ආතල් එකට නෙමේ (Must read)

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
චන්දෙ කියද්දී මට මතක් වෙන්නෙම ජිල්මාට් තමයි :lol::lol:ආයෙත් ජිල්මාට් එකක් බන්?:lol:

චන්දෙ ගනංකරන්නත් කලිං කසුන් ත්‍රෙඩ් එකක් දැම්මෙ ආන්ඩුව කොලඹ දිනුම් කියලා. :rofl:
අන්න ජිල්මාට් :lol:
(වැරදුනු ජිල්මාට් :rofl: )
 
KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    පැටියා;12351340 said:
    චන්දෙ ගනංකරන්නත් කලිං කසුන් ත්‍රෙඩ් එකක් දැම්මෙ ආන්ඩුව කොලඹ දිනුම් කියලා. :rofl:
    අන්න ජිල්මාට් :lol:
    (වැරදුනු ජිල්මාට් :rofl: )

    adenawa thani ahata...... :D:D:D
     
    Mar 16, 2012
    310
    132
    0
    කියන දේ පැහැදිළි නෑ , ජිනීවා වලදි වෙන්නේ ආණ්ඩුව පෙරළෙන එක නෙමේ , LLRC එකට බල්පෑම් කිරීමේ ඉඩකඩ හදල දෙන එක , ආණ්ඩුව , මහින්දව ගෙදර යවන්න චන්දයක් තියෙනවා , එකෙන් ගෙදර යවන්න.

    අඩෝ ඇත්තටම උබ නැට්ට පාගගෙනද උත්තර නැති නිසා නැට්ට පාගගෙන වගේ පෙන්නනවද.......අයෙමුල ඉදල කියෝපන් කඩේ යන ගමන් නැතුව නිදහසේ කියෝපන් එතකොට තේරෙයි
    ආණ්ඩුව ගෙදර යැවීමක් නෙමේ උලමො ජිනීව වල වෙන්නෙ, ඒක මම දන්නව එහෙම කොහෙද මම කියල තියෙන්නෙ, වීරවන්ශගෙ බුල්ටො එක කටින් එලියට අරන් බලපන් මචන්. ඒත් ආණ්ඩුව මෙහෙ කර ලගටම තියෙන ප්‍රශ්න ඒකෙන් වහගන්න හදනව මෝඩ ආතල් දීල. ඒක නන් උබලට තෙරෙන්නෙ නැහැ අතගාල බලපන් අං තියේද කියල
     
    Mar 16, 2012
    310
    132
    0
    මොක කියන්ඩ හරි ෆේක් එකකින් අපු එකෙන් පේනවා මට බයේ කියල,අනිත් විකාර වලට වෙලාවක උත්තර දෙන්නම්. :lol::lol::lol::lol::lol:

    මචන් මම උබට බය වෙන්නෙ මොනවටද කියපන්......... නිකන් නපුන්සක talks දෙන්න එපා බන් උත්තර නැත්නම් ශේප් එකේ පලයන් නපුංසක talks දෙන්නෙ නැතුව........... හරි මචන් උත්තර ඕන්නැහැ මේක කියවලවත් වීරවංශගෙ බුල්ටො එක කටින් එලියට ගනින් ඒ ඇති
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කඩේ යන් නැති එකා;12351553 said:
    අඩෝ ඇත්තටම උබ නැට්ට පාගගෙනද උත්තර නැති නිසා නැට්ට පාගගෙන වගේ පෙන්නනවද.......අයෙමුල ඉදල කියෝපන් කඩේ යන ගමන් නැතුව නිදහසේ කියෝපන් එතකොට තේරෙයි
    ආණ්ඩුව ගෙදර යැවීමක් නෙමේ උලමො ජිනීව වල වෙන්නෙ, ඒක මම දන්නව එහෙම කොහෙද මම කියල තියෙන්නෙ, වීරවන්ශගෙ බුල්ටො එක කටින් එලියට අරන් බලපන් මචන්. ඒත් ආණ්ඩුව මෙහෙ කර ලගටම තියෙන ප්‍රශ්න ඒකෙන් වහගන්න හදනව මෝඩ ආතල් දීල. ඒක නන් උබලට තෙරෙන්නෙ නැහැ අතගාල බලපන් අං තියේද කියල

    මෙහෙ ප්‍රශ්න තියෙන බව අමුතුවෙන් කියන්න ඕන නෑනෙ , මිනිස්සුන්ට අමාරුයි කියලා උන්ට ඇන ඇන කියන්න දෙයක්නෑනෙ , එහෙම එකේ ආණ්ඩුව කොහොමද ප්‍රශ්න වහන්නේ, ඒ ප්‍රශ්න වගේම මේකත් ප්‍රශ්නයක් තමයි, නැත්නම් ඇමරිකාව , දැන් ඉන්දියාවත් හවුල් කරගෙන ඔච්චර වලිකයිද ඕක සම්මත කරගන්න,
     
    J.MoRiartY

    Member
    Mar 5, 2012
    476
    11
    0
    pentonville prison(Temporary)
    මෙහෙ ප්‍රශ්න තියෙන බව අමුතුවෙන් කියන්න ඕන නෑනෙ , මිනිස්සුන්ට අමාරුයි කියලා උන්ට ඇන ඇන කියන්න දෙයක්නෑනෙ , එහෙම එකේ ආණ්ඩුව කොහොමද ප්‍රශ්න වහන්නේ, ඒ ප්‍රශ්න වගේම මේකත් ප්‍රශ්නයක් තමයි, නැත්නම් ඇමරිකාව , දැන් ඉන්දියාවත් හවුල් කරගෙන ඔච්චර වලිකයිද ඕක සම්මත කරගන්න,
    ethakota oya bandula RS 7500 ta thun denekta masayak kanna
    athi kiyanne wihiluwata wenna athi neda:lol:
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    ඌට පිස්සු ඇති ,

    ado man umbata umba daapu kalin thread eke prashnayak ahuwa. umba hemin sare lissala giya ne da???

    man eurozone, ravana ekka argue karanna yanne ne. mokada un modayo hinda. man hithuwe umba eeta wada wenas kiyala.