ආදරනීය නුඹ!(anniversary poem )

21m6gde.jpg

මිනු නැති උනත් මම පුරුදු විදියට poem එක post කරනවා!:(:(:(
 
  • Like
Reactions: Kasmadumala

Ashawari

Member
May 8, 2009
432
13
0
The special joys of sharing life together...
May these be yours today and forever
For when two people believe that love's forever,
It shows in the life they've created together


Gud luck for you & Minu
 

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
:love:Wish you all the best Kasun malli and darling Minu nangi. Nicely Express with So Much Love and a Great wish. We Always wish to see you both together.:love:


013008_0337_HAPPYANNIVE1.jpg
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ඊයේ රෑ මාත් එක්ක කතාකරපු එක සහෝදරයෙක් කිව්ව දෙයක් මතක් උනා....

" කෙල්ලෙක් හින්දා කට්ට කන්න බැරි කොල්ලෙක්ගේ කොලු කමෙන් ඇති වැඩේ මොකද්ද " කියලා....


ඒක කොයිතරම් අපූරු වචන ටිකක්ද ?
ස්තූතියි චින්තා මට ඒක කියලා දුන්නට :)

මේ තමයි ආදරය...

මිනිස්සු නෑ නෑ කියලා කෑගහන ආදරය....ආදරයක් නෑ කියලා කෑ ගහන කොල්ලන්ට ඔයාලගේ ආදරය ආදර්ශයක්

බලා ඉන්න කසුන්...ඔයා ඔයාගේ අරමුණට යද්දී කෙල්ල ඔයා ලග:yes:

touched ma heart
nicely expressed

All the Best Kasun
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අ‍වු‍රු‍ද්‍දක‍ ම‍ත‍ක‍ ස‍ට‍හ‍න්‍ කෙ‍තෙ‍ක්‍ද‍ කි‍ය‍ල‍ ම‍ට‍ හි‍තා‍ ගන්න පු‍ළු‍ව‍න්‍ ම‍ල්‍ලි‍යා‍...

ඒ‍ ම‍ත‍ක‍ත්‍ එ‍ක්‍ක අ‍පි‍ ය‍මු‍ ඉ‍ස්‍ස‍ර‍හ‍ට‍ම‍..ත‍ව‍ ටි‍ක‍ දු‍ර‍යි‍ ග‍ම‍නේ‍ කෙ‍ල‍ව‍ර‍ට..

ඔ‍බ දෙ‍ප‍ල‍ට‍ ය‍හ‍ප‍ත‍ක්‍ම වෙ‍න්න ම‍ම හ‍ද‍ ප‍හ‍න්‍ කු‍ටි‍යේ‍ ප‍හ‍න්‍ ද‍හස‍ක්‍ ද‍ල්‍ව‍මි‍ හැම දි‍නෙ‍ක...

ම‍ල්‍ලි‍ය‍ට‍ත්‍..නං‍ගි‍ය‍ට‍ත්‍ තෙ‍රු‍ව‍න්‍ ස‍ර‍න‍යි‍......
 

Dinuka888

Member
Aug 4, 2009
322
3
0
Sorry for late response ...
Simply superb and lovely ...such deep and intense wordings
Accept wishes & tonnes of kisses as the gift for both of you
Congrats machan
 

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    Mama aththa adare thawa duratath wiswasa karanne na .... eth machan ubala dennawa dakiddi ... mage thirane gana matama sakayak enewa ....

    mage hama dema nathi wela hari ubala dennata ekathu wenna labewa kiyala mama prarthana karanewa :)