ආතරයිටිස් (සන්ධිවාත) වලට හොඳ ආයුර්වේද වෙද &#35

MyX

Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    ආතරයිටිස් (සන්ධිවාත) වලට හොඳ ආයුර්වේද වෙද &#35

    ආතරයිටිස් (සන්ධිවාත) වලට හොඳ ආයුර්වේද වෙද මහතෙක් ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න. ලොකු උදව්වක්.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    හොරිවිල වෙද මහත්තයනම් වැඩේට හොදයි.හැබැයි සති දෙකක බෙහෙත් ගන්න රැ 15000 ක් වත් අතේ තියන් යන්න වෙනවා.මාස 6න් ගොඩ දානවා.
     
    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    හොරිවිල වෙද මහත්තයනම් වැඩේට හොදයි.හැබැයි සති දෙකක බෙහෙත් ගන්න රැ 15000 ක් වත් අතේ තියන් යන්න වෙනවා.මාස 6න් ගොඩ දානවා.

    Contact details ewapanko
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,112
    10,691
    113
    C.C.wickramaarachchi වෙදමහතා
    උනපඳුර හන්දිය
    හෝමාගම

    0759061771
    0113061771
    අපේ නැන්දට ආතරයිටිස් දරුනුවටම තිබුනා , මාස 6ක් බෙහෙත් ගත්තා , දැන් නිට්ටාවටම සනීපයි , සති 2කට සැරයක් බෙහෙත් ගන්න ඕන , හැබැයි පුතෝ එක සැරයකට 7000ක් විතර යනවා

    .
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,328
    1,373
    113
    Colombo
    C.C.wickramaarachchi වෙදමහතා
    උනපඳුර හන්දිය
    හෝමාගම

    0759061771
    0113061771
    අපේ නැන්දට ආතරයිටිස් දරුනුවටම තිබුනා , මාස 6ක් බෙහෙත් ගත්තා , දැන් නිට්ටාවටම සනීපයි , සති 2කට සැරයක් බෙහෙත් ගන්න ඕන , හැබැයි පුතෝ එක සැරයකට 7000ක් විතර යනවා

    .

    Thanks
     
    • Like
    Reactions: hi.dushan