ආදරණීය පියානෙනි......

3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ
ආදරණීය පියානෙනි......

ආදරණීය පියානෙනි........

රෑ බෝ වී නිවසට එන ඔබ....
යලි හිරු නැගෙන්නටත් කලියෙන් පිට වී යයි.....
පිටතට තද ගති පෙන්වූවද ඔබ.....
මා දනිමි ඔබ මා හට ඇති සෙනෙහසෙහි තරම......
වෙහෙසී මහන්සි වී.....
මා ලොකු මහත් කල පියානෙනි.....
මා බිහි කල අම්මා පමනක් නොව,
පියානෙනි ඔබද සoසාරේ .........
මතු බුදු වේවා......!
 
  • Like
Reactions: nwnbs

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සැබෑ උත්තම පියවරුත් මව්වරුන් මෙන්ම මතු බුදු බවට නියත විවරන ලද්දෝ වෙති..

මල්ලියගේ නිර්මානය සාර්ථකයි....දිගටම ලියන්න....
 

3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ
සැබෑ උත්තම පියවරුත් මව්වරුන් මෙන්ම මතු බුදු බවට නියත විවරන ලද්දෝ වෙති..

මල්ලියගේ නිර්මානය සාර්ථකයි....දිගටම ලියන්න....

thank u aiya....:):):):):):):):):):):):):)
 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඇත්තටම ලස්සන නිර්මාණයක්
    මවක් මෙන්ම පිය සෙනහසද එක හා සමානයි
    ඔබට දිර්ඝ ගමනකට සුබ පැතුම්