ආතල් ගන්නා හැටි උපුටා ගැනීම :- gossiplankanewscom
ElaMans Member May 10, 2014 1,268 434 0 Dec 5, 2014 #1 ආතල් ගන්නා හැටි උපුටා ගැනීම :- gossiplankanewscom
vdilshan Well-known member Apr 21, 2011 1,653 155 63 Colombo, LK Dec 5, 2014 #2 මෙහෙම නොකිව්වානම් තමා පුදුමේ... ගිණි පෙල්ලෙන් බැට කාලා නොවැ ඉන්නෙ...
Robin*Hood Well-known member Oct 10, 2013 3,213 527 113 Sherwood Forest in Nottinghamshire Dec 5, 2014 #4
Thunderbolt Active member Jul 16, 2014 819 54 28 Dec 5, 2014 #5 මෙයා කිව්වා නේද 2012 ලෝක විනාශය වෙනවා කියලා
urajdrlk Well-known member Jul 6, 2006 102,076 3,514 113 Inside Your Laptop ;) Dec 5, 2014 #6 Thunderbolt said: මෙයා කිව්වා නේද 2012 ලෝක විනාශය වෙනවා කියලා Click to expand...
SeriousGuy Member Sep 7, 2012 1,827 291 0 Nawala Dec 5, 2014 #9 චන්ද්රසිරියාව දැක්කමත් මට හිනා යනවා...
SeriousGuy Member Sep 7, 2012 1,827 291 0 Nawala Dec 5, 2014 #10 Thunderbolt said: මෙයා කිව්වා නේද 2012 ලෝක විනාශය වෙනවා කියලා Click to expand... Aliensලාගේ attack එකක් එනවත් කියලා කතාවක් කියලා නේද?
Thunderbolt said: මෙයා කිව්වා නේද 2012 ලෝක විනාශය වෙනවා කියලා Click to expand... Aliensලාගේ attack එකක් එනවත් කියලා කතාවක් කියලා නේද?
DaFuq Well-known member Nov 3, 2013 2,365 271 83 GPS is not Available! Dec 5, 2014 #12 කැ* ප*යා මට මූව පේන්න බෑ බන්. මිනිස්සු රවට්ටලා හූරන් කාලා බොරුබේගල ඇද බාලා සහචරයින් කරයි මුලා අන් කුස ගිනි නිවන එකා කට බලියන් ඉන්න එකා මීයා කටට වැටුණ වහා සිල් ගත් සේමා.. හොරා කෑම බැරි වුණදා දත් විලිසා නිය විලිසා කොන්ද නමා දුන්න ලෙසා පහුරු ගායි පූසා... පිස්ස මූ පිස්සා මූ පිස්සු පූසා මූ... කියන්න ගියෙ වෙන එකක්. ඒත් කිව්වෙ වෙන එකක්. මූ කියන්නේ සාමාන්‍ය දැනීමෙන් තේරුම් ගන්න පුළුවන් ඒවා ජෝතිශ්‍ය සමග පටලවලා ගුලියක් හදල දෙන්නේ. බලපන් මූ කතා කරන හැටි. පොන්* ටෝක් වොයිස් එකක් දෙන්නේ. ඉස්සර පාර කියන තාරුකා කියල දෙරණ ටීවි එකේ වැඩසටහනක් ගියා. මූ ඒක දෙරණ ටීවී එකට සල්ලි ගෙවලා කරපු ප්‍රෝග්‍රෑම් එකක් කියල තමයි කියන්නේ. වැඩසටහන අතරතුර කෝල් කරලා හඳහන් ගැන අහන උන් ඉන්නවා. එ් කෝල් කරන කට්ටිය මුගේම කට්ටිය කියල තමයි කියන්නේ. මූ කියන එ්වට සප්‍රයිස් වෙලා එහෙයි කියන් අහන් ඉන්නවා. ඉතින් මොංගල් මිනිස්සු ටික රැවටෙනවා. මම මේක කිව්වෙ ජෝතිෂ්‍ය විනාස කරන්න නෙමෙයි. හොරු අල්ලලා දෙන්න. මූගෙ සරම ගලවන්නයි මට ඕන වුනේ. .
කැ* ප*යා මට මූව පේන්න බෑ බන්. මිනිස්සු රවට්ටලා හූරන් කාලා බොරුබේගල ඇද බාලා සහචරයින් කරයි මුලා අන් කුස ගිනි නිවන එකා කට බලියන් ඉන්න එකා මීයා කටට වැටුණ වහා සිල් ගත් සේමා.. හොරා කෑම බැරි වුණදා දත් විලිසා නිය විලිසා කොන්ද නමා දුන්න ලෙසා පහුරු ගායි පූසා... පිස්ස මූ පිස්සා මූ පිස්සු පූසා මූ... කියන්න ගියෙ වෙන එකක්. ඒත් කිව්වෙ වෙන එකක්. මූ කියන්නේ සාමාන්‍ය දැනීමෙන් තේරුම් ගන්න පුළුවන් ඒවා ජෝතිශ්‍ය සමග පටලවලා ගුලියක් හදල දෙන්නේ. බලපන් මූ කතා කරන හැටි. පොන්* ටෝක් වොයිස් එකක් දෙන්නේ. ඉස්සර පාර කියන තාරුකා කියල දෙරණ ටීවි එකේ වැඩසටහනක් ගියා. මූ ඒක දෙරණ ටීවී එකට සල්ලි ගෙවලා කරපු ප්‍රෝග්‍රෑම් එකක් කියල තමයි කියන්නේ. වැඩසටහන අතරතුර කෝල් කරලා හඳහන් ගැන අහන උන් ඉන්නවා. එ් කෝල් කරන කට්ටිය මුගේම කට්ටිය කියල තමයි කියන්නේ. මූ කියන එ්වට සප්‍රයිස් වෙලා එහෙයි කියන් අහන් ඉන්නවා. ඉතින් මොංගල් මිනිස්සු ටික රැවටෙනවා. මම මේක කිව්වෙ ජෝතිෂ්‍ය විනාස කරන්න නෙමෙයි. හොරු අල්ලලා දෙන්න. මූගෙ සරම ගලවන්නයි මට ඕන වුනේ. .
Hasistranger Well-known member Oct 21, 2010 13,449 7,132 113 Western Province, SL www.myjournalview.com Dec 5, 2014 #14 පිස්සු සුට්ටෙක්
ElaMans Member May 10, 2014 1,268 434 0 Dec 5, 2014 #15 අඩෝ! මං මේක දැක්කෙ පස්සෙනෙ. පට්ටම පට්ට...!!