හොද තෙර්ඩ් එකක් මම හිතන් නැ ඔව එකකටවත් අපේ සිරිසේනට කඩේ යන යාලුවො ගාව උත්තර තියෙයි කියල.
ඒ කට්ටිය තමාට උතතින් උරුමවු දේශපාලන පක්ශයට අන්ධානුකරයෙන් කඩේ යනව මිසක් ප්‍රථිපත්තිමය නැ ප්රබුද්ධ දේශපාලනයක් කරන්නෙ හො හිතල තිරන ගන්නෙ නැ එහෙම දන්නෙත් නැ,

මෛත්‍රී ගේ පිහිටෙන් හරි "විදායක ජනපති" බැරිනම් "විදායක අගමැති" සිහිනය සාර්ථක කරගන්න රනිල් ගේම ගහනවා. උබල එකත් නැති කරන්න හදන්නේ. කැතයි වැඩේ![]()

අනේ මන්ද මොන කියන්නද කියලා. මහින්ද යුද්දෙට උපරිම සහය දුන්න එකේ ගෞරවය මහින්දට තියනවා.
එක කිසි ප්‍රශ්නයක් නැහැ. එත් එතනින් පස්සේ මහින්දගේ ක්රියකලපේ අනුමැත කරන්න බැහැ. විශේෂයෙන් ආර්ථිකය ගරා වැටීම, හොරකම, නිතියට ඇගිලි ගැසීම, රාජ්ජ දේපල අනිසි ලෙස පරිහරණය, නාස්තිය උබට ඔච්චරම ඕනි නම් චන්දේ දීපන්. හැබැයි එක රටට වත් උබට වත් හොද වෙන්න් නැහැ.
රටේ සංවර්දනය කියන්නේ ගොඩනැගිලි උද්‍යාන හා පාරවල් කියාලා මිනිස්සු හිතන් ඉන්නකන් රට හැමදාම මෙහෙම තමයි
ow yako aprade wachana tikaකෙලින්ම මහින්දට චන්දෙ දෙන්න කියපන්. ඒක මීටවඩා නම්බුයි![]()

uba hithanne maithreege palanaya oarama pivithuru puujaniya ekak wewi kiyalada?

uba hithanne maithreege palanaya oarama pivithuru puujaniya ekak wewi kiyalada?
යාලු යාලු කියලා පොන්න ලීලාවෙන් එන්න එපා කොහොම කිව්වත් අපේ බදු සල්ලි වලින් අපිටම කෙලවන වේස රජාටනම් චන්දේ දෙන්නේ නෑ...![]()