ආතල් දෙන්නේ නැතුව අදහසක් දාලා පලයල්ලා

Padi Thaka

Member
Dec 5, 2014
86
7
0
සිරස,සටන සහ ප්‍රජාතන්ත්‍රවාදය ,:lol::lol:
අනේ උබල වගේ එවුන්නෙ බන් ආණ්ඩුවට බයින්නෙ එල එල .:yes:

මේ ඉන්නේ අනිත් රදා වේශි.

රෙදි අපුල්ලනවා හිටු කියලා :rofl:
 

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    ඔබතුමා බුදු සරණයි කියන එකටත් විරුද්ධද,:confused::confused::confused: KP මිනිහෙක්ද බන්,ඔන්න මහ කොටිය හුරතල් කරානම් වැරදියී.උගෙ ඔලුව ගලොල් අතට දුන්නනෙ නැද්ද???? මහින්ද කරන්ඩ ඔන දේ කරල තියෙන මනුස්සයෙක්.:yes::cool: KP අල්ලගෙන ගෙනාවෙත් මහින්දනෙ, නැතුව උබලවත්,විපක්ශයවත්,සිරිසේනවත් නෙමේනෙ, ඒ ඇල්ලුවෙත් මහින්ද. KPට කරන්ඩ ඔනෙ දේ මහින්ද කරයි,උබල නටන්ඩ එපා.:no: කොටින්ට රටෙන් බාගයක් ලියල දිල,බුද්ධි අ0ශය පාවල දුන්න පරයව අගමැති කොරන්ඩ දගලන උබල,රෙද්දක් ඇදගෙනද KP ගැන කතා කරන්නෙ??? :confused::confused::confused:

    :yes: :yes: :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මේ ඉන්නේ අනිත් රදා වේශි.

    රෙදි අපුල්ලනවා හිටු කියලා
    :rofl:
    ආ කොන්ද පන නැති තවත් සිරිසේන ලොලියෙක් දැන්නෙ දැක්කෙ ආයෙ රිප්ලයි කරන් නැ, :cool:
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    ආ කාලිදාස රදා වේශි. :rofl::rofl::rofl:

    මේ ඉන්නේ අනිත් රදා වේශි.

    රෙදි අපුල්ලනවා හිටු කියලා
    :rofl:

    යාලු මම ත්‍රෙඩ් එක පටන් ගද්දිම කියල තියෙනවා නේද ආතල් දෙන්න එපා කියලා...
    බුදුසරණයි..
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    මට මතකයි සමහර රුපවාහිනී නාලිකා තිබ්බා බොම්බේ පුපුරන්නත් කලින් ඉස්පිරිතාලෙට ගිහිල්ලා ලෑස්තිවෙලා හිටපු... නාලිකාවේ නම කියන්න ඕනේ නෑ නේ... :yes:
    බුදුසරණයි!!!
     

    Padi Thaka

    Member
    Dec 5, 2014
    86
    7
    0
    මට මතකයි සමහර රුපවාහිනී නාලිකා තිබ්බා බොම්බේ පුපුරන්නත් කලින් ඉස්පිරිතාලෙට ගිහිල්ලා ලෑස්තිවෙලා හිටපු... නාලිකාවේ නම කියන්න ඕනේ නෑ නේ... :yes:
    බුදුසරණයි!!!

    ඒ වගෙම වැලිවේරියේ උද්ඝෝෂනය කරපු සමහර මිනිස්සු හිටියා වෙඩි තියන්නත් කලින් මැරිච්ච. :yes:



    ලසන්ත වික්‍රමතුන්ගත් මැරුනේ සුදු වෑන් එකකින් ඇවිත් පැහර ගන්න කලින් :yes:

    අබ සරණයි!!!
     
    Last edited:

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    ඒ වගෙම වැලිවේරියේ උද්ඝෝෂනය කරපු සමහර මිනිස්සු හිටියා වෙඩි තියන්නත් කලින් මැරිච්ච. :yes:
    පිලිගන්නවා යාලු
    වැලිවේරිය වගේද යාලු අසු ගණන්වල දහස් ගණන් කොල්ලෝ මැරෙද්දි... වැලිවේරිය වගේ ද???
    වැලි වෙරිය වගේද බන් හමුදව්වේ බුද්ධි අංශ සමුලගතනයට ලක්කරද්දී????
    වැලිවෙරිය වගේද බන් බටලන්දේ මරපු මැරිල්ල???

    බුදුසරණයි
     

    Padi Thaka

    Member
    Dec 5, 2014
    86
    7
    0
    පිලිගන්නවා යාලු
    වැලිවේරිය වගේද යාලු අසු ගණන්වල දහස් ගණන් කොල්ලෝ මැරෙද්දි... වැලිවේරිය වගේ ද???
    වැලි වෙරිය වගේද බන් හමුදව්වේ බුද්ධි අංශ සමුලගතනයට ලක්කරද්දී????
    වැලිවෙරිය වගේද බන් බටලන්දේ මරපු මැරිල්ල???

    බුදුසරණයි

    ඔව් නේද? ඒකාලේ ගොඩක් මැරිච්ච හින්දා මහින්දගේ මෙහෙයවීමෙන් ගෝඨාගේ අණ දීමෙන් වැලිවේරියේදී මැරිච්ච තුන් දෙනා ගනන් ගන්න ඕනේ නැහැ නේද?
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,597
    6,344
    113
    25tb6g6.jpg


    හරියට scurvy වගේ එකෙක්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒ වගෙම වැලිවේරියේ උද්ඝෝෂනය කරපු සමහර මිනිස්සු හිටියා වෙඩි තියන්නත් කලින් මැරිච්ච. :yes:



    ලසන්ත වික්‍රමතුන්ගත් මැරුනේ සුදු වෑන් එකකින් ඇවිත් පැහර ගන්න කලින් :yes:

    අබ සරණයි!!!
    මේකටත් උත්තරයක් දෙන්නම නැත්තන් උබ රගනව ,
    1 වැලිවේරිය ආණ්ඩුවෙ වැරැද්දක් ආණ්ඩුව මහජන උද්ගොසන වලට හමුදාවදාල කරගත්ත ,ඊට පස්සෙ ඒ වැරැද්ද ආණ්ඩුව කරේ නැ,,මහින්ද වෙඩි තියන්ඩ ඔඩර් දුන්නෙ නැ එහෙම කරන්නෙත් නැ.

    2 ලසන්තව මැරුවෙ SF ඒක SF එක්ක විසද ගනින්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    ඔව් නේද? ඒකාලේ ගොඩක් මැරිච්ච හින්දා මහින්දගේ මෙහෙයවීමෙන් ගෝඨාගේ අණ දීමෙන් වැලිවේරියේදී මැරිච්ච තුන් දෙනා ගනන් ගන්න ඕනේ නැහැ නේද?
    1 වැලිවේරිය ආණ්ඩුවෙ වැරැද්දක් ආණ්ඩුව මහජන උද්ගොසන වලට හමුදාවදාල කරගත්ත ,ඊට පස්සෙ ඒ වැරැද්ද ආණ්ඩුව කරේ නැ,,මහින්ද වෙඩි තියන්ඩ ඔඩර් දුන්නෙ නැ එහෙම කරන්නෙත් නැ.
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    1 වැලිවේරිය ආණ්ඩුවෙ වැරැද්දක් ආණ්ඩුව මහජන උද්ගොසන වලට හමුදාවදාල කරගත්ත ,ඊට පස්සෙ ඒ වැරැද්ද ආණ්ඩුව කරේ නැ,,මහින්ද වෙඩි තියන්ඩ ඔඩර් දුන්නෙ නැ එහෙම කරන්නෙත් නැ.
    :yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    [FONT=&quot]ඇත්ත යාලු වෙනසක්...අදනම් කාපට් කරපු පාරේ බැන බැන හරි යත හැකි[/FONT].[FONT=&quot]...එතනට මේ රට ආවා නම් අවතැන් කඳවුරු වලින් පිරිච්ච රටක්[/FONT].[FONT=&quot]. එහෙම උනා නම් අද අල්ජසීර[/FONT][FONT=&quot] එකේ පෙන්නන්නේ දේශ සීමාව මැද්දේ ඉන්න එක්සත් ජාතීන්ගේ හමුදාව[/FONT],[FONT=&quot] දෙකට වෙච්ච රටක්[/FONT].[FONT=&quot].. එක පෙන්නන්න බැරිකමට තමයි බන් යුධ අපරාධ චෝධන එල්ල කරන්නේ[/FONT].[FONT=&quot]..[/FONT]
    [FONT=&quot]දැන් ඉන්න ගොඩක් එවුන් උඹල වගේ එඋන්[/FONT] change [FONT=&quot]එකක් බලාපොරොත්තු වෙනවා[/FONT].[FONT=&quot].. එහම හිතන උන් ඉන්නවා[/FONT].[FONT=&quot]..එක සමහරු පොර වෙන්නත් change ඕනේ කියනවා[/FONT].[FONT=&quot]. ඒවගේම අලුතින් හදපු මන්තිරුවල වල ඇවිදින ගමන්[/FONT] change [FONT=&quot]එකක් ඕනේ කියල කියන අයත් ඉන්නවා[/FONT].[FONT=&quot].. දෙවියනේ වෙනද ඒ අය කොළඹ පැත්තේ ඇවිදින්නේ නෑ[/FONT].[FONT=&quot].. කොහෙන් පුපුරයිද කියල බයේ ඉන්නේ කට්ටිය.. ඒවගේම දැන් ඔය හදලා තියෙන මන්තිරුවල ඇවිදින මන්තිරුවල ඇවිදින ගමන් ටෙරිබල් මෙයා කිය කිය යන අය[/FONT].[FONT=&quot],ඒ[/FONT][FONT=&quot]ඇවිදින ගමන් ම ආණ්ඩුව ස්මාර්ට් මදි මෙයා.. කියන අයත් ඉන්නවා[/FONT].[FONT=&quot]..මිට වඩා ස්මාර්ට් වෙන්න ඕනේ කියන අයත් ඉන්නවා.. හැබැයි ඉතින් ඒගොල්ලොන්ට ඇවිදලා බඩ බස්ස ගන්න වෙන්නේ නෑ ගෙදරටම වෙලා තමයි ඉන්න වෙන්නේ[/FONT].[FONT=&quot]. දෙවියනේ වෙනද ඒ අය කොළඹ පැත්තේ ඇවිදින්නේ නෑ[/FONT].[FONT=&quot].. කොහෙන් පුපුරයිද කියල බයේ ඉන්නේ කට්ටිය....[/FONT]
    [FONT=&quot]අද මේ[/FONT] change [FONT=&quot]එකක් ඉල්ලන්නේ කව්ද[/FONT]?? LTTE [FONT=&quot]සංවිධානයේ ජාත්‍යන්තර[/FONT][FONT=&quot] ක්‍රියාකරිකයෝ[/FONT].[FONT=&quot]. [/FONT]R[FONT=&quot]-සම්බන්ධන්ලා[/FONT].[FONT=&quot]..ඉල්ලනවා[/FONT] change [FONT=&quot]එකක්.. ඒ මොකටද මේ යුද්ධය අවසන් කරපු රට යන විදිහ වෙනස් කරන්න[/FONT] change [FONT=&quot]එකක්[/FONT].[FONT=&quot].. මහින්දව යුධ අධිකරණයට ගෙනියන්න [/FONT]change[FONT=&quot] එකක්[/FONT].[FONT=&quot].. උතුරේ හමුදා ඉවත් කරගන්න[/FONT] change [FONT=&quot]එකක්[/FONT].[FONT=&quot].. සිවාජිලිංගම් මන්ත්‍රී කියන විදිහට උතුරේ තියන බුදුපිළිම ගලවන්න[/FONT] change [FONT=&quot]එකක්..[/FONT]

    [FONT=&quot]තවත් ඉන්නවා උඹල වගේම[/FONT] change [FONT=&quot]ඉල්ලන කට්ටිය[/FONT].[FONT=&quot].. චන්ද්‍රික මහින්දගේ ඇරියස් කවර කරගන්න[/FONT] change [FONT=&quot]එකක් ඉල්ලනවා[/FONT].[FONT=&quot]..ධුර කාල[/FONT] 2[FONT=&quot]ක කාලෙත් කාල.. රටත් කාලා[/FONT].[FONT=&quot].. නාස්ති කරලා අවසානයේ රාජ්‍ය නායිකාවක් වේදිකාවේන් බහල යනවා වගේ නරකම අත්දැකීම් තියෙන නායිකාවක්[/FONT].[FONT=&quot].. රවී කරුනානයක එහෙම ඒ දවස්වල චන්ද්‍රිකාගේ හෑන්බෑග් එක පවා අද්දා[/FONT].[FONT=&quot].. දැන් නම් රවී[/FONT][FONT=&quot]හෑන්බෑග් අදින්නේ නැතුව ඇති[/FONT].[FONT=&quot]. ඒ දවස්වල රවී ලා කිව්වේ විස්කි මැඩම් පිස්සු කෙලි කියලා[/FONT].[FONT=&quot]..තමයි උන් සටන් පාඨ හැදුවේ[/FONT].[FONT=&quot]. ඉතින් මේ චන්ද්‍රිකාටත් ඕන වෙලා තියෙන උඹලට වගේම[/FONT] change [FONT=&quot]එකක්[/FONT].[FONT=&quot].. මොකටද පලිගන්න[/FONT].[FONT=&quot]..රාජපක්ෂලාගෙන් පලිගන්න[/FONT] change [FONT=&quot]එකක්[/FONT].[FONT=&quot].. :yes:[/FONT]
    [FONT=&quot]මම මේ කියන්නේ උඹලට වගේ [/FONT]change[FONT=&quot] ඕන වෙලා තියන කට්ටිය ගැන[/FONT].[FONT=&quot]..:yes:[/FONT]

    [FONT=&quot]තව ඉන්නවා[/FONT].[FONT=&quot].. රනිල්.. මෙතුමා[/FONT] change [FONT=&quot]කරන්න ගොඩක් උත්සහ කරලා එතුමා[/FONT] change [FONT=&quot]වෙන්න ගිය කෙනෙක්[/FONT].[FONT=&quot]..තව පොඩ්ඩෙන් එතුමා[/FONT] change [FONT=&quot]වෙනවා[/FONT].[FONT=&quot].එහෙම කෙනෙක්[/FONT].[FONT=&quot]. එතුමාට ඕනේ එතුමා[/FONT] change [FONT=&quot]නොවී කොමහරි මේක[/FONT] change [FONT=&quot]කරගන්න[/FONT].[FONT=&quot].. එතුමා බෙල්ල දාල[/FONT] change [FONT=&quot]කරන්න ගිහිල්ලා[/FONT] change [FONT=&quot]නොවුනොත් එතුමාට තියෙන එකත්[/FONT] change [FONT=&quot]වෙන හින්දා එතුමාට ඕනේ එතුමා[/FONT] change [FONT=&quot]වෙන එක වළක්වාගෙන වෙන කව්රුහරි දම්මල මේක[/FONT] change [FONT=&quot]කරගන්න[/FONT].[FONT=&quot].. ඒ කිව්වේ බළල්ලු ලවා කොස් අට බාවගන්න[/FONT].[FONT=&quot].. නංගි පෙන්නලා අක්කව දිග දෙන්න[/FONT].[FONT=&quot].. අන්න එයාටත් ඕනේ[/FONT] change [FONT=&quot]එකක්.. අවු[/FONT] 20[FONT=&quot]ක් බලය නෑ[/FONT].[FONT=&quot]. ඉතුරු ටිකත් පැරදුනොත් ඉන්න හම්බ වෙන්න් නෑ[/FONT].[FONT=&quot].. සජිත් බලන් ඉන්නවා පොල්ලක් තියන් බෙල්ල කන්න[/FONT].[FONT=&quot]..එක නිසා මොකක් හරි මේකට කරන්න ඕනේ[/FONT].[FONT=&quot]. එක නිසා[/FONT] 2010 [FONT=&quot]හිටපු හමුදාපතිව අල්ලගත්තා[/FONT].[FONT=&quot]..එතුමා දේශ පාලනය ගැන දන්නේ නෑ හිතුව යුදහමුදාපති හැටියට හිටියට පස්සේ මින්ස්සු සේනාධිපති නායකයට වඩා යුදහමුදාපතිට ගරු කරයි කියලා ඒ මනස හදල එතුමාව[/FONT][FONT=&quot] දැම්මා[/FONT] change[FONT=&quot] එකක් කරගන්න[/FONT].[FONT=&quot].. බැරි උනා[/FONT].[FONT=&quot].. දැන් මේ පාර රනිල්ටත් ඕනේ[/FONT] change[FONT=&quot] එකක් හැබැයි[/FONT] change [FONT=&quot]එකක් කරන්න ගිහිල්ලා තමන්[/FONT] change [FONT=&quot]වෙන්න වෙන්නැති විදිහේ[/FONT] change [FONT=&quot]එකක්[/FONT].[FONT=&quot]. තියෙන තැන[/FONT] change [FONT=&quot]නොවෙන[/FONT] change [FONT=&quot]එකක්[/FONT].[FONT=&quot]..[/FONT]
    [FONT=&quot]කල්පනා කරලා බලන්න මොකක්ද මේ වෙන්නේ කියලා[/FONT].[FONT=&quot]..:oo:[/FONT]
    [FONT=&quot]තව ඉන්නවා[/FONT].[FONT=&quot].. සුළු ජාති වාදීන් කේවල් කිරීමට කැමති[/FONT].[FONT=&quot].. අබල දුබල ආණ්ඩුවක් හැදෙනවට කැමති[/FONT][FONT=&quot]... ඒ අබල දුබල ආණ්ඩුවලින් තමතමන්ට ඕන කප්පම් ඉල්ලගන්න පුළුවන් කියල හිතන[/FONT].[FONT=&quot].. එහෙම කල්ලි වලටත් ඕන කරලා තියෙනවා [/FONT]change [FONT=&quot]එකක්.. [/FONT]

    [FONT=&quot]ඒවගේම උඹලා වගේම[/FONT][FONT=&quot]සමහර ඇවිදන ගමන් ඇවිදින මන්තිරුවේ ඉදන් ටෙරිබල් මෙය කියන[/FONT] set [FONT=&quot]එකටත් ඕන[/FONT]change [FONT=&quot]එකක්[/FONT].[FONT=&quot].. එක මම වැරදියි කියන්නේ නෑ[/FONT],, [FONT=&quot]හැබැයි මේගොල්ලෝ දන්නේ නෑ මොකක්ද වෙන්නේ කියලා[/FONT].[FONT=&quot]. එතකොට මේ වෙනස්වීමක් [/FONT]
    [FONT=&quot]මෛත්රිටත් ඕන වෙලා තියෙනවා[/FONT] change [FONT=&quot]එකක්[/FONT].[FONT=&quot].. මිනිස්සු සිහින අත හරින්නේ නෑ නේ[/FONT].[FONT=&quot].. සිහින හිතන තරම් වේගෙන් හම්බවෙන්නේ නෑ නේ[/FONT].[FONT=&quot].. සිහින සබල වෙනකම් ඉන්න ඉවසිල්ලක් තියෙන්න ඕනේ නේ[/FONT].[FONT=&quot].. ඉවසිල්ලක් නැති අය මොකද කරන්නේ[/FONT].[FONT=&quot]. සිහිනෙත් ඉවරකරන් තමනුත් ඉවර කරන්[/FONT] change [FONT=&quot]එකක් හොයනවා[/FONT].[FONT=&quot].. එයටත් ඕනේ[/FONT] change [FONT=&quot]එකක් පලිගන්න[/FONT].[FONT=&quot]... චන්ද්‍රිකාටත් ඕනේ[/FONT] change [FONT=&quot]එකක් පලිගන්න[/FONT].[FONT=&quot].. රනිල්ටත් ඕනේ[/FONT] change [FONT=&quot]එකක් තමන් ඉන්නතන්[/FONT] change [FONT=&quot]නොවන එකක්[/FONT].[FONT=&quot].. [/FONT]LTTE [FONT=&quot]ඩයස් පොරවටත් ඕනේ[/FONT] change [FONT=&quot]එකක් මහින්දව අරන් යන්න[/FONT],[FONT=&quot] උතුරේ බුදු පිළිම ගලවන්න[/FONT], [FONT=&quot]උතුරේ හමුදාව ඉවත් කරන්න[/FONT],[FONT=&quot] රට බෙදන්න[/FONT],[FONT=&quot] රට අස්ථාවර කරන්න[/FONT].[FONT=&quot].. එක තමයි මේ[/FONT] change [FONT=&quot]කරන කතාවේ යථාර්තය[/FONT].[FONT=&quot]..[/FONT]
    [FONT=&quot]ඉතින් මේ[/FONT] change [FONT=&quot]කියන එක තව ලස්සන කරන්න ආණ්ඩුවේ ඉන්න කඩප්පුලි වැඩක් කරන එකෙක්ව පෙන්නලා කියනවා බලන්න අනේ ටෙරිබල් අනේ එහින්ද[/FONT] change [FONT=&quot]කරමු කියලා[/FONT].[FONT=&quot]..නැත්තම් නාමල් ගේ සපත්තුදෙක පෙන්නලා කියනවා බලන්න අනේ ටෙරිබල් අනේ එහින්ද[/FONT] change [FONT=&quot]කරමු කියලා... නැත්තම් නැති දේවල් මවාපාලා කියනවා බලන්න අනේ ටෙරිබල් අනේ එහින්ද[/FONT] change [FONT=&quot]කරමු කියලා... එකියන්නේ විපක්ෂේ ඉන්නේ හොඳ බෝධිසත්වයෝ[/FONT].[FONT=&quot]...[/FONT][FONT=&quot]මේ ගොල්ලෝ යහපාලනය ගැන කියන්නේ... කොමද චන්ද්‍රිකාගේ යහපාලනය ??? ඇති විශ්ෂ්ටයි සර්... මුළු රටම දන්නවා චන්ද්‍රිකාගේ උතුම් යහපාලන ගැන...මේ එකතුවෙන්නේ හදන්නද???? ප්‍රජාතන්ත්‍රවාදය හදන්නද???? පය 24න් විධායක බලය නැති කරන්නද?? විධයග බල බැති කරන්න පුළුවන් පාර්ලිමේන්තුවට විතරයි.. එකටත් 2/3 ඕනේ... එහෙම නැතුව මේ කොරන්න බැරි දේවල් ලියල හදනවා රොමැන්ටික් සිහිනයක් චන්ගේ එකට... ඇයි? කොටියා වෙනුවෙන් change කියන්නත් බෑ,චන්ද්‍රිකාගේ වෛරය පිරිමහගන්න change කියන්නත් බෑ., රනිල්ගේ බල දොළ සංසිඳවන්න change කියන්නත් බෑ, මෛත්රිගේ වෛරය පිරිමහගන්න change කියන්නත් බෑ....එහෙම කිව්වොත් මේ මල්වට්ටියට කව්රුත් අත ගහන්නේ නෑ.. එක නිසා ඒ ඔක්කොම වහලා ලස්සන කතාවක් හදනවා යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම කියලා...[/FONT]

    [FONT=&quot]මේ ගොල්ලෝ කතා කරනවා 17 වෙනි සංශෝධනය ගැන.. යකෝ හෙළ උරුමේ එදා විරුද්ධ උනා..ඒ ස්ථාවර නිවැරදි... එක අවන්කවම කියන්න ඕනේ... විරුද්ධ වෙන්න හේතුව තමයි රාජ්‍යය මමගින් අස්ථාවර වෙනවා කියලා...හැබැයි දැන් කියනවා 17 ගෙන්න කියලා...චන්ද්‍රික එනකොටම යහපාලනය පිටිපස්සේ දොරෙන් පැනල යනවා... චන්ද්‍රික පෙනකොටම යහපාලනය සටන් පාඨය අනිච්චාවත සංකාර වෙනවා..චන්ද්‍රකා එනකොටම විධායකය අහෝසිකිරිම කියන සටන් පටෙත් පුස්සක් වෙනවා.. තේරුම් ගනිල්ලා.. මේ මොන හවුලක්ද??? මේ වෙන හවුලක් නෙවයි යහපාලනය ඉස්සරහට ගෙන ප්‍රජාතන්ත්‍රවාදය ඉස්සරහට කරගෙන... වෙන එවුන්ට ඕන change එක දෙන්න... 2005 යහපාලනය තරු 3 යි.. මෙවෙද්දී තරු 7 යි.. :yes:
    මේ රට වෙනස්වෙන්න ඕනේ..යහපාලනය සඳහා පියවර වල වලට මේ රට යන්න ඕනේ...තියෙන තත්වයට වඩාඩ යහපත් තත්වයක් හදන්න ඕනේ.. හැබැයි මේවගේ දිස්නේ දානා සටන් පාඨ අරන් එන කට්ටියගේ යහපාලනයේ සුජාත භාවයක් නෑ... රවී කරුණානායක ගැන කව්ද නොදන්නේ?? සතොස කාපු එවුන් ගැන කවුද නොදන්නේ??? චන්ද්‍රිකාල ගැන කව්ද නොදන්නේ??? රාජ්‍ය බැංකුවලට ඇතුල් වෙන සේවකයන්ට විශ්‍රාම වැටුප් අයිතිය නැතිකරලා දැම්මේ කව්ද??? එහෙම අයගෙන් බලාපොරොත්තුවෙන යහපාලනය මොකක්ද??? තාර දිමෙල්ලා මනෝ ලා තියාගෙන චන්ද්‍රික නටපු නැටුම් මතක් කරන්න ඕනෙද??? ඒ පරණ නැටුම නාඩගම නැවත නටන්නද change කියල කියන්නේ??? චන්ද්‍රිකලගේ,රනිල්ලාගේ,සුරේන් සුරෙන්ද්‍රලගේ,ඩයස් පොරවේ උවමනාවල් ඔක්කොම කැටි කරලා රට නැවත ආපස්සට අරගන්න එකටද change කියන්නේ... මේ පොලවට ඕනේ යාලු change එකක්.. ඕක රට ආපස්සට අදින change එකක්.. ඕක කොටියට පන දෙන change එකක්, උතුරැ නැවත අස්ථාවර කරන change එකක්... ඒ change එකක් නෙවයි බන් අපේ රට ඉල්ලන්නේ... මේක තමයි ඇත්ත.. චන්ද්‍රිකාගේ හීනේ රනිල්ගේ හීනේ සුරෙන්ද්‍රන්ලගේ හීනේLTTE හීනේ මෛත්රිගේ හීනේ කොටස්කාරයෙක් වෙනවට වඩා හොඳයි යුද්දෙ දිනලා රටේ ස්ථාවර භාවය හදලා,ආර්ථිකයේ ප්‍රගතියක් කරා රට මෙහෙයවලා එතනින් ඉස්සරහට හෙනියන හීනේ කොටස් කාරයෙක් වෙන එක ආඩම්බරයි අර ඇදෙන් බිමට වැටෙන හීනේ කොටස්කාරයෙක් වෙනවට වඩා... උඹලගේ ඔය හොයන change එක උන්ට හොදයි රටට අගුනයි... [/FONT]

