අපේ උන්ට ගොඩක් තියෙන ලෙඩක් නේ ආතතිය. මටත් දවසෙම එපා වෙනවා code කරලා කරලා ගෙදර එනකොට ඔලුව කරවෙලා. දවසෙම code කරාට කරපු දේකුත් නෑ බලන් ගියාම. බස් එකේ එනකොට එහෙම ඉතින් මගේ බෙහෙත තමයි මැරුණත් හිටගෙන යන්නේ නෑ. 

ඉගෙන හෙඩ් සෙට් එකත් කනේ ගහන සින්දුවක් අහන එක. සිරාවටම ඔලුවට මාර නිදහසක් තියෙන්නේ.
මං දැකලා තියෙනවා බන් මගේ වසේම කොල්ලෝ වගේ උන් බස් එකේ ඉගෙන දහ අතේ කල්පනා කර කර යනවා. නිකන් අවකලනය කරනවා වගේ.( මං හිතන්නේ අවකලනය කියන්නේ ලොකු අමාරු වැඩක් වෙන්න ඇති මං හරියටම දන්නේ නෑ )
හිතට අවුල් නම් ගනින් හෙඩ් සෙට් එකක් ගහගනින් කනේ. දාගනින් 130BMP සින්දුවක්.. අහ දැන් හරි .. දැන් ආතල් එකේ හිටපන්


ඉගෙන හෙඩ් සෙට් එකත් කනේ ගහන සින්දුවක් අහන එක. සිරාවටම ඔලුවට මාර නිදහසක් තියෙන්නේ. මං දැකලා තියෙනවා බන් මගේ වසේම කොල්ලෝ වගේ උන් බස් එකේ ඉගෙන දහ අතේ කල්පනා කර කර යනවා. නිකන් අවකලනය කරනවා වගේ.( මං හිතන්නේ අවකලනය කියන්නේ ලොකු අමාරු වැඩක් වෙන්න ඇති මං හරියටම දන්නේ නෑ )
හිතට අවුල් නම් ගනින් හෙඩ් සෙට් එකක් ගහගනින් කනේ. දාගනින් 130BMP සින්දුවක්.. අහ දැන් හරි .. දැන් ආතල් එකේ හිටපන්