ආතල්‌ බං මූ

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    යූටියුබ් ගුප්පියෝ කීපයක් ඉන්නවා නාදුනන වෙඩිකරුවන් අතින් වෙඩි කන්න . ඉස්සලම කන්නේ සද්දා
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    යූටියුබ් ගුප්පියෝ කීපයක් ඉන්නවා නාදුනන වෙඩිකරුවන් අතින් වෙඩි කන්න . ඉස්සලම කන්නේ සද්දා
    සුද්දා ද?
    ඌට අයි ටී එන් එක දෙනවාලු
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    සුද්දා ද?
    ඌට අයි ටී එන් එක දෙනවාලු
    එනම් ඌ එකට ගිහින් රගල වෙඩි කයි නැත්තම් නොගෙන වෙඩි කයි . ඌට ඩෙෆා තියනවා එක්කෝ පෝද්දල ජයන්තට වගේ වෑන් එක්ක දාල දෙනවා රෙවෙන්න ගහලා ඇටෙත් ගලවල එවයි
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    සුද්දා ද?
    ඌට අයි ටී එන් එක දෙනවාලු
    ඒ වගේ පොනිසි කට බය වෙලා itn පියන් තනතුරක් දුන්නත් මම හිතන්නේ ගොටාගේ ආණ්ඩුවේ අනිතිම හුස්ම තමයි මොන කලත් සජි 2025 එන එක නවත්තන්න බහ :( :( :( :( :(
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,263
    21,131
    113
    සින්ගප්පූරුවට ඇයි බන් අර බැක්ටීරියාව ද මොකක්ද අහුවෙලා නැත්තෙ? :unsure: :unsure: :unsure:
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    mata me wage social media wala kagahan un peenna ba
    mun hithanne mun arunama lankawe inna anith okkoma un modayo. kiyalaa. kiyana huththak kiyanna oona adaala kenage muunata. ehenam niyama waddek kiyala piligannawaa