    [FONT=&quot]කව්ද අර ලාල් කාන්තය මම දැක්ක කියල තියෙනවා රටේ පාරවල් හැදුවට චන්දෙ දෙනවා නම් එහෙනම් සුද්දටයි චන්දෙ දෙන්න ඕනේ කියලා.. එය එහෙම කියනවනම් එකේ අනිත් පැත්තත් මෙහෙම වලංගු වෙනවා.. රටේ පාරවල් නොහැදුවට චන්දේ නොදී ඉන්නත් පුළුවන්... :yes: ;)
    බුදුසරණයි!!![/FONT]

    මුල් පේලිය වත් කියෙවුවෙ නෑ බං ඒ පාර නම් මොකද හිස් වචනනෙ ඕවා :rofl:
    ආය මගෙ පෝස්ට් කෝට් කරලා කමෙන්ට් නොදා හිටියොත් සතුටුයි මොකද මට උඹ එක්ක තර්ක කරන්න උවමනාවක් නෑ. :D
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    පැටියා;17478441 said:
    මුල් පේලිය වත් කියෙවුවෙ නෑ බං ඒ පාර නම් මොකද හිස් වචනනෙ ඕවා :rofl:
    ආය මගෙ පෝස්ට් කෝට් කරලා කමෙන්ට් නොදා හිටියොත් සතුටුයි මොකද මට උඹ එක්ක තර්ක කරන්න උවමනාවක් නෑ. :D
    බුදුසරණයි!!!:yes:
     
    Nov 24, 2014
    789
    64
    0
    වැලිවේරියෙ මැරිච්ච උන් තුන්දෙනා ගැන උම්බලට මොකක්ද හදිස්සියෙ පහල වුනු අනුකම්පාව ? තොපි වගේ දේශද්රෝහියො ශ්රී ලංකා ඉතිහාසෙම ඉන්න නැතුව ඇති. රට අස්තාවර කරන්න බටහිර එන් ජී ඕ නඩ අවුලුවපු වැලිවේරියෙ උද්ගෝශනෙන් මැරුනෙ එව්ව පිටිපස්සෙ හිටිය කාලකන්නි ද්රෝහියො තුන් දෙනෙක්. උන්ව ගෙවල් වලටත් එපා වෙච්චි අසමජ්ජාති. බොරුනං බලපල්ල පහුගිය දවස් වල වැලිවේරියෙ නඩුවෙදි මොකක්ද වුනේ කියල. උන් වෙනුවෙන් පෙනී ඉන්න ගෙදර මිනිස්සුවත් උසාවියට ආවෙ නෑ. නඩු කාරයෙක්වත් නෑ. බල්ලෙක් වත් නෑ. ගෙවල් වලට එපා වෙච්චි ඒ රට පාවා දුන්නු වෙඩි කාල මැරිල ගිය තිරිසන්නු තුන් දෙනා වෙනුවෙන් කඩේ යනවට උම්බලට යුරෝපෙන් ඇමරිකාවෙන් කීය ගානෙ එවනවද ? තොපිටත් ඒ වගේ මැරිල යන්න ආසද ?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    යාලු මම ත්‍රෙඩ් එක පටන් ගද්දිම කියල තියෙනවා නේද ආතල් දෙන්න එපා කියලා...
    බුදුසරණයි..

    ponnayanta budu saranai budu saranai kiyaala buddagama hallu karanna epaa:P