ආතල් පූසෝ.......

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සුදු පුවෝ උබ ගැනම වර්ණනා කරගන්න එක කැතයි හොදේ ..:P:rofl:

    කොහොම වුනත් මගේ අදහසට අනුව නම් පුවෝ හරිම වෙනස් සත්තු කොටසක් .
    ඔවුන්ගේ ගොඩක් පුරුදු සත්ව ලෝකේ අනිත් සතුන් අතර දක්නට නොලබෙන්නක් .

    උදා : මල පහ කර ඉන්පසු පස්වලින් වැසීම , කෙතරම් උසක සිට වැටුනත් පාද පොලවට සිටින ලෙස වැටීම , සුවිශේෂී ගමන (catwalk :P) , මුනේ ඇස ලග තියෙන වයිරම (සුදු පුවන්ගේ පෙන්නේ නැත )

    මිනිස්සු හදේ ඇවිදින විදිහ ඉගන ගත්තේ පුවන්ගෙන් කියල අහල තියෙනවා ..:baffled: