ඊළඟ බෝඩ් එක ආනන්ද මහතාගේ ලැට් එක හදපු දවසට. නිමල් ලාන්සර්, හේරත් මහතා එක්ක මූණට මූණ බලාගෙන බොකක් දාලා open කරන්නෙ.
කුහක ජෙප්පො නං මේවාටත් වැරදි කියයි.
කිලෝමීටර් 1 යි. රුපියල් මිලියන 22 යි.
ලංකාවේ හැමෝම මැද පාරේ ආනන්ද මහතාගේ නිවසේ සිට හේරත් මහතාගේ නිවස දක්වා පාර හදන්න රුපියලකින් දායක වෙලා තියෙනවා.
