ආදරනීය නුඹ!(anniversary poem )

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
ආදරණීය නුඹට ආදරණිය නිර්මාණයක්....
දිගටම ලියමු සෙහා්දරයා...නවත්තන්න එපා...
 

nwnbs

Member
ගොඩක් ලස්සනයි යාළුවා...
බලං ඉන්න... හැමදේම ඉක්මණටම සාර්ථකව විසඳෙයි...
ඔයාල දෙන්නටම සුබ පතනව මම...හදවතින්ම...හැමදාම එකට ඉන්න...
 
ඊයේ රෑ මාත් එක්ක කතාකරපු එක සහෝදරයෙක් කිව්ව දෙයක් මතක් උනා....

" කෙල්ලෙක් හින්දා කට්ට කන්න බැරි කොල්ලෙක්ගේ කොලු කමෙන් ඇති වැඩේ මොකද්ද " කියලා....


ඒක කොයිතරම් අපූරු වචන ටිකක්ද ?
ස්තූතියි චින්තා මට ඒක කියලා දුන්නට :)

මේ තමයි ආදරය...

මිනිස්සු නෑ නෑ කියලා කෑගහන ආදරය....ආදරයක් නෑ කියලා කෑ ගහන කොල්ලන්ට ඔයාලගේ ආදරය ආදර්ශයක්

බලා ඉන්න කසුන්...ඔයා ඔයාගේ අරමුණට යද්දී කෙල්ල ඔයා ලග:yes:

touched ma heart
nicely expressed

All the Best Kasun

hmmm mawa back up karanawata godak thanks..