ආදයම් බදු එකෙන් මේ දවස් වල පත ලියුම් සෙට් එකක් ආවා. මොනද කරන්නේ කියලා හිතා ගන්න බැහැ. අපු කට්ටිය තව කවුද ඉන්නේ.
oke dila tiana date ekata adala wathkam purawal denna itn tienne. gdra toilet kiyak tianwada kyalat ahanwa oi..![]()
ආදයම් බදු එකෙන් මේ දවස් වල පත ලියුම් සෙට් එකක් ආවා. මොනද කරන්නේ කියලා හිතා ගන්න බැහැ. අපු කට්ටිය තව කවුද ඉන්නේ.

Employment income ගැන සලකලා විතරක් form ටික පුරවන්න නම් දන්නවා බංmeke nadda 2019/2020 fill karana ewa danna ekek
PAYE gewapu kenek fill karanna oney cages tika dapankoEmployment income ගැන සලකලා විතරක් form ටික පුරවන්න නම් දන්නවා බං
OK.. Heta dannam machanPAYE gewapu kenek fill karanna oney cages tika dapanko![]()
Kali 2 kata me para hadanna thiyenne. Hitan ge kaleta tax ekak wadinawa. Sir ge kaleta tax ekak na mata. Respect sir![]()
මට එන්නෙ නෑනෙ ඔහොම ඒව. ආදායම කීයට වැඩි උන්ටද ඕක එවන්නෙ?