චන්දෙ කියද්දී මට මතක් වෙන්නෙම ජිල්මාට් තමයිආයෙත් ජිල්මාට් එකක්ද බන්?
චන්දෙ ගනංකරන්නත් කලිං කසුන් ත්රෙඩ් එකක් දැම්මෙ ආන්ඩුව කොලඹ දිනුම් කියලා.

අන්න ජිල්මාට්

(වැරදුනු ජිල්මාට්
)චන්දෙ කියද්දී මට මතක් වෙන්නෙම ජිල්මාට් තමයිආයෙත් ජිල්මාට් එකක්ද බන්?


)පැටියා;12351340 said:චන්දෙ ගනංකරන්නත් කලිං කසුන් ත්රෙඩ් එකක් දැම්මෙ ආන්ඩුව කොලඹ දිනුම් කියලා.
අන්න ජිල්මාට්
(වැරදුනු ජිල්මාට්)




කියන දේ පැහැදිළි නෑ , ජිනීවා වලදි වෙන්නේ ආණ්ඩුව පෙරළෙන එක නෙමේ , LLRC එකට බල්පෑම් කිරීමේ ඉඩකඩ හදල දෙන එක , ආණ්ඩුව , මහින්දව ගෙදර යවන්න චන්දයක් තියෙනවා , එකෙන් ගෙදර යවන්න.
මොක කියන්ඩ හරි ෆේක් එකකින් අපු එකෙන් පේනවා මට බයේ කියල,අනිත් විකාර වලට වෙලාවක උත්තර දෙන්නම්.![]()
කඩේ යන් නැති එකා;12351553 said:අඩෝ ඇත්තටම උබ නැට්ට පාගගෙනද උත්තර නැති නිසා නැට්ට පාගගෙන වගේ පෙන්නනවද.......අයෙමුල ඉදල කියෝපන් කඩේ යන ගමන් නැතුව නිදහසේ කියෝපන් එතකොට තේරෙයි
ආණ්ඩුව ගෙදර යැවීමක් නෙමේ උලමො ජිනීව වල වෙන්නෙ, ඒක මම දන්නව එහෙම කොහෙද මම කියල තියෙන්නෙ, වීරවන්ශගෙ බුල්ටො එක කටින් එලියට අරන් බලපන් මචන්. ඒත් ආණ්ඩුව මෙහෙ කර ලගටම තියෙන ප්රශ්න ඒකෙන් වහගන්න හදනව මෝඩ ආතල් දීල. ඒක නන් උබලට තෙරෙන්නෙ නැහැ අතගාල බලපන් අං තියේද කියල
okun 3 thamai ban meke inna niyama mal ponnayo thun dena. okuneg paule unta mahinda polimak dammath unta kamak nahe
sunimal penna nahe neda? jineva ghin da danne ne


ethakota oya bandula RS 7500 ta thun denekta masayak kannaමෙහෙ ප්රශ්න තියෙන බව අමුතුවෙන් කියන්න ඕන නෑනෙ , මිනිස්සුන්ට අමාරුයි කියලා උන්ට ඇන ඇන කියන්න දෙයක්නෑනෙ , එහෙම එකේ ආණ්ඩුව කොහොමද ප්රශ්න වහන්නේ, ඒ ප්රශ්න වගේම මේකත් ප්රශ්නයක් තමයි, නැත්නම් ඇමරිකාව , දැන් ඉන්දියාවත් හවුල් කරගෙන ඔච්චර වලිකයිද ඕක සම්මත කරගන්න,

ඌට පිස්සු ඇති ,ethakota oya bandula RS 7500 ta thun denekta masayak kanna
athi kiyanne wihiluwata wenna athi neda![]()
චන්දෙ කියද්දී මට මතක් වෙන්නෙම ජිල්මාට් තමයිආයෙත් ජිල්මාට් එකක්ද බන්?
![]()











ethakota oya bandula RS 7500 ta thun denekta masayak kanna
athi kiyanne wihiluwata wenna athi neda![]()


ඌට පිස්සු ඇති ,
okage thiyena hama ekama ayin karala 7500k deela thiyanna oneehenam okage padi adu karanna ona ...![]()
