ආදරනීය මල්ලියේ..

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    http://www.facebook.com/photo.php?fbid=659977630688122&set=a.358235654195656.91635.358232104196011

    934009_659977630688122_911279104_n.jpg

    බුදු අය්යේ, මෙන්න මුන් උස්සලා,, ,, ,, ,

    :shocked::shocked::shocked::shocked: 245 people like this.
    92 share :shocked:

    මේ බලපන්කෝ මේ ටිකට
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලංකාවේ ඇබෝර්ෂන් බං අවුරුද්දකට 250000 ක් ඉක්මවා වෙනවා... එව්වා වෙන්න හේතු ගොඩක් තියනවා..

    1. ඔය මෝල් අමාරුවට රූම් අස්සේ රිංගලා ඉල්ලන් කන එව්වා

    2. කාගේ හරි අතින් දූෂණය වෙච්ච නිසා ගැබ් ගැනීමෙන්

    3. මිනිහට හොරා කො‍ටු පනින්න ගිහින් කෙලවගන්න එව්වා

    4. විවාහක නමුත් තවත් දරුවෙක් හදන්න තරම් වත්කමක් නැති හෝ වෙනත් හේතුවක් නිසා ගබ්සා කර ගැනීම්

    ඔව්වා වලින් බහුතරයක් වාර්ථා වෙන්නේ ඔය තරුණ පොඩි කෙල්ලෝ ඉල්ලගෙන කාපු සිද්දි. ඒ කිව්වේ Premarital Sex නිසා Pregnant වෙලා. ලංකාවේ නීතිය අනුව දූෂණයකින් ප්‍රෙග්නන්ට් උනත් ඇබෝෂන් කරන්න බැහැ බං අවුරුදු 14 - 15 ක් ලමයෙක් ගැබ් ගත්තත්. ඇබෝර්ෂන් කරන්න පුලුවන් අම්මගේ ජීවිතේට වර්ධනය වන කළලය නිසා මාරාන්තික හානියක් තියෙනම් විතරයි. ඒකටත් ප්‍රසව හා නාරි වෛද්‍යය වරු දෙන්නෙක් අනුමැතිය දෙන්න ඕනේ තවත් කායික වෛද්‍යය වරයෙක් සමග. ඒත් ලංකාවේ 765 ක් වගේ වෙන්නේ ඔය උඩ කිව්ව හේතු වලට නීත්‍යයානුකූල අනුමැතියක් නැති නිසා.. ටියුෂන් යන කෙල්ලන් ගත්තොත් උඹ කිව්ව වගේ සාමාන්‍යය සමාජ පන්ති වල කෙල්ලෝ නැත්නම් පොඩි රස්සා කරන කෙල්ලෝ තමයි ඔව්වා කරගෙන එන්නේ. පොඩ්ඩක් හොයලා බලහන් කට්ටිය කොළඹ පිරිහිලා කියලා බැන්නට එහෙ ඉන්න කෙල්ලෝ ඔහොම ගොන් වැඩ කරගන්නේ නැහැ. කොළඹට වඩා අන්තයි නුවර, එයිටත් වඩා අන්තයි අපේ පූජා නගරේ. උඹ කිව්වවගේ එකම ජාතියේ මල්ලේ පොල් තමයