ආත්මාර්ථකාමියා...!!

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ආත්මාර්ථකාමියා...!!

    ආත්මාර්ථකාමියා...!!:):frown:

    මිතුරෙකු ලක් බිමට ගොස් යළි එන විටදී
    ලොකු කජු මුලක් අපෙ ගෙදරින් එවන ලදී
    සඟවා ගතිමි ඇටයක් බල්ලෙකුට නොදී
    ඔක්කොම කෑ නමුත් තව මගෙ හිතට මදී....:P:P:P
    නිහඬ මාවත****සනත් ඒකනායක
     
    Last edited: