ආදම් එන්න .................

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,468
    5,803
    113
    හෝම් ස්වීට් හෝම්

    මම මේකට මුකුත්ම කියන්නෙ නෑ.මොකද ඔයාගේ තේරුම් ගැනීමේ හැකියාව ඔයා ඔයාගේ වචනවලින් (හොදම සිංහල වලින් ) ලියලා තියෙනවනෙ. ඉතින් තව මොනා කියන්නද ? හිනා වෙනවා ඇරෙන්න...

    එතන ඔයා ඔය කියන විදියේ ආදම් ඒවා ගැන ලියලා නෑ. ඒව නාම මාත්‍රිකව යොදා ගත්ත නම් විතරයි.....

    පන්ඩිතයො 10ක් එක්ක කතා කරන්න පුළුවන්ලු. ඒත් එක මෝඩයෙකුට තේරුම් කරන්න බෑරිලු. ඒ කියමන හරි කියලා හිතාගන්නම් :)

    වාඩිවෙලා හිටියෙ නැත්නං පස්ස පැත්තෙනුත් හිනා :rofl:
     
    chinnth

    Member
    Oct 29, 2008
    218
    5
    0

    මම හිතන්නෙ ඔයා බබා පාට් එකක් දානවා සහෝ...
    හැබැයි ඒ බබා පාට් එක මට දාන්න උවමනාවක් නෑ. මොනාද හිතන්නේ මිනිස්සු ඔයා ඔය කියන ආකාරයේ porn film
    විතරද මම මේ කියන ආකාරයේ ගැහැනියක් හා පිරිමියක් අතර ඇතිවන ලිංගික සම්බන්ධයක් ගැන දැන ගන්නේ ?

    බොරුවට බෝධිසත්ව බාෂාවක් ඇයි ?

    සැබෑවේ නිරුවත ඕවලින් වහන්න පුළුවන්ද ?

    අමරදේව මහත්මයාගේ " කුමරියක පා සළඹ සැලුනා " ගීතය අහලා තියෙනවද ?
    නැත්තම් අහලා බලන්න.

    ඒ හීතය ලියපු කෙනත් ඒක ලියන්න ඇත්තේ ඔයා ඔය කියන ආකාරයේ porn film එකක් බල බල වෙන්න ඇති
    :P

    Dilakshika, mama oyata kiyanna ona dae kelinma kiwwa, aeke wenasak na.

    oyage mae kaviya "අමරදේව මහත්මයාගේ " කුමරියක පා සළඹ සැලුනා " ගීතය " samanga sansandanaya kireema gana mama godak kanagatu wenawa, mokada PORN FILM ekak gana kiyaddi "කුමරියක පා සළඹ සැලුනා " ගීතය" oyata mathak wuna nisa...

    oyage kaviya saha
    කුමරියක පා සළඹ සැලුනා ගීතය themaven samaana kam thibunata oya wage amu amuwe hirikitha wachana bhawithayak ema geethaye naa... oyata nemei wenath onaama kenekuta puluwan thamanta hithena dae hithena bhaashaawenma liyala daanna..

    ow mama oyage profile ekata gihin baluwa, oyage anith kavi valath thiyanne jugupsa danawana adahas...

    your words -
    ""බොරුවට බෝධිසත්ව බාෂාවක් ඇයි ?
    සැබෑවේ නිරුවත ඕවලින් වහන්න පුළුවන්ද?""

    mama oya gana kiyanne menna maeka... oya karanne bhaashawa hasiraweema amathaka kireema....ow.. ethakota nirwasthrai thamai..

    chinnth

    Member
    Oct 29, 2008
    218
    5
    0

    මම මේකට මුකුත්ම කියන්නෙ නෑ.මොකද ඔයාගේ තේරුම් ගැනීමේ හැකියාව ඔයා ඔයාගේ වචනවලින් (හොදම සිංහල වලින් ) ලියලා තියෙනවනෙ. ඉතින් තව මොනා කියන්නද ? හිනා වෙනවා ඇරෙන්න...

    එතන ඔයා ඔය කියන විදියේ ආදම් ඒවා ගැන ලියලා නෑ. ඒව නාම මාත්‍රිකව යොදා ගත්ත නම් විතරයි.....

    පන්ඩිතයො 10ක් එක්ක කතා කරන්න පුළුවන්ලු. ඒත් එක මෝඩයෙකුට තේරුම් කරන්න බෑරිලු. ඒ කියමන හරි කියලා හිතාගන්නම් :)

    ow dilakshika, mama sinhala wachanayen ma thamai wisthara kale...

    ehema karanawata oyage wiruddathwayak nane...

    pahatha sandahan wenne oyagema wachana uputaganeemak...

    in your words - -
    """බොරුවට බෝධිසත්ව බාෂාවක් ඇයි ?
    සැබෑවේ නිරුවත ඕවලින් වහන්න පුළුවන්ද ?"""
     
    chinnth

    Member
    Oct 29, 2008
    218
    5
    0

    dilakshika,

    1. mae widiyata pirimiyekuta aaraadhanayak kaloth wenne Maname Kumaarita wechcha dae thamai...

    "wadi rajuge hadi dadi shareerayata asai kiyapu gaman wadi raju kumariwa daala giya kiyalane kiyanne...
    "

    (mae haa samaana widiyakin pirimiyek wisin gahaniyakata sayanaye yedeemata! balapaam kaloth, gahaniyage prathichaaraya kumak wei da? ....obama sithanna.
    )

    2. Mema kaviya hudek gahaniyakage lingikathwaya niruwath kara penweemaki.

    3. Thamagae raagika nosansunthaawaya saadhaaranaya karaganeema udesa "daruwaku labeeme awashyathaawayen meya sidu karanaa bawa pawaseema" .........................vihiluwaki..

    ~~~ obage kaviye wachana wala mrudu bawak nathi saema maage wiwechanayeda mrudu bawak nathi weema gana maage kanagaatuwa.
    ~~~:(
     
    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,996
    528
    113
    earth
    නිර්මාණයක් බොහෝ දුරට මෙබඳූ විවෘත සංවාදයන්ට බඳුන් වන්නේ එහි අන්තර්ගතයේ හෝ ඊට පාදක කර ගත් භූමිකාවන්ගේ කුමක් හෝ විශේෂත්වයක් හෝ කුකුසක් එය කියවන්නාගේ සිත තුල ජනිත වූ මොහොතේ හා තත්පරයේ සිටයි...

    එය තමා නිර්මානයකින් අපි අපේක්ෂා කල යුත්තේ හා විය යුත්තේ...

    විවිධ පැතිකඩයන් ඔස්සේ බොහෝ සද් ජනයාගේ හිත තිගැස්සූ, විවාදයට ලක් කලාවූ ශාස්ත්‍රීය නිර්මානයක් කිරීම ගැන ප්‍රථමයෙන් මා මේ නිර්මානකාරිණිය ගැන ආඩම්බර වෙනවා හා ඇයට මල් මිටක් පුද කරනවා......

    මේ නිර්මානයට "අතීශයින් වැඩිහිටියන්ට පමනයි" නැත්නම් වැඩකට නැති තවත් කාමුක එකක් යන ලේබලය ඇලවීමට කීප දෙනෙක් වෙර දරා ඇති බවකුත් මෙහි විචාරයන් හා සාපේක්ෂව පෙනී යනවා...

    අපි ආදම්.. ඒවා සහ සාතන් මොහොතකට අමතක කරමු..

    ඒවා නාමිකව නිර්මානයේ හැඟීම් තීව්‍රත්වයට හෝ රස භාවයන්උද්දීපනය කරන්න යොදා ගත් හැඩ තල කීපයක් පමනයිනේ..

    ගැහැනියකගේ හා පිරිමියෙකුගේ ලිංගික එක්විම හා එහිදී ගැහැනිය තුල ඒ සුසංයෝගයට පෙර හා පසු සිත තුල ස්‍රාවය වෙන යථාර්තවාදී රස එන්සයිමයන්ට අනුගතව චලනය වන ඇගේ කායික හා මානසික ගති සොබා ඒ අයුරින්ම මනාව ස්පර්ශ කිරීමකුයි මෙ නිර්මානයේ සංක්ෂිප්තය වශයෙන් මා දකින්නේ..

    ඒ එක්කම නිර්මානකරුවා මෙහිදී බොහෝ සංයමයෙන් කියවන්නාට ඒත්තු ගන්වනවා එම සංවාසයට මිනිසාව පොලඹවා ගන්නේ ඇය බවත් ඇගේ මුඛ්‍ය අරමුණ වී ඇත්තේ මතු පරපුරක් එයින් නිර්මානය කර ගැනීම බවත්..

    අපි අපිටම අවංක වෙමු.. මේ නිර්මානය දකින්න ඉස්සරවෙලා ගැහැනියක හා පිරිමියෙක් එක්වී කරනා ලිංගික හැසිරීම්, ඊට අනුරූප ක්‍රියාදාමය හා එහි විවිධ අවස්ථා ගැන අපේ සමාජය දැනුවත් නැද්ද...??

    මේ හා බැඳුනු විෂයානුබද්ධ පොත පත හා වෙනත් නිර්මාන කෙතරම් තිබෙනවාද?

    අප මුලින්ම අපෙන් ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ අපි සමාජයක් වශයෙන් මේ විෂය පිලිබඳව මෙතෙක් හරි පරිශීලනයක් හා දැනුමක් ලබා තිබෙනවාද යන්නයි...

    හය හතර තේරෙන පොඩි එකාගේ සිට මහල්ලා දක්වා මේ පිලිබඳව දැනුවත්...
    දැනුවත් වෙලා තියෙන්නේ මෙහි ඇති ක්‍රියාදාමය ගැන විතරයි..හැබැයි හරි හැදෑරීමකින් නෙවෙයි.

    එහෙම නැහැයි කියල කවුරු හරි කෙනෙක් කියන්න හදනවනම් ඒක අමුලික බොරුවක් එහෙමත් නැත්නම් තමන් තමන්ව රවටා ගැනීමක්.....

    අනිත් කරුන තමයි මේ පිරිස බොහෝ දුරට දැනුවත් වෙලා තියෙන්නේ හොර රහසේ.. සමාජ සංස්ථාවක් හෝ ඒකකයක් වශයෙන් නොවේ.

    ඉන් ඔබ්බට ඔවුන් ඔවුන්ටම වැට කඩොලූ සීමා මායිම් අහුර ගන්නවා බොරු සංස්කෘතික බියක් හා ඉපැරණි සභ්‍යත්වයක් ඊට ආලේපනය හා ආරෝපනය කර ගනිමින්..

    එවිට නොමනා පාලන අක්‍රමිකතාවය හා බලනා කෝනයේ වැරැද්ද තුලින් හැම දෙයක්ම "අසභ්‍ය ලේබලය" යටතේ තමයි හංවඩු ගැහෙන්නේ හා ගහන්නේ.. ..

    කල යුත්තේ මෙවන් නිර්මානවලට අසභ්‍ය යයි ඇඟිල්ල දිගු කරනවාට වඩා අද පවතින සමාජයේ ලිංගික අපචාරයන් හා අසාධාරණකම් වලින් ජනතාව බේරා ගැනීම සඳහා නිරවුල් පැහැදිලි ලිංගික දැනුමක් අප සමාජය තුල ස්ථාපිත කිරීමට වහ වහා කටයුතු යෙදීමයි...

    ඉතාමත් විශිෂ්ඨ නිර්මානයක්..

    ඔබට ජය...
    Thank you ronsilva....
    meka kiyawala mama loku denumak labaa gaththa... meveni wicharaka katayuthu, netherunu then pahadaadeem digatama karagena yanna...
    god bless you...
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~

    Dilakshika, mama oyata kiyanna ona dae kelinma kiwwa, aeke wenasak na.

    oyage mae kaviya "අමරදේව මහත්මයාගේ " කුමරියක පා සළඹ සැලුනා " ගීතය " samanga sansandanaya kireema gana mama godak kanagatu wenawa, mokada PORN FILM ekak gana kiyaddi "කුමරියක පා සළඹ සැලුනා " ගීතය" oyata mathak wuna nisa...

    oyage kaviya saha
    කුමරියක පා සළඹ සැලුනා ගීතය themaven samaana kam thibunata oya wage amu amuwe hirikitha wachana bhawithayak ema geethaye naa... oyata nemei wenath onaama kenekuta puluwan thamanta hithena dae hithena bhaashaawenma liyala daanna..

    ow mama oyage profile ekata gihin baluwa, oyage anith kavi valath thiyanne jugupsa danawana adahas...

    your words -
    ""බොරුවට බෝධිසත්ව බාෂාවක් ඇයි ?
    සැබෑවේ නිරුවත ඕවලින් වහන්න පුළුවන්ද?""

    mama oya gana kiyanne menna maeka... oya karanne bhaashawa hasiraweema amathaka kireema....ow.. ethakota nirwasthrai thamai..

