ආත්මි left 🙂

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,114
    74,303
    113
    උබලා දෙන්නගෙ ඔය කේස් එකේ නිදන් කතාව මොකක්ද බන්? සීරියස් අහන්නෙ. අනිත් එක උබලා කොහොමද ඔහොම මේ අරූගෙ ෆේක් එකක් කියලා අඳුනගන්නෙ? Technical මොකක්හර විධියක් තියනවද?

    ජානවලින් එන වලියක් වගෙ.
    අදුරගන්නෙ ෆෙරමොන්ස් වලින්ලු

    අඩෝ මේක මටත් ඒ දවස් වල ඉදලම තිබුන ප්‍රශ්නයක්.....ඉවෙන් වගේ එක රිප්ලයි එකෙන් අදුනගන්නවනේ. කිරිම ටැලන්ට් එකක්
    එදායින් පස්සෙ කැරියා මිසින් නේද 🤭 🤭
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,042
    27,428
    113
    ගහපු අය එළකිරියේ නැද්ද? :lol: ඉස්සර මේවගේ ත්‍රෙඩ් එකක ගැහුවයි කියලා පම්පෝරි ගහන එළකිරි සර්ලා සෑහෙන හිටීයා
    meme1-jpg.227089


    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: