ආතල් සමයක් නිල වශයෙන් පටන් ගත්තා

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    ඉදිරි සතිය තුල වැටෙන නූල් තව දින 90කින් @kasun_kbp යා bump කර කර යන,

    @yapa100 යාපයියා පැයෙන් පැයට බ්‍රෙකින් ගහන,

    ඉන්දරේ මේ ආත්මයෙන් චුත වෙලා අලුත් ආත්මකයට යන,

    කට්ටියට හිතපුනැති විදිහේ අමාරු කතා ඇහෙන

    අමුතුම සමයක් පටන් ගත්තා.

    රටටත්
    මටත්
    තොපිටත්
    ජයවේවා!
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,838
    2
    15,576
    113
    ඉදිරි සතිය තුල වැටෙන නූල් තව දින 90කින් @kasun_kbp යා bump කර කර යන,

    @yapa100 යාපයියා පැයෙන් පැයට බ්‍රෙකින් ගහන,

    ඉන්දරේ මේ ආත්මයෙන් චුත වෙලා අලුත් ආත්මකයට යන,

    කට්ටියට හිතපුනැති විදිහේ අමාරු කතා ඇහෙන

    අමුතුම සමයක් පටන් ගත්තා.

    රටටත්
    මටත්
    තොපිටත්
    ජයවේවා!
    මාව tag කරන් නැතිව ගෑනි වගේ මගෙ ගැන හොරෙන් කියවන පොන්නයෙක්. 🤣 හරි අවුලක් නෑ බලමුකො කවුද යන්නෙ කියලා. යාපා පොන්නයා ඡන්දෙ තියන්න ගිහින් නාපු එකේ හොඳම හරිය එන්නෙ ඉස්සරහට. 🤣🙏
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    මාව tag කරන් නැතිව ගෑනි වගේ මගෙ ගැන හොරෙන් කියවන පොන්නයෙක්. 🤣 හරි අවුලක් නෑ බලමුකො කවුද යන්නෙ කියලා. යාපා පොන්නයා ඡන්දෙ තියන්න ගිහින් නාපු එකේ හොඳම හරිය එන්නෙ ඉස්සරහට. 🤣🙏
    උබ ටැග් කරන්න තරම් චරිතයක් නෙවෙයි බං.
    ඒකයි.
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    මුලික වෛද්‍ය උපාධිය හම්බුනාම පස්සේ ආර්ථික විද්‍යාව ගැනත් පරතෙරට දැනුමක් හම්බුනා කියලා හිතං ඉන්න කෙනෙක්.
    කුහක කමත් උපරිමයි.
     
    • Like
    Reactions: akr20

    shenat

    Well-known member
  • May 13, 2007
    58,589
    86,939
    113
    ආශ්චර්යමත් රටක
    පව් බන් සින්හලු

    හැමදාම ඉල්ලන් කන, රනිල්ලගෙ කුක්කො දම්මල මොනවහරි පචයක් කෙළියම පිළි අරන් උකෝගන්න තැරි මෝඩ සිංහලු නං පවු නෑ. මම මේ උන්ට හිනාවෙන්නේ. වරෙන් හිනාවෙන්න :lol::lol::lol:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,741
    1
    51,613
    113
    ප*යාගල
    sorry.com
    හැමදාම ඉල්ලන් කන, රනිල්ලගෙ කුක්කො දම්මල මොනවහරි පචයක් කෙළියම පිළි අරන් උකෝගන්න තැරි මෝඩ සිංහලු නං පවු නෑ. මම මේ උන්ට හිනාවෙන්නේ. වරෙන් හිනාවෙන්න :lol::lol::lol:
    රටින් පැනගන්න බැරි උන එක ගැන කැ.ම දුකයි බන්.
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    https://www.usdebtclock.org/

    image.png

    image.png

    උබලා ඇමරිකාවේ ඉන්න තිබ්බේ