    :rofl: පැහැදිලි නැත
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    dilakshika,

    1. mae widiyata pirimiyekuta aaraadhanayak kaloth wenne Maname Kumaarita wechcha dae thamai...

    "wadi rajuge hadi dadi shareerayata asai kiyapu gaman wadi raju kumariwa daala giya kiyalane kiyanne...
    "

    (mae haa samaana widiyakin pirimiyek wisin gahaniyakata sayanaye yedeemata! balapaam kaloth, gahaniyage prathichaaraya kumak wei da? ....obama sithanna.
    )

    2. Mema kaviya hudek gahaniyakage lingikathwaya niruwath kara penweemaki.

    3. Thamagae raagika nosansunthaawaya saadhaaranaya karaganeema udesa "daruwaku labeeme awashyathaawayen meya sidu karanaa bawa pawaseema" .........................vihiluwaki..

    ~~~ obage kaviye wachana wala mrudu bawak nathi saema maage wiwechanayeda mrudu bawak nathi weema gana maage kanagaatuwa.
    ~~~:(

    Originally Posted by ronsilva
    නිර්මාණයක් බොහෝ දුරට මෙබඳූ විවෘත සංවාදයන්ට බඳුන් වන්නේ එහි අන්තර්ගතයේ හෝ ඊට පාදක කර ගත් භූමිකාවන්ගේ කුමක් හෝ විශේෂත්වයක් හෝ කුකුසක් එය කියවන්නාගේ සිත තුල ජනිත වූ මොහොතේ හා තත්පරයේ සිටයි...

    එය තමා නිර්මානයකින් අපි අපේක්ෂා කල යුත්තේ හා විය යුත්තේ...

    විවිධ පැතිකඩයන් ඔස්සේ බොහෝ සද් ජනයාගේ හිත තිගැස්සූ, විවාදයට ලක් කලාවූ ශාස්ත්‍රීය නිර්මානයක් කිරීම ගැන ප්‍රථමයෙන් මා මේ නිර්මානකාරිණිය ගැන ආඩම්බර වෙනවා හා ඇයට මල් මිටක් පුද කරනවා......

    මේ නිර්මානයට "අතීශයින් වැඩිහිටියන්ට පමනයි" නැත්නම් වැඩකට නැති තවත් කාමුක එකක් යන ලේබලය ඇලවීමට කීප දෙනෙක් වෙර දරා ඇති බවකුත් මෙහි විචාරයන් හා සාපේක්ෂව පෙනී යනවා...

    අපි ආදම්.. ඒවා සහ සාතන් මොහොතකට අමතක කරමු..

    ඒවා නාමිකව නිර්මානයේ හැඟීම් තීව්‍රත්වයට හෝ රස භාවයන්උද්දීපනය කරන්න යොදා ගත් හැඩ තල කීපයක් පමනයිනේ..

    ගැහැනියකගේ හා පිරිමියෙකුගේ ලිංගික එක්විම හා එහිදී ගැහැනිය තුල ඒ සුසංයෝගයට පෙර හා පසු සිත තුල ස්‍රාවය වෙන යථාර්තවාදී රස එන්සයිමයන්ට අනුගතව චලනය වන ඇගේ කායික හා මානසික ගති සොබා ඒ අයුරින්ම මනාව ස්පර්ශ කිරීමකුයි මෙ නිර්මානයේ සංක්ෂිප්තය වශයෙන් මා දකින්නේ..

    ඒ එක්කම නිර්මානකරුවා මෙහිදී බොහෝ සංයමයෙන් කියවන්නාට ඒත්තු ගන්වනවා එම සංවාසයට මිනිසාව පොලඹවා ගන්නේ ඇය බවත් ඇගේ මුඛ්‍ය අරමුණ වී ඇත්තේ මතු පරපුරක් එයින් නිර්මානය කර ගැනීම බවත්..

    අපි අපිටම අවංක වෙමු.. මේ නිර්මානය දකින්න ඉස්සරවෙලා ගැහැනියක හා පිරිමියෙක් එක්වී කරනා ලිංගික හැසිරීම්, ඊට අනුරූප ක්‍රියාදාමය හා එහි විවිධ අවස්ථා ගැන අපේ සමාජය දැනුවත් නැද්ද...??

    මේ හා බැඳුනු විෂයානුබද්ධ පොත පත හා වෙනත් නිර්මාන කෙතරම් තිබෙනවාද?

    අප මුලින්ම අපෙන් ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ අපි සමාජයක් වශයෙන් මේ විෂය පිලිබඳව මෙතෙක් හරි පරිශීලනයක් හා දැනුමක් ලබා තිබෙනවාද යන්නයි...

    හය හතර තේරෙන පොඩි එකාගේ සිට මහල්ලා දක්වා මේ පිලිබඳව දැනුවත්...
    දැනුවත් වෙලා තියෙන්නේ මෙහි ඇති ක්‍රියාදාමය ගැන විතරයි..හැබැයි හරි හැදෑරීමකින් නෙවෙයි.

    එහෙම නැහැයි කියල කවුරු හරි කෙනෙක් කියන්න හදනවනම් ඒක අමුලික බොරුවක් එහෙමත් නැත්නම් තමන් තමන්ව රවටා ගැනීමක්.....

    අනිත් කරුන තමයි මේ පිරිස බොහෝ දුරට දැනුවත් වෙලා තියෙන්නේ හොර රහසේ.. සමාජ සංස්ථාවක් හෝ ඒකකයක් වශයෙන් නොවේ.

    ඉන් ඔබ්බට ඔවුන් ඔවුන්ටම වැට කඩොලූ සීමා මායිම් අහුර ගන්නවා බොරු සංස්කෘතික බියක් හා ඉපැරණි සභ්‍යත්වයක් ඊට ආලේපනය හා ආරෝපනය කර ගනිමින්..

    එවිට නොමනා පාලන අක්‍රමිකතාවය හා බලනා කෝනයේ වැරැද්ද තුලින් හැම දෙයක්ම "අසභ්‍ය ලේබලය" යටතේ තමයි හංවඩු ගැහෙන්නේ හා ගහන්නේ.. ..

    කල යුත්තේ මෙවන් නිර්මානවලට අසභ්‍ය යයි ඇඟිල්ල දිගු කරනවාට වඩා අද පවතින සමාජයේ ලිංගික අපචාරයන් හා අසාධාරණකම් වලින් ජනතාව බේරා ගැනීම සඳහා නිරවුල් පැහැදිලි ලිංගික දැනුමක් අප සමාජය තුල ස්ථාපිත කිරීමට වහ වහා කටයුතු යෙදීමයි...

    Kiyawaa balanna .
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    dilakshika,

    1. mae widiyata pirimiyekuta aaraadhanayak kaloth wenne Maname Kumaarita wechcha dae thamai...

    "wadi rajuge hadi dadi shareerayata asai kiyapu gaman wadi raju kumariwa daala giya kiyalane kiyanne...
    "

    (mae haa samaana widiyakin pirimiyek wisin gahaniyakata sayanaye yedeemata! balapaam kaloth, gahaniyage prathichaaraya kumak wei da? ....obama sithanna.
    )

    2. Mema kaviya hudek gahaniyakage lingikathwaya niruwath kara penweemaki.

    3. Thamagae raagika nosansunthaawaya saadhaaranaya karaganeema udesa "daruwaku labeeme awashyathaawayen meya sidu karanaa bawa pawaseema" .........................vihiluwaki..

    ~~~ obage kaviye wachana wala mrudu bawak nathi saema maage wiwechanayeda mrudu bawak nathi weema gana maage kanagaatuwa.
    ~~~:(

    කවියේ අදහස හා වෙනත් හේතූන් එකට පටලවා ගැනීමෙන් ඔබ එක්තරා මතයක පමනක් ඉදිරිපත් කරන බවක් මට දැනෙනවා...

    මෙතැන එක්තරා ගැහැනියක් තමන්ගේ හැගීම් තම සහකරුවා ඉදිරියේ එලිකරනුයේ ඔහුගෙන් පෙලපතක් බලාපොරොත්තුව......ඇගේ අරමුණ එයයි

    තම සහකරුවා සැනසීම ඕනෑම ගැහැනියකගේ අරමුණ..එම අරමුනින්ම පිහිටවා ඈ ඇගේ අරමුණ කරාත් යන්න හදන උත්සාහය තමා මා මෙතැනින් ඉදිරිපත් කලේ...හැකිනම් තේරුම් ගන්න

    හැම කවියක්ම මුදු මටසිළුටු වචන වලින් පමනක් ලියවිය යුතුයැයි නියමයක් නෑ. කවියාට තම කවිය නිදහසේ ඉදිරිපත් කල හැකියි