ආදයම් බදු

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Matath ewala ban pani labba.
    Last year ekata paye ne gewwe, pakku mawa daala last year ekatath. Mama register uneth april da koheda this year, but unge system eke thiyennemama jan 1st indan income tax Registered kiyala.

    Sir ge labbe magul thama

    Jan - April period eke APIT tax scene eka tibbe nahane etakota tibbe api aniwa income tax widiyata gewanna oni
    habai April wala option eka awa office ekata api wenuwata gewanna :D ehema gewwanam ubata hamba wenawa ara forms, ewa tiyan inna. antimata APIT gewapu ewa ekka pennana witarai tiyenne ;)

    Loku scene ekak naha owata amatarawa income tiyanawanam ewa unge account ekata deposit karanna tiyenne, mama ekata slip ekakut aran awa :D

    saralawa tibba scene eka sir ge anduwa complicate kara habai weraddak kiyanna baha tax grace eka 2.5laks wenakan apu nisa :P
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මටත් ආවා එකක්. ව්‍යාපාර බදු කියලා
    මේක ගෙවන්නම ඕනෙද ? දන්නා කෙනෙක් කියන්න

    ඔව් ගෙවන්න ඕන බන්. නැත්තම් උන් හිතුන හිතුන ගණන් දාල උන්ට ඕන විදිහට තම ටැක්ස් එක හදලා ගෙවපන් කියලා එවන්නේ.

    උබ ෆොරින් කරන්සි වලින් නම් ඉන්කම් එක හොයන්නේ, බැංකුවට ෆොරින් කරන්සි ආව කියල පෙනන්න පුළුවන් විදිහට ප්රුෆ් ගනින්, කමර්ෂල් එකෙන් මම නම් ගත්තා 2019 දී. ඊට පස්සේ ඉතින් ෆොරින් කරන්සි ටැක්ස් ෆ්‍රී නිසා. පොඩි ටැක්ස් එකක් ගෙවල ශේප් වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: CloudX64

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    මාත් 2015 car එකක් import කරපු හින්ද tax file එකක් open උනා 2018 ද කොහෙද. මගෙනං salary එක විතරයි income එකක් තියෙන්නෙ. ඉතිං ඔය form ටික fill කරල office එකෙන් T10 certificate එකක් අරං සේරම submit කලා වෙලාවට. එච්චරයි
     
    • Like
    Reactions: RaiK_pala

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,737
    1
    60,391
    113
    Mother Earth
    බොරු විස්තර දෙන්න එපා. මම ඕක පුරවල යවල දෙන්නෙක් බලන්න ආව ගෙදරට. ගෙදර වැසිකිළි පහසුකම් තියේද කියල අහල තියෙනවා. මම නෑ මුහුදු වෙරළ භාවිතා කරනවා කියල දාලා පිරෙව්වා. මුන් ගෙදෙට්ට ආවා.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,248
    113
    Sri Lanka
    බොරු විස්තර දෙන්න එපා. මම ඕක පුරවල යවල දෙන්නෙක් බලන්න ආව ගෙදරට. ගෙදර වැසිකිළි පහසුකම් තියේද කියල අහල තියෙනවා. මම නෑ මුහුදු වෙරළ භාවිතා කරනවා කියල දාලා පිරෙව්වා. මුන් ගෙදෙට්ට ආවා.
    Umbawa balanna enna aththe IRD eken newei. PHI la dennek wenna athi. :lol:
    Mokakda yako e seen eka? Income Tax form wala koheda Toilet seen ekak. :lol:
     
    webcapital

    Active member
  • Feb 22, 2009
    483
    117
    43
    ආදයම් බදු එකෙන් මේ දවස් වල පත ලියුම් සෙට් එකක් ආවා. මොනද කරන්නේ කියලා හිතා ගන්න බැහැ. අපු කට්ටිය තව කවුද ඉන්නේ.
    Ow bang patha book akak awa.. hema reddama hoyanwa.. patta kammali bang aka balandath
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ඔව් ගෙවන්න ඕන බන්. නැත්තම් උන් හිතුන හිතුන ගණන් දාල උන්ට ඕන විදිහට තම ටැක්ස් එක හදලා ගෙවපන් කියලා එවන්නේ.

    උබ ෆොරින් කරන්සි වලින් නම් ඉන්කම් එක හොයන්නේ, බැංකුවට ෆොරින් කරන්සි ආව කියල පෙනන්න පුළුවන් විදිහට ප්රුෆ් ගනින්, කමර්ෂල් එකෙන් මම නම් ගත්තා 2019 දී. ඊට පස්සේ ඉතින් ෆොරින් කරන්සි ටැක්ස් ෆ්‍රී නිසා. පොඩි ටැක්ස් එකක් ගෙවල ශේප් වෙන්න පුළුවන්.

    එතකොට මචන් Tax File එකක් ඔපන් කරනවද ? බිස්නස් එක කලත් නැතත් මේක ගෙවන්න ඕනෙද දිගටම.
    මගේ තියෙන්නේ හවුල් ව්‍යාපාරයක්..
     
    RaiK_pala

    Active member
  • Jan 30, 2017
    154
    72
    28
    මාත් 2015 car එකක් import කරපු හින්ද tax file එකක් open උනා 2018 ද කොහෙද. මගෙනං salary එක විතරයි income එකක් තියෙන්නෙ. ඉතිං ඔය form ටික fill කරල office එකෙන් T10 certificate එකක් අරං සේරම submit කලා වෙලාවට. එච්චරයි
    Same here, Online submit කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: sami_boy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එතකොට මචන් Tax File එකක් ඔපන් කරනවද ? බිස්නස් එක කලත් නැතත් මේක ගෙවන්න ඕනෙද දිගටම.
    මගේ තියෙන්නේ හවුල් ව්‍යාපාරයක්..

    Business එක වහන දවසට බංකොලොත් කියලා පෙන්නලා ආදයම නෑ කියලා ක්ලොස් කරන්න පුලුවන්.
    ඔයා බදු සීමාව ඉක්මවා යන විදිහට බිස්නස් නොකර හම්බ කරනවා නම් ඒත් ගෙවන්න ඕන

    Inland revenue department එකෙන් ආවා නම් තමා කෙස්.