ආතල් සමයක් නිල වශයෙන් පටන් ගත්තා

akr20

Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    මුලික වෛද්‍ය උපාධිය හම්බුනාම පස්සේ ආර්ථික විද්‍යාව ගැනත් පරතෙරට දැනුමක් හම්බුනා කියලා හිතං ඉන්න කෙනෙක්.
    කුහක කමත් උපරිමයි.
    Utama uma expert kiyaganna siyalla dath pol booruwek.
     
    • Like
    Reactions: Alameen

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,615
    125,094
    113
    දෙහිවල
    @yapa100 යාපයියා පැයෙන් පැයට බ්‍රෙකින් ගහන,

    එයා ඊයේ රෑ රනිල් එක්ක එකතුවුනා මාලිමාව වීසික්කරලා.. අද ඉදන් සන්වර්දන බ්‍රෙකින් පමනයි..😎

     

    Sen-lu

    Well-known member
  • මාස දෙක තුනක් ටොබයියන්ගෙ ආර්තික විග්‍රහ අහගෙන ඉන්න ගියාම තමා එපා වෙන්නෙ
    2ඔසාම රට හදන හැටි කියලදෙනව අපූරුවට. කුහකනොවී කියවලා බලපං 👌👌