ආතල් දෙන්නේ නැතුව අදහසක් දාලා පලයල්ලා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හොද තෙර්ඩ් එකක් මම හිතන් නැ ඔව එකකටවත් අපේ සිරිසේනට කඩේ යන යාලුවො ගාව උත්තර තියෙයි කියල.
    ඒ කට්ටිය තමාට උතතින් උරුමවු දේශපාලන පක්ශයට අන්ධානුකරයෙන් කඩේ යනව මිසක් ප්‍රථිපත්තිමය නැ ප්‍රබුද්ධ දේශපාලනයක් කරන්නෙ හො හිතල තිරන ගන්නෙ නැ එහෙම දන්නෙත් නැ,
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    කෙලින්ම මහින්දට චන්දෙ දෙන්න කියපන්. ඒක මීටවඩා නම්බුයි:angry:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    හොද තෙර්ඩ් එකක් මම හිතන් නැ ඔව එකකටවත් අපේ සිරිසේනට කඩේ යන යාලුවො ගාව උත්තර තියෙයි කියල.
    ඒ කට්ටිය තමාට උතතින් උරුමවු දේශපාලන පක්ශයට අන්ධානුකරයෙන් කඩේ යනව මිසක් ප්‍රථිපත්තිමය නැ ප්‍රබුද්ධ දේශපාලනයක් කරන්නෙ හො හිතල තිරන ගන්නෙ නැ එහෙම දන්නෙත් නැ,

    මෛත්‍රී ගේ පිහිටෙන් හරි "විදායක ජනපති" බැරිනම් "විදායක අගමැති" සිහිනය සාර්ථක කරගන්න රනිල් ගේම ගහනවා. උබල එකත් නැති කරන්න හදන්නේ. කැතයි වැඩේ :rofl::P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ මන්ද මොන කියන්නද කියලා. මහින්ද යුද්දෙට උපරිම සහය දුන්න එකේ ගෞරවය මහින්දට තියනවා.
    එක කිසි ප්‍රශ්නයක් නැහැ. එත් එතනින් පස්සේ මහින්දගේ ක්රියකලපේ අනුමැත කරන්න බැහැ. විශේෂයෙන් ආර්ථිකය ගරා වැටීම, හොරකම, නිතියට ඇගිලි ගැසීම, රාජ්ජ දේපල අනිසි ලෙස පරිහරණය, නාස්තිය උබට ඔච්චරම ඕනි නම් චන්දේ දීපන්. හැබැයි එක රටට වත් උබට වත් හොද වෙන්න් නැහැ.

    රටේ සංවර්දනය කියන්නේ ගොඩනැගිලි උද්‍යාන හා පාරවල් කියාලා මිනිස්සු හිතන් ඉන්නකන් රට හැමදාම මෙහෙම තමයි
     
    :yes::yes::yes::yes::D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෛත්‍රී ගේ පිහිටෙන් හරි "විදායක ජනපති" බැරිනම් "විදායක අගමැති" සිහිනය සාර්ථක කරගන්න රනිල් ගේම ගහනවා. උබල එකත් නැති කරන්න හදන්නේ. කැතයි වැඩේ :rofl::P

    උබ කාටද බන් ච්නේදේ දෙන්නේ අය්යියේ......
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    25tb6g6.jpg

    :yes::yes:
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මේ පාර MY3 එනවනම් හොදයි.. මොකෝ අපේ කට්ටිය කටවල් ඇරන් බලන් ඉන්න 'සිරිසේන චින්තනය' මොන වගේ එකක් වෙයිද කියල බලන්න එපැයි... බලමුකො සිරිසේන රජ වෙලා අවුරුද්දකට\දෙකකට විතර පස්සේ අපේ බයියල ටික මොකද කියන්නෙ කියල.:yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    අනේ මන්ද මොන කියන්නද කියලා. මහින්ද යුද්දෙට උපරිම සහය දුන්න එකේ ගෞරවය මහින්දට තියනවා.
    එක කිසි ප්‍රශ්නයක් නැහැ. එත් එතනින් පස්සේ මහින්දගේ ක්රියකලපේ අනුමැත කරන්න බැහැ. විශේෂයෙන් ආර්ථිකය ගරා වැටීම, හොරකම, නිතියට ඇගිලි ගැසීම, රාජ්ජ දේපල අනිසි ලෙස පරිහරණය, නාස්තිය උබට ඔච්චරම ඕනි නම් චන්දේ දීපන්. හැබැයි එක රටට වත් උබට වත් හොද වෙන්න් නැහැ.

    රටේ සංවර්දනය කියන්නේ ගොඩනැගිලි උද්‍යාන හා පාරවල් කියාලා මිනිස්සු හිතන් ඉන්නකන් රට හැමදාම මෙහෙම තමයි

    uba hithanne maithreege palanaya oarama pivithuru puujaniya ekak wewi kiyalada?
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    යාලු යාලු කියලා පොන්න ලීලාවෙන් එන්න එපා කොහොම කිව්වත් අපේ බදු සල්ලි වලින් අපිටම කෙලවන වේස රජාටනම් චන්දේ දෙන්නේ නෑ... :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    uba hithanne maithreege palanaya oarama pivithuru puujaniya ekak wewi kiyalada?

    ඒක කොහොම එකක් වෙයිද කියන්න කාටවත් දිවැස් නෑ. ඒ මොනාවා වුනත් ඒකාධිපතියව පුකට පයින් ගහලා එලවන්න ඕනෙ. අපෙන් හොරාකාපු සල්ලි වලින් 50% වත් RECOVER කරගන්න ඕනෙ.

    මෛත්‍රීටත් ඒ දේම තමා කරන්න ඕනෙ එයත් මේ විදියටම අපේ සල්ලි වලින් ඩෙඟා නැටුවොත් :yes:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මම කතා කරන්නෙ උබේ අම්ම එක්ක

    රත්තරන් අම්මේ ඔබලාගේ මේ පක්ශයේ ගැතිකම පුතාටත් ඇවිල්ලා අම්මා හොද අම්ම කෙනෙක් වෙන්න ඇති අම්මට තාත්තට යහමින් සල්ලි ඇති දේශපාලන හිතවතුන් ඇති කිට්ටුවෙන් , එත් අම්මේ මම මුලින් ස්තූති වෙනවා මෙ රණ විරුවන් ජිවිතය පූජා කිරිම නැවතූනාට මොකද මම එහෙම කියන්නේ අම්මේ තමත් රණ විරුවන් පරවල් ගනේ හන්දි ගනේ ඝොඨා ගේ පක්කලි කම් කරන්න කිසිම ගරුත්වයක් නතුව අපා දුක් විදිනවා මැරි මැරි උපදිනවා . අද මහලිකු කොළඹ පාරවල් ඇදිලා අදිවිගී ලූ දැවැන්ත සංවර්ධනය ලූ

    අම්මේ දැන් වෙලා දියෙන්නේ සමාජය පිරිහිලා

    සමාජය සලා වල නිදහසේ සතුටු වෙන්න බැහැ ඇමති පුතුන්ට කෙල්ලෙක් ඔන නම් තමන්ගේ කෙල්ලත් දෙන්න වෙනවා
    අදී වෙගිලූ මිනිස්සු කියක් නම් මැරෙනවා ද අරක්ශක කිසිම වැඩපිලිවලක් නැහැ අනතුටු වලක්වන්න
    ටෙන්ඩර් කැදවන්න ඔන හම අවස්තාවකම යන්නේ තම්ගේ අයට විතරයි කුට්ටිය කන්න
    අනේ අම්මේ මට තව ටයිප් කරනන් කාලේ නස්ති කරන්න බැHඇ

    දැන් ඉන්නේ අපි වර්ථමානයේ මින හූ යන්නක් ද පරන දෙවල් කියන්නේ
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    දෙරණ, ස්වර්ණවාහිනී බැලුවා කියලා මචන් උඹ මධ්‍යස්ථ පොරක් කියලද උඹ කියන්නේ?

    දෙරණ, ස්වර්ණවාහිනී කවදාවත් මහින්දව විවේචනය කරලා තියනවද? උත්තරේ එහෙම කරන්න බෑ. මොකද ඒ තරමටම මාධ්‍ය නිදහස යටපත්වෙලා තියන යුගයක් මේක. අනිත් එක ඔය චැනල් දෙකත් survival උදෙසා මහින්දට යම්තාක් දුරකට හරි කඩේ යන්නේ නෑ ස්වාධීනයි කියලා උඹට කියන්න පුලුවන්ද?

    මචන් උඹ මහින්දට ඡන්දේ දැම්ම කියලා මට උඹත් එක්ක අමනාපයක් නෑ. හැබැයි උඹ මහින්දගේ වැරදි දකින්නේ නැතුව රටේ ඒකාධිපති පාලනයක් නෑ කියන එකනම් මහින්දට සුදු හුණු ගෑමක් විදිහටයි මං දකින්නේ. පුලුවන්නම් මහින්දගේත්, සන්ධානෙත් වැරදි දැකපන්. මෛත්‍රීගෙත්, විපක්ෂයේත් වැරදි දැකපන්. දෙපාර්ශවයේම හොඳත්, ප්‍රතිපත්තිත් දැකපන්. ඊට පස්සේ කල්පනා කරපන් මොන එකටද ඡන්දේ දෙන්න ඕනේ කියලා.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    uba hithanne maithreege palanaya oarama pivithuru puujaniya ekak wewi kiyalada?

    උබලට කැමති තීරණයක් ගන්න පුළුවන්
    හොදයි කියලා හිතෙන......
    මහින්ද දෙන්නම ඕනි නම් දීපන්

    අයිත හොරෙක්ට දෙනවා කියන්නේ කියන්නේ රට විනාස වෙන් එක තමයි
    රට විනාස වෙනවා කියන්නේ සිංහල ජාතිය බුද්දාගම ඔක්කොම විනාස වෙන එක කියල මතක තිය ගනින. මොකද යකඩ දැවිච්ච ගෙයි පුළුන් එතුරු වෙන්න් නැහැ.
    ජාතියක් ආගමක් තියෙන්නේ නම රටක් තියෙන්නේ ඕනි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යාලු යාලු කියලා පොන්න ලීලාවෙන් එන්න එපා කොහොම කිව්වත් අපේ බදු සල්ලි වලින් අපිටම කෙලවන වේස රජාටනම් චන්දේ දෙන්නේ නෑ... :P

    ඒ අතින් නම් මහින්ද වගේමයි