන එක. සිරාවටම ඔලුවට මාර නිදහසක් තියෙන්නේ.

    මං දැකලා තියෙනවා බන් මගේ වසේම කොල්ලෝ වගේ උන් බස් එකේ ඉගෙන දහ අතේ කල්පනා කර කර යනවා. නිකන් අවකලනය කරනවා වගේ.( මං හිතන්නේ අවකලනය කියන්නේ ලොකු අමාරු වැඩක් වෙන්න ඇති මං හරියටම දන්නේ නෑ )

    හිතට අවුල් නම් ගනින් හෙඩ් සෙට් එකක් ගහගනින් කනේ. දාගනින් 130BMP සින්දුවක්.. අහ දැන් හරි .. දැන් ආතල් එකේ හිටපන්
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Kenekuta or deyakata avankava LOVE karanna. Stress ekata best solution eka ekai. Avankava natural parisarayata love kalath stress eka suva venava. Mata stress apu gaman RUMASSALA gihilla avata SEA eke beautiful seens valata love karanava. Stress eka suva venava.
     
    Last edited:

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    :oo: :oo: එහෙනම් සින්දු ඇලජික් වෙන්න ඕනේ

    :shocked:
    avatar362085_2.gif
     

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    eka niyamayi bn
    medium fast song hodai
    habai album ekakma ahanna giyothin thava stress enavaa
    5 random song is best for me ...

    (!habai vadiya senaga nathnam hodai - nathnam anith ewun hena pandithayek kiyala hithanavane:lol: !)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හැමෝටම සින්දු හරියන්නෑ බං :/
    මට නං හොඳම ක්‍රමේ පටට් ෆොටෝග්‍රැෆි රස විඳින එක..
    සින්දු රසවිඳින්න බැරි ගොඩක් උන්ට ඡායාරූප රසවින්දෑකි..