ආතල් ආතල් ආතල්... 🤣🤣

shenat

Well-known member
  • May 13, 2007
    58,434
    86,692
    113
    ආශ්චර්යමත් රටක
    FB_IMG_1618233008172.jpg


    ඊළඟ බෝඩ් එක ආනන්ද මහතාගේ ලැට් එක හදපු දවසට. නිමල් ලාන්සර්, හේරත් මහතා එක්ක මූණට මූණ බලාගෙන බොකක් දාලා open කරන්නෙ.

    කුහක ජෙප්පො නං මේවාටත් වැරදි කියයි.
    කිලෝමීටර් 1 යි. රුපියල් මිලියන 22 යි. 🤣🤣

    ලංකාවේ හැමෝම මැද පාරේ ආනන්ද මහතාගේ නිවසේ සිට හේරත් මහතාගේ නිවස දක්වා පාර හදන්න රුපියලකින් දායක වෙලා තියෙනවා. 🙏🙏🤣🤣🤣🤣