ආත්මගත ප්‍රශ්ණ.

Core_x

Member
May 24, 2020
21
26
3
ගිය ආත්මෙ මම කවුද ? ( මට මතක නෑනෙ.)
ලබන ආත්මෙ මම කවුරු වෙයිද ? ( අයිඩියා එකක් නෑ.)
එහෙව් එකේ මළාට පස්සෙ ආයෙත් ඉපදෙයිද? ( හිතාගන්න අමාරුයි වගේ.)

ගිය ආත්මෙ මම කවුද කියල මතකයක් නැත්තං.............
ලබන ආත්මෙ ඉපදුනොත් මේ ආත්මෙ දේවල් මතක නැති වෙන්නත් එපැයි.
බලාගෙන ගියාම ඒක අවුල් වගේ නේ............
 
Last edited:

Tharaka_x

Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මම කියන කෙනා(ගති ගුණ ) වෙනස් වෙන්න පුළුවන වෙන ආත්මෙදි, හරි පුදුමයිනේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,077
    67,397
    113
    It’s forgetten for your own good.If you remember all the shit of previous lifetimes You wouldn’t want to live a second because of depression.Natures design is like that.It will reveal past memories once your mind is ready to handle all the memories.It’s like the days in kindergarten you don’t remember most of it.likewise previous life memories get hidden.If you pay enough attention memories will come back.It is all recorded in chitta.It is not you that gets rebirth because there was no single you to begin with.‘You’identity was an illusion.But it’s not entirely different either your illusion gets carried to next.
     
    • Like
    Reactions: Core_x and ExamHe

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,501
    113
    ගිය ආත්මෙ කවුද කියලා මතක් කරගන්න පුලුවන් සිත දියුණු කරපු කෙනෙකුට
     
    • Like
    Reactions: indika_sam

    madhuwa111

    Active member
  • Jul 10, 2020
    132
    185
    43
    පොඩි කාලේ වෙච්චි හැම දෙයක් ම අපිට මතක නෑනේ.. අමතක නොවන සිදුවීම් කිහිපයක් හැර අනෙක් සියල්ල අමතකයි.. ඒ වගේ තමයි.. සමහර අයට පෙර භවයේ සමහර දේවල් මතක තිබුණු අවස්ථා තියෙනවා.. ගොඩක් පොඩි ලමයි සම්බන්ධව එ වැනි කතා මම අහලා තියෙනවා.. පෙර භවය හා පසු භවය පිළිබදව විශ්වාසය නොතබන ඇතැම් ආගමික පවුල් වල කුඩා ළමුන් පවා, පූර්ව භවයක් සම්බන්ධව කියූ අවස්ථා තියෙනවා..

    අතීත භවයක් තිබුණාද? මරණයට පසුව භාවයක් තිබේද? යන ප්‍රශ්නය අලුත් එකක් නෙවෙයි.. මිනිස්සුන්‍ට කොයි කාලෙත් ඔය ප්‍රශ්ණය තිබුණා..

    බෞද්ධ දර්ශනයට අනුව නම්,

    නැවත නැවත උපත ලබන්නේ "මම" ම ද? කියලා ඇහුවොත් බෞද්ධ දර්ශනයෙන් ලැබෙන පිළිතුර වෙන්නේ,
    "න ච සෝ න ච අඤ්ඤො" "ඔහුත් නෙවෙයි වෙනෙකෙකුත් නෙවෙයි"

    බුදු දහමෙහි ආත්ම වාදය පිළිගන්නේ නෑ.. බුදු දහම අනාත්ම වාදී... මම කියලා කෙන්නෙක් නැහැ.. මීට මොහොතකට කලින් සිටිය කෙනා නෙවෙයි දැන් ඉන්නේ..

    (මිලින්ද ප්‍රශ්නය )

    "මිලිඳු රජු - ස්වාමීනි, මවුකුසින් බිහිවන සත්ත්වයා මිය යන තෙක්ම ඔහුම වේද? නැතහොත් වෙනත් ආකාරයක කෙනෙක් වේද?

    නාගසේන තෙරණුවෝ - මහරජ, ඔහුත් නොවෙයි. අන් අයෙකුත් නොවෙයි. පෙර ඔබ කුඩා ළදරුවෙක්ව සිටියේය. අද ඔබ උස් මහත් වූ කෙනෙකි. එහෙත් ළදරුව සිටියේත් ඔබමය. උස් මහත් වී සිටින්නේත් ඔබමය. මෙසේ ළදරුවෙක් උපදියි. උස් මහත් වූ කෙනෙක් මියයයි. එහෙත් එකම පුද්ගලයෙක් සේ සිතට වැටහෙයි.

    මිලිඳු රජු - ස්වාමීනි, උපමාවකින් පැහැදිලි කර දෙනු මැනවි.

    නාගසේන තෙරණුවෝ - මහරජ, රාත්‍රිය පුරා පහනක් දැල්වෙයි. එහි මුලදී ගිනිදලුව එකකි. මධ්‍යම රාත්‍රියෙහි ගිනි දලුව තවත් එකකි. අලුයම කාලයෙහි දැල්වෙන්නේ වෙනත් ගිනි දලුවකි. මොහොතින් මොහොත ගිනි දලුව වෙනස් වෙයි. එහෙත් එකම ගිනිදලුව සේ සිතට වැටහෙයි. දොවන ලද කිරි දවසක් ගතවු කල දීකිරි වෙයි. දීකිරි වෙඩරු වෙයි. මෙසේ කෙනෙක් උපදියි. අන්කෙනෙක් මිය යයි."
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,332
    113
    It’s forgetten for your own good.If you remember all the shit of previous lifetimes You wouldn’t want to live a second because of depression.Natures design is like that.It will reveal past memories once your mind is ready to handle all the memories.It’s like the days in kindergarten you don’t remember most of it.likewise previous life memories get hidden.If you pay enough attention memories will come back.It is all recorded in chitta.It is not you that gets rebirth because there was no single you to begin with.‘You’identity was an illusion.But it’s not entirely different either your illusion gets carried to next.

    mahama wenna adahasak nadda bn
    khenda uba mewa hya gaththe

    It is not you that gets rebirth because there was no single you to begin with.‘You’identity was an illusion.But it’s not entirely different either your illusion gets carried to next.

    meke theruma kypnko
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    පොඩි කාලේ වෙච්චි හැම දෙයක් ම අපිට මතක නෑනේ.. අමතක නොවන සිදුවීම් කිහිපයක් හැර අනෙක් සියල්ල අමතකයි.. ඒ වගේ තමයි.. සමහර අයට පෙර භවයේ සමහර දේවල් මතක තිබුණු අවස්ථා තියෙනවා.. ගොඩක් පොඩි ලමයි සම්බන්ධව එ වැනි කතා මම අහලා තියෙනවා.. පෙර භවය හා පසු භවය පිළිබදව විශ්වාසය නොතබන ඇතැම් ආගමික පවුල් වල කුඩා ළමුන් පවා, පූර්ව භවයක් සම්බන්ධව කියූ අවස්ථා තියෙනවා..

    අතීත භවයක් තිබුණාද? මරණයට පසුව භාවයක් තිබේද? යන ප්‍රශ්නය අලුත් එකක් නෙවෙයි.. මිනිස්සුන්‍ට කොයි කාලෙත් ඔය ප්‍රශ්ණය තිබුණා..

    බෞද්ධ දර්ශනයට අනුව නම්,

    නැවත නැවත උපත ලබන්නේ "මම" ම ද? කියලා ඇහුවොත් බෞද්ධ දර්ශනයෙන් ලැබෙන පිළිතුර වෙන්නේ,
    "න ච සෝ න ච අඤ්ඤො" "ඔහුත් නෙවෙයි වෙනෙකෙකුත් නෙවෙයි"

    බුදු දහමෙහි ආත්ම වාදය පිළිගන්නේ නෑ.. බුදු දහම අනාත්ම වාදී... මම කියලා කෙන්නෙක් නැහැ.. මීට මොහොතකට කලින් සිටිය කෙනා නෙවෙයි දැන් ඉන්නේ..

    (මිලින්ද ප්‍රශ්නය )

    "මිලිඳු රජු - ස්වාමීනි, මවුකුසින් බිහිවන සත්ත්වයා මිය යන තෙක්ම ඔහුම වේද? නැතහොත් වෙනත් ආකාරයක කෙනෙක් වේද?

    නාගසේන තෙරණුවෝ - මහරජ, ඔහුත් නොවෙයි. අන් අයෙකුත් නොවෙයි. පෙර ඔබ කුඩා ළදරුවෙක්ව සිටියේය. අද ඔබ උස් මහත් වූ කෙනෙකි. එහෙත් ළදරුව සිටියේත් ඔබමය. උස් මහත් වී සිටින්නේත් ඔබමය. මෙසේ ළදරුවෙක් උපදියි. උස් මහත් වූ කෙනෙක් මියයයි. එහෙත් එකම පුද්ගලයෙක් සේ සිතට වැටහෙයි.

    මිලිඳු රජු - ස්වාමීනි, උපමාවකින් පැහැදිලි කර දෙනු මැනවි.

    නාගසේන තෙරණුවෝ - මහරජ, රාත්‍රිය පුරා පහනක් දැල්වෙයි. එහි මුලදී ගිනිදලුව එකකි. මධ්‍යම රාත්‍රියෙහි ගිනි දලුව තවත් එකකි. අලුයම කාලයෙහි දැල්වෙන්නේ වෙනත් ගිනි දලුවකි. මොහොතින් මොහොත ගිනි දලුව වෙනස් වෙයි. එහෙත් එකම ගිනිදලුව සේ සිතට වැටහෙයි. දොවන ලද කිරි දවසක් ගතවු කල දීකිරි වෙයි. දීකිරි වෙඩරු වෙයි. මෙසේ කෙනෙක් උපදියි. අන්කෙනෙක් මිය යයි."

    mekata meka adala na eth milinda raja thuma kiyanne greek raja kenek india we thibba greek colony eke india we oya kathawa ahala pahadila thamai e gollo budagamata harune kiyanne e gollo thamai mulinma patan gathe pilima hadanna mahayane arambe ethana kiyala kiyanne.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,077
    67,397
    113
    mahama wenna adahasak nadda bn
    khenda uba mewa hya gaththe

    It is not you that gets rebirth because there was no single you to begin with.‘You’identity was an illusion.But it’s not entirely different either your illusion gets carried to next.

    meke theruma kypnko
    Mama oya logically kivvata prathyakshyen awaboda karagatta ekak newene bn.:P patawai apo thejo wayu walin hedila tiyena 5 ekathuwata thamai mama kiyala rewatila inne.etakota mama kiyala hitan inne ekathuwakata.body eka kapu ewala ekathuwa,sithuwili wetcha experiance wala ekathuwa.etakota man kiyanne kauda.man kiyala kenek ne.etakota aye ipadenne kauda.ipadenneth hitagatta illusion eka.illusion eka nethi unama ipadena kenek ne.

    Hodama wede kisima sithuwillak oluwata ganne nethuwa kohe hari diha balan indapan.eyes walata pena kisima deyak label karanna yanna epa.meka putuwak.meka sky,tree etc kiya kiya.ohe balan idapan.etakota terenawa mae okoma ekak kiyala label kare api wisin.etakota mae pena de mokadda.e penne ubawamai.hariyata mirror ekkata rupa watenawa wage.mirror eka danne ne eka athule rupa tiyenawa kiyala.mirror eka pitin balana ekenekta tama penne.e wage tama apith mirror eka athule idan mirror eka pitin balanawa illusion eka nisa.ubawami penne kivve uba kiyala kenek ne.sampuranyen his.empty
     
    Last edited:

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,332
    113
    Mama oya logically kivvata prathyakshyen awaboda karagatta ekak newene bn.:P patawai apo thejo wayu walin hedila tiyena 5 ekathuwata thamai mama kiyala rewatila inne.etakota mama kiyala hitan inne ekathuwakata.body eka kapu ewala ekathuwa,sithuwili wetcha experiance wala ekathuwa.etakota man kiyanne kauda.man kiyala kenek ne.etakota aye ipadenne kauda.ipadenneth hitagatta illusion eka.illusion eka nethi unama ipadena kenek ne.

    Hodama wede kisima sithuwillak oluwata ganne nethuwa kohe hari diha balan indapan.eyes walata pena kisima deyak label karanna yanna epa.meka putuwak.meka sky,tree etc kiya kiya.ohe balan idapan.etakota terenawa mae okoma ekak kiyala label kare api wisin.etakota mae pena de mokadda.e penne ubawamai.hariyata mirror ekkata rupa watenawa wage.mirror eka danne ne eka athule rupa tiyenawa kiyala.mirror eka pitin balana ekenekta tama penne.e wage tama apith mirror eka athule idan mirror eka pitin balanawa illusiob eka nisa.

    uba oya mulin kypu eke api kynne ekathuwak nm mama kyla kenek naththm aye api ipadenakota a wage ekathuwak nm hadenne mama kyla kenek na ne bn
    eka aluth arambayak wenwa ne
    ethakota api me athme niwan gyata aye aluthen ekak hadenwa ne

    etakota mae pena de mokadda.e penne ubawamai.hariyata mirror ekkata rupa watenawa wage.mirror eka danne ne eka athule rupa tiyenawa kiyala.mirror eka pitin balana ekenekta tama penne.e wage tama apith mirror eka athule idan mirror eka pitin balanawa illusiob eka nisa.

