Matath ewala ban pani labba.
Last year ekata paye ne gewwe, pakku mawa daala last year ekatath. Mama register uneth april da koheda this year, but unge system eke thiyennemama jan 1st indan income tax Registered kiyala.
Sir ge labbe magul thama
ehema gewwanam ubata hamba wenawa ara forms, ewa tiyan inna. antimata APIT gewapu ewa ekka pennana witarai tiyenne 


මටත් ආවා එකක්. ව්‍යාපාර බදු කියලා
මේක ගෙවන්නම ඕනෙද ? දන්නා කෙනෙක් කියන්න
Umbawa balanna enna aththe IRD eken newei. PHI la dennek wenna athi.බොරු විස්තර දෙන්න එපා. මම ඕක පුරවල යවල දෙන්නෙක් බලන්න ආව ගෙදරට. ගෙදර වැසිකිළි පහසුකම් තියේද කියල අහල තියෙනවා. මම නෑ මුහුදු වෙරළ භාවිතා කරනවා කියල දාලා පිරෙව්වා. මුන් ගෙදෙට්ට ආවා.


Ow bang patha book akak awa.. hema reddama hoyanwa.. patta kammali bang aka balandathආදයම් බදු එකෙන් මේ දවස් වල පත ලියුම් සෙට් එකක් ආවා. මොනද කරන්නේ කියලා හිතා ගන්න බැහැ. අපු කට්ටිය තව කවුද ඉන්නේ.
ඔව් ගෙවන්න ඕන බන්. නැත්තම් උන් හිතුන හිතුන ගණන් දාල උන්ට ඕන විදිහට තම ටැක්ස් එක හදලා ගෙවපන් කියලා එවන්නේ.
උබ ෆොරින් කරන්සි වලින් නම් ඉන්කම් එක හොයන්නේ, බැංකුවට ෆොරින් කරන්සි ආව කියල පෙනන්න පුළුවන් විදිහට ප්රුෆ් ගනින්, කමර්ෂල් එකෙන් මම නම් ගත්තා 2019 දී. ඊට පස්සේ ඉතින් ෆොරින් කරන්සි ටැක්ස් ෆ්‍රී නිසා. පොඩි ටැක්ස් එකක් ගෙවල ශේප් වෙන්න පුළුවන්.
Same here, Online submit කරන්න පුළුවන්.මාත් 2015 car එකක් import කරපු හින්ද tax file එකක් open උනා 2018 ද කොහෙද. මගෙනං salary එක විතරයි income එකක් තියෙන්නෙ. ඉතිං ඔය form ටික fill කරල office එකෙන් T10 certificate එකක් අරං සේරම submit කලා වෙලාවට. එච්චරයි
එතකොට මචන් Tax File එකක් ඔපන් කරනවද ? බිස්නස් එක කලත් නැතත් මේක ගෙවන්න ඕනෙද දිගටම.
මගේ තියෙන්නේ හවුල් ව්‍යාපාරයක්..