ආතල්ද​? - තවම නැද්ද​?

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ආතල්ද​? - තවම නැද්ද​?

    ‘‘මහවිරු දිනය නිමිත්තෙන් සැමරුම් පවත්වමු’’ යනුවෙන් දැන්වීම් වවුනියාවේ ස්ථාන රැසක අලවා ඇතැයි වාර්තා වනවා.

    එ්වායේ දැක්වෙන්නේ ‘‘ අපේ පිපාසය දෙමළ ඊළමයි ’’ , ‘‘ දෙමළ ඊළාම් රාජ්‍ය බිහි කිරීම වෙනුවෙන් මියගිය විරුවන් සමරුමු ’’ යන්නයි.

    සෑම නිවසකම සහ පාසලකම පහණක් දක්වා ඊළාම් රාජ්‍ය බිහි කිරීම වෙනුවෙන් මියගිය පිරිස් සමරමු යනුවෙන් සඳහන් ලියවිල්ලක්ද වවුනියාවේ ස්ථාන කිහිපයක අලවා අති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

    නොවැම්බර් 25 සහ 27 යන කාලසීමාව තුළ මහවිරු දිනය සමරන ලෙසටයි එ්වායේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

    මෙලෙස දැන්වීම් අලවනු ලැබුවේ කවුරුන් විසින්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.


    nethfm