ආදරණිය සනත්.. අහ නැ සනත් අයියා...
සනා ක්රිකට් වලින් සමු අරන් අදට වසර දෙකයි.. අනේ මන්ද කොහොම කියන්නද තේරෙන්නෙත් නැ... අදටත් අපි රසවිදින්නේ ඉස්සර සනා හතර වටේටම පිටිය සිසාරා ඒ ගහපු පහරවල්..
උඹ 2011 ගියත් අපිට 2008 ඉඳන්ම උඹේ අඩුව දැනෙනවා... මොකද තවමත් අපි උඹ ගියාට පස්සේ ගත්තු එක ලෝක මට්ටමේ කුසලානයක් නැති නිසා...
කොච්චර දේවල් ක්රිකට් වලින් මේ රටට කරාද...
කොහොම කරත් කි දෙනෙක් උඹව එලවන්න වලි කාවද කියල දන්නෝ දනිති..
එත් ඒ හැම වෙලාවේම උඹේ පිත්ත කතා කරලා ඒවාට උත්තර දුන්නා...
අදටත් තව සනත් කෙනෙක් අපිට හොයාගන්නවත් තියා පෙන තෙක් මානෙක නැ.. තාක්ෂණයෙන් පරිපුර්ණ වුන්ව ඕන තරම් හොයාගන්න පුළුවන් එත් උඹල වගේ රටට ආදරෙන් බොක්කෙන් තරඟ තනිව කරට අරන් දිනවන්න පුළුවන් තව ඉන්නවද කියන එක සැකයි...
සමු අරන් යන මොහෙත් ඇඩුව හැටි තාමත් මතක් වෙනවා...
උඹ ගියාට පස්සේ අපිට අහිමිවී ගිය ඒවා බොහෝ තියනවා බන්.. එත් ඒවා දැන් වැඩක් නැ..අපි උඹල අපිට දුන්නු දේවල් ගැන පුරසාරම් කියෝ කියෝ ඉන්නවා මොකද අදටත් හෙටටත් අපිට ඉතුරු වෙන්නේ ඒ උඹ කරපුව විතරයි...
කව්රු වාර්තා කැඩුවත් ඒ වාර්තා කඩන්න කලින් මුලින්ම ලියුනේ උඹේ නම නැ ලංකාවේ අපේ නම...
ජය ශ්රී සනා..
මේ තියෙන්නේ සනා තියපු වාර්තා වලින් කිහිපයක්... තව ඒවා මේ යට click කරන්න

1. එක්දින තරගවල වැඩිම ලකුණු ලබාගත් 3වෙනි ක්රීඩකයා (13430)
2. එක්දින තරග 400 ක්රීඩා කල ලොව පළමු ක්රීඩකයා
3. වැඩිම එක්දින තරග ගණනක් ක්රීඩා කල ක්රීඩකයන් අතර 2වෙනි ස්ථානය (445)
4. එක්දින ලකුණු 13000+ ක් හා එක්දින කඩුලු 300+ ක් ලබා ගත් ලොව පළමු හා එකම ක්රීඩකයා
5. එක්දින තරගවල වේගවත්ම අර්ධ ශතකය (පන්දු 17)
6. පිට පිටම එක්දින තරග 2ක දී ලකුණු 150+ ක් ලබා ගත් පළමු හා එකම පිතිකරුවා
7. එක්දින තරගවල ලකුණු 150+ සීමාව වැඩි වාර ගණනක් පසු කල එකම පිතිකරුවා (189,151,152,157)
8. එක්දින තරගවල වැඩිම 6 පහර ගණනක් එල්ල කල පිතිකරුවන් අතර 2වෙනි ස්ථානය (6 පහර 270)
9. එක්දින තරගවල වැඩිම 4 පහර ගණනක් එල්ල කල පිතිකරුවන් අතර 2වෙනි ස්ථානය (4 පහර 1500)

Official fan page of Sanath Jayasuriya