ආතල් දෙන්නේ නැතුව අදහසක් දාලා පලයල්ලා

Wal MAMA

Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    uba hithanne maithreege palanaya oarama pivithuru puujaniya ekak wewi kiyalada?

    Mahindayage athithayay diha beluwoth minihage den charyawa gena kisima widihakata puduma wenna deyak nehe. miniha kawadath chater pora sudu redi porawa gaththata. My3 wishawasa karanna be eth apita wenasak den ona.
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මේ පාර MY3 එනවනම් හොදයි.. මොකෝ අපේ කට්ටිය කටවල් ඇරන් බලන් ඉන්න 'සිරිසේන චින්තනය' මොන වගේ එකක් වෙයිද කියල බලන්න එපැයි... බලමුකො සිරිසේන රජ වෙලා අවුරුද්දකට\දෙකකට විතර පස්සේ අපේ බයියල ටික මොකද කියන්නෙ කියල.:yes:

    koti enne nethuwa anith ewa keta unata den kamak nehe. mokada anith ewata den kelawenna deyak nehe. anthetama kelawila.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    උබලට කැමති තීරණයක් ගන්න පුළුවන්
    හොදයි කියලා හිතෙන......
    මහින්ද දෙන්නම ඕනි නම් දීපන්

    අයිත හොරෙක්ට දෙනවා කියන්නේ කියන්නේ රට විනාස වෙන් එක තමයි
    රට විනාස වෙනවා කියන්නේ සිංහල ජාතිය බුද්දාගම ඔක්කොම විනාස වෙන එක කියල මතක තිය ගනින. මොකද යකඩ දැවිච්ච ගෙයි පුළුන් එතුරු වෙන්න් නැහැ.
    ජාතියක් ආගමක් තියෙන්නේ නම රටක් තියෙන්නේ ඕනි.

    naha ban,mahindawa gedara yawanna ona,eth kohomada ban hitha hadagena maithreeta chande denne,porage wate inna minissu ekka mona aha palanayak da ban???

    mama pakshekata kade yana ekek newei,unp untai methana bale ganna ona wela thiyenne eka pahadiliwama penawane,anika fonsekata tharamwath jvp eka maithreeta support karanne na,kauru kohoma kiuwath ekane ban aththa kathawa... anith eka unp karayo gana katha nokara imu,unta me welawe mahinda podu apekshakaya widiyata awath un malmala dala piliganne aurudu 20k welichcha eke,unp un gana katha nokara imu..

    dennagen ekekutawath chande denna idea ekak danata na,uba moko hithanne?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    මම සපෝට් කරන්නෙත් නැහැ. එත් මම මහින්ද විවේචනය කරපු පලියට මයිත්‍රිට සහය දෙනවා කියලා හිතන එක මෝඩ කමක්. මම හිතන්නේ jvp තමයි එකම පක්ෂය රට හදන්න පුළුවන්, රට ගැන අවබෝදයක් තියන, දුර තිය රටේ ප්‍රශ්න දකින්න පුලුවන්. එකම පක්ෂය. අනික jvp එක ඇතුලේ හොරුන්ට ඉන්න බහ. නායකයෙක් උනත් වැරදි පාරක යනවා නම් එයාවත් අයින් කරනවා.
    මිනිසුන්ට ඕනි තරම් උදාහරණ ත්‍ය්නවා පෙන්නන.

    එත් ලබකාවේ ගොඅදක් අය තාම පතන්නේ රජෙක්

    උතුමණනි මම ඔබේ කීකරු බලු කුක්ක

    අන්න එහම තමයි. මිනිස්සුන්ට ඉන්න ඕනි.
     
    eka aththa, jvp ekata hoda dakmak thiyenawa (habai jathikathwaya gana unge thiyena mathawada ekka mama ekaga naha) eth jvp ekata thawama loku piris balayak naha,eka tamai aula,UNP SLPA okkoma ekai horu,wenasa thiyenne,horakam karana eke adu wadi weema witharai,maithree awath mahinda awath hora kanawa,eka nawattanna baha,mokada maithree wate inneth loka horu tikak wahindage wagema,ithin katha karala wadak na ban mewa gana....
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මොකා ආවත් හොරකං කරන්නෙ හොරකං කරන්න පුලුවන් විදියෙ ආණුඩුක්‍රමයක් තියන නිසානෙ.
    ඒක නොතේරෙන බබ්බු :angry:

