මචංල ලංකාවට මෙච්චර කෙල වෙලා තියෙද්දි Social media වල සල්ලි වලට තාමත් ගේම් ගහන්න හදන උන්ට නං ඇත්තටම ආත්මයක් නෑ. කැරිම ආත්මාර්තකාමී බල්ලො. මේ අමාරු කාලෙ උං කරේ උංගෙ package වල ගනං වැඩි කරපු එක. ලංකාව මේ තත්වෙට වැටෙන්න දේස්ගපාලුවෝ වගේම මුමුත් වග කියන්න ඕන.
මිනිස්සු මේ වගේ උන්ටත් විරුද්ද වෙන්න පන්න පන්න නෙලන්න කාලෙ හරි.
මිනිස්සු මේ වගේ උන්ටත් විරුද්ද වෙන්න පන්න පන්න නෙලන්න කාලෙ හරි.