    meke mkadda kynne bn
     
    • Like
    Reactions: Core_x

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,077
    67,397
    113
    uba oya mulin kypu eke api kynne ekathuwak nm mama kyla kenek naththm aye api ipadenakota a wage ekathuwak nm hadenne mama kyla kenek na ne bn
    eka aluth arambayak wenwa ne
    ethakota api me athme niwan gyata aye aluthen ekak hadenwa ne

    meke mkadda kynne bn

    Eka thamai mchn soul kiyala ekak ne.eka ekathuwak.ilage athme ekathu wela ipadunath parana kenamai kiyanna be.but parana ekenage karma e ekathuwe tiyenawa.illusion eka tiyenawane.niwan giyama ipadenne ne.illusion eka nethi welane.
    Example widiya mudak ganna.mude eka rellak ape mae life eka widiyata ganna.oya rella udata ewilla aye mudata yanawa aye illipenawa.etakota illupune parana rellamada?eka kiyanna be.but parana rella newe kiyannath be.ekama wathurane.
     
    • Like
    Reactions: Core_x and ExamHe

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඔතන තියෙන්නේ Entropy Disorder එකක්. ඒ කියන්නේ කාලය හැමතිස්සේම වෙනස් වෙනවා. ලමාකාලයේ සිද්දවෙන දේවල් ලොකුවෙලා සිශ්ධවෙන්නේ නැත්තේ ඒකයි.
     
    • Wow
    Reactions: ArunaTelshan

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,332
    113
    ඔතන තියෙන්නේ Entropy Disorder එකක්. ඒ කියන්නේ කාලය හැමතිස්සේම වෙනස් වෙනවා. ලමාකාලයේ සිද්දවෙන දේවල් ලොකුවෙලා සිශ්ධවෙන්නේ නැත්තේ ඒකයි.

    Wisthara krpnko
     
    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    ගිය ආත්මෙ මම කවුද ? ( මට මතක නෑනෙ.)
    ලබන ආත්මෙ මම කවුරු වෙයිද ? ( අයිඩියා එකක් නෑ.)
    එහෙව් එකේ මළාට පස්සෙ ආයෙත් ඉපදෙයිද? ( හිතාගන්න අමාරුයි වගේ.)

    ගිය ආත්මෙ මම කවුද කියල මතකයක් නැත්තං.............
    ලබන ආත්මෙ ඉපදුනොත් මේ ආත්මෙ දේවල් මතක නැති වෙන්නත් එපැයි.
    බලාගෙන ගියාම ඒක අවුල් වගේ නේ............

    සබ්බාසව සූත්‍රය
    අතීතයේ මම සිටියාද?
    අතීතයේ මම සිටියේ නැද්ද?
    අතීතකාලයෙහි මම කවරෙක් වූයෙම්ද?
    අතීත කාලයෙහි කෙබඳු සටහන් ඇත්තෙක් වූයෙම්ද?
    මම අතීත කාලයෙහි කවරෙක්ව සිට කවරෙක් වූයෙම්ද?
    මම අනාගතයේ ඉපදෙයිද?
    මම අනාගතයේ ඉපදෙන්නේ නැතිද?
    අනාගත කාලයෙහි කවරෙක් වන්නෙම්ද?
    (මෙහෙමත් හිතෙන්න පුලුවන්.
    මනුස්සයෙක් වෙයිද?,දෙවියෙක් වෙයිද? දෙපා සතෙක් වෙයිද?බහුපා සතෙක් වෙයිද? බඩගාන සතෙක් වෙයිද?)
    අනාගත කාලයෙහි කෙබඳු සටහන් ඇත්තෙක් වන්නෙම්ද?
    මම මතු කල්හි කවරෙක්ව කවරෙක් වන්නෙම්ද?
    ඉපදීමෙහි පටන් මරණය දක්වා ඇති මේ කාලයෙහිද තමා කෙරෙහි එසේද මෙසේදැයි සැක ඇත්තේ වෙයි.
    කෙසේදයත් ,
    මම ඉන්නවද?
    මම නැද්ද?
    මම කව්ද?
    කිනම් සටහණක් ඇත්තෙක් වෙම්ද?
    මේ සත්ව තෙමේ කොතනින් ආයේද?
    හෙතෙම කොහි යන්නෙක් වන්නේද?
     
    • Like
    Reactions: Core_x

    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    ගිය ආත්මේ ගැනවත් ලබන ආත්මේ ගැනවත් නොහිතා ඉන්න ටිකේ ජොලියේ ඉදලා මැරිලා පල.
    නැත්තන් උබට මරනාසන්නව හිතෙයි මන් මොනාද මේ ජිවිත කාලේ කියලා ..

    ලබන භවය ගැන ආගම් වල තියෙන මනස්ගාත හිතන්න එපා. අපි දන්නේ නෑනේ ඒවා හරියටම ඇත්තද කියලා
    පෙර භවය නම් අදාලම නෑ.
     
    • Haha
    Reactions: Core_x