    ඒක වෙනස් කරන්න හැමෝම එකතු වෙද්දි මහදැනමුත්තලා ලොකු ලොකු කතා කියලා ඒක අල කරන්න හදනවා. ගොං යක්කු. :angry:
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    ජනතාවගේ ප්‍රශ්නවලට රාජපක්ෂගේ පිළිතුරු

    ප්‍රශ්නය : හැම තැනම කුඩු?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: විභාග වංචා වලට මොකද වෙන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: අධිකරණය ස්වාධීන නෑ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: බඩු මිල දරා ගැනීමට අපහසුයි.
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට අපහසුයි. ඇයි ඒ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: විදේශ ව්‍යාපෘති වල අක්‍රමිකතා පිළිබඳව සොයා බලනවාද?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: කෝප් වාර්තාවේ සඳහන් දූෂණ පිළිබඳව සොයා බලනවාද?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: සේවක අර්ථසාධක අරමුදලට මොකද වෙන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: විදේශ වෙළඳ පොලේ තෙල්, කිරිපිටි මිල 50% කට වඩා අඩුවී තිබෙනවා.
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: නිලධාරීන් අල්ලස් ගැනීම ගැන මොකද්ද කියන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: ආගමික නිදහසක් නෑ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: රටේ යහ පාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා?
    පිළිතුර: අන්න.... ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණ! විදේශ බලවේග!... මාතෘ භූමිය... දිනු නිදහස... ඩොලර් කුට්ටි... විදේශ පිල්ලි... ඇමරිකානු බළල් අත්... විදුලි පුටුවට ගෙන යාමේ ඊනියා කුමන්ත්‍රණය... අද උපදින දරුවාගේ අනාගතය... NGO... රට පාවා දීමට... අශුද්ධ සන්ධාන... කොටි සෙවනැළි... ඩයස්පෝරාව... ජ්‍යාත්‍යන්තර අධිකරණය... නිදහසේ පාරේ බැහැලා යනවා... ඊනියා මානව හිමිකම්... කැස කවනවා... අම්මේ තාත්තේ... ඔබේ දරුවා මගෙත් දරුවා...

    You sir deserve an upvote
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    eka aththa, jvp ekata hoda dakmak thiyenawa (habai jathikathwaya gana unge thiyena mathawada ekka mama ekaga naha) eth jvp ekata thawama loku piris balayak naha,eka tamai aula,UNP SLPA okkoma ekai horu,wenasa thiyenne,horakam karana eke adu wadi weema witharai,maithree awath mahinda awath hora kanawa,eka nawattanna baha,mokada maithree wate inneth loka horu tikak wahindage wagema,ithin katha karala wadak na ban mewa gana....

    දැන් උබ කියපන්
    ජාතිකත්වය තියන පක්ෂයක්

    රටක් රැකෙන්නේ නැතුව කොහොමද බන් ජාතියක් රැකෙන්නේ.
    පරිස් බලය නැහැ කියා කියා ඉන්නේ උබලා එකතු වෙන්න් එපයි
    කතා කරලා වැඩක් නැත්තම් කත කරන්න එපා මචං
    කොහොම හරි මේ දුර්දාන්ත පාලකයා මහින්දව එලවන්න ඕනි
    එට පස්සේ එන්නේ මයිත්‍රී නම් උට කොහොමත් ප්‍රභල ආණ්ඩුවක් හදන්න බහ
    මන් නම් හිතන්නේ මහින්ද දිනයි කියලා.
    රනිල්ටත් බැහැ.
    එලගට එන මහමතිවරනේදී ඔය හොරු කියලා උබ කියන උන් එලවන්න උබලාම වගබලාගන්න ඕනි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පැටියා;17476501 said:
    මොකා ආවත් හොරකං කරන්නෙ හොරකං කරන්න පුලුවන් විදියෙ ආණුඩුක්‍රමයක් තියන නිසානෙ.
    ඒක නොතේරෙන බබ්බු :angry:

    ඒක වෙනස් කරන්න හැමෝම එකතු වෙද්දි මහදැනමුත්තලා ලොකු ලොකු කතා කියලා ඒක අල කරන්න හදනවා. ගොං යක්කු. :angry:

    :yes::yes:

    ඔව් මචං මාත් කියන්නේ එක තමයි.
    මොක අවත හොරකම් කරනවා කියලා හිර රවට්ටගන්නේ මහින්දට කැමති මිනිස්සු තමයි.
     
    Apr 23, 2010
    355
    41
    0
    උඹෙ ත්‍රෙඩ් එකේ මුල් පේලි දෙක තුන විතරයි මම කියෙවුවෙ මොකද ඒ ටිකෙන් තේරුනා ඉතිරි ටික කිසි හරයක් නැති හිස් වචන කියලා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    uba hithanne maithreege palanaya oarama pivithuru puujaniya ekak wewi kiyalada?
    පරම පිවිතුරු දෙයක් වෙයි කියලවත් බලාපොරොත්තුවක් නැහැ.:rofl::rofl::rofl:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    මේ උඹලගේ ප්‍රජාතන්ත්‍ර වාදයද???:eek:
    reputation_neg.gif
    ආතල් දෙන්නේ නැතුව... 12-05-2014 10:50 AM ube ammata hukapan kari ponna awajaathaka pakun wesige putha
    reputation_neg.gif
    ආතල් දෙන්නේ නැතුව... 12-05-2014 10:32 AM ane uba wage moda muusalayek ammapa
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    දැන් උබ කියපන්
    ජාතිකත්වය තියන පක්ෂයක්

    රටක් රැකෙන්නේ නැතුව කොහොමද බන් ජාතියක් රැකෙන්නේ.
    පරිස් බලය නැහැ කියා කියා ඉන්නේ උබලා එකතු වෙන්න් එපයි
    කතා කරලා වැඩක් නැත්තම් කත කරන්න එපා මචං
    කොහොම හරි මේ දුර්දාන්ත පාලකයා මහින්දව එලවන්න ඕනි
    එට පස්සේ එන්නේ මයිත්‍රී නම් උට කොහොමත් ප්‍රභල ආණ්ඩුවක් හදන්න බහ
    මන් නම් හිතන්නේ මහින්ද දිනයි කියලා.
    රනිල්ටත් බැහැ.
    එලගට එන මහමතිවරනේදී ඔය හොරු කියලා උබ කියන උන් එලවන්න උබලාම වගබලාගන්න ඕනි

    Mahinda meka dinnath maha mathiwarane wenada gahapu cup gahanna labenne na,mama balanne sapekshawa,moha h*tta awath mata ekai, echcharai...

    පැටියා;17476501 said:
    මොකා ආවත් හොරකං කරන්නෙ හොරකං කරන්න පුලුවන් විදියෙ ආණුඩුක්‍රමයක් තියන නිසානෙ.
    ඒක නොතේරෙන බබ්බු :angry:

    ඒක වෙනස් කරන්න හැමෝම එකතු වෙද්දි මහදැනමුත්තලා ලොකු ලොකු කතා කියලා ඒක අල කරන්න හදනවා. ගොං යක්කු. :angry:

    Oka wenas karanne naha ban kauru awath (mage mathaya),anika aurudu 20k balaya nathuwa idapu wipakshayak baleta enne.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    දැන් උබ කියපන්
    ජාතිකත්වය තියන පක්ෂයක්

    රටක් රැකෙන්නේ නැතුව කොහොමද බන් ජාතියක් රැකෙන්නේ.
    පරිස් බලය නැහැ කියා කියා ඉන්නේ උබලා එකතු වෙන්න් එපයි
    කතා කරලා වැඩක් නැත්තම් කත කරන්න එපා මචං
    කොහොම හරි මේ දුර්දාන්ත පාලකයා මහින්දව එලවන්න ඕනි
    එට පස්සේ එන්නේ මයිත්‍රී නම් උට කොහොමත් ප්‍රභල ආණ්ඩුවක් හදන්න බහ
    මන් නම් හිතන්නේ මහින්ද දිනයි කියලා.
    රනිල්ටත් බැහැ.
    එලගට එන මහමතිවරනේදී ඔය හොරු කියලා උබ කියන උන් එලවන්න උබලාම වගබලාගන්න ඕනි

    කටින් බතල හිටවන උන් සේරම මහින්දගෙ බත්බැලයො
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    Mahinda meka dinnath maha mathiwarane wenada gahapu cup gahanna labenne na,mama balanne sapekshawa,moha h*tta awath mata ekai, echcharai...

    Oka wenas karanne naha ban kauru awath (mage mathaya),anika aurudu 20k balaya nathuwa idapu wipakshayak baleta enne.
    අනේ යකෝ නිර්පාක්ෂික අපේක්ෂකයෙක් විධායක ජනාධිපතිකමේ ඉඳගෙන බිජු ගහන්නද?

    ඒක නොතේරෙන බබ්බු :angry::angry:
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    චන්ද දානකොට අයිඩන්ටී එක අනිවාර්ය කරපු එකයි, යුද්දේ නැතිනිසා හදිසි නීතිය නැතිකරපු එකයි...දේශපාලන පක්ශ තහනම් නොකරපු එකයි අරකයි මේකයි ඔක්කොම උඹ කියන විදියට කරලා 18 වන ව්‍යවස්ථා සංශෝධයන හරහා ආයිත් ඔක්කොම ටික ලෝකේ කිසිම රටක නැති තරමේ විධායක බලතල ඇති, නීතියට ඉහලින් ගිහිල්ලා තනිපුදගලයෙකුගේ අතට ගත්තා ඔක්කොම ටික... එතකොට අයිඩී එක අරගෙන ගිහිල්ල චන්දේ දැම්මට වඩක් වෙන්නේ නෑ... චන්දෙන් ඊලඟ දවසේ මැතිවරන කොමසාරිස් අතුරුදහන් වෙලා ඉඳලා එකපාරටම එලියට ඇවිල්ලා තමන්ට ආතතිය ඇතිවුනු නිසා ඉල්ල අස්වෙලා ගෙදර ගියා.. මේක චන්ද්‍රිකා, ජේආර් ප්‍රේමදාසගේ කාලේ නොවුන දේවල....

    යුද්දේ ඉවර උනාට පස්සේත් හදිසි නීතිය පවත්වගෙන යන්නට පාර්ලිමේන්තුවේ ආන්ඩුපක්ශය විසින් සභාගතකරන්නට පැහැදිලි හේතු නැතිව හදිසි නීතිය පනත සම්මත කරගන්න බැරිවෙලා හදිසි නීතිය නිති වෙලා පොලිස්කාරයගේ අතේ සාමාන්‍ය නීතියට අනුව තිබියයුතු බැටන් පොල්ල වෙනුවට ටී පනස් හය නැතිනතිවෙලා තිබුනත් ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනතේ සංශෝධිත වගන්තිවලට අනුව ක්‍රියාත්මක වී නැවත පොලිසිය ආයුධ අතට අරගත්තු නිසා... ඉන්ධන සහනාධාර ඉල්ලපු ගමන් ඔලුකට්ට පුපුරන්න වෙඩිතිබ්බෙත්, බොන්නට පිරිසිදු වතුර ඉල්ලපු අයට එලව එලවා වෙඩි තිබ්බෙත් චන්දිකාගේ කාලෙවත් නොතිබුනු ජේආර්ගේ කාලේවත් නොතිබුනු හා ප්‍රේමදාසගේ කාලෙවත් නොතිබුනු සංශෝධිත පනතක් තමයි ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත. ඒ පනත ක්‍රියාත්මකවන කාලේ සුදුවෑන්, ආයුද සෑඟවූ තන් පෙන්වීම්, ග්‍රීස් යක්කු මේ ඔක්කොම ආවා...

    කෙටියෙන් කියනවානම් උබ කියපු ඔක්කොම දේවල් මේ දහ අටවන ව්‍යවස්ථා සංශෝධනයත් එක්කම නැතිඋනා.. එහෙමත් නතිනම් ඒවා තිබුනත් වැඩක් නැති උනා... ඒ නිසා, මේ සැරේ මහින්දට චන්දේ දෙන්නේ නෑ... අවුරුදු 10ක් එකදිගටම හිටියනේ දැන් මහන්සිත් ඇතිනේ මහින්දට... ඒ නිසා අපි දැන් වෙනසකටත් එක්ක මෛත්‍රිව දිනවමු.

    උබල හැම බටන් එකම ඔබල බලපන් මොකෙන්ද ගොඩයන්න පුලුවන් කියල...:P