ආතල් නේ

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මූ තරම් කිසිම ප්‍රතිපත්තියක් නැති කිසිම දැනුමක් නැති මිනිහෙක් ජීවිතේට දැකල නෑ .

    කාලෙකට සයිටම් හොදයි කියනව කාලෙකට සයිටම් හොදනෑ කියනව
    කාලෙකට හොරු අල්ලනව කියනව ඊටපස්සෙ හොරුත් එක්ක ආණ්ඩු කරනව
    කාලෙකට රනිල් හොදයි කියනව ආයෙ හොද නෑ කියනව
    බලය බෙදනව කියනව බලය බෙදන්නෙ නෑ කියනව
    විකුනන්න දෙන්නෙ නෑ කියනව එයාම විකුනනව .

    බයියන්ට මොලේ හොදනැද්ද මන්ද මේ වගේ හාල්පාරුවෙක්ගෙ පුක ලෙවකන්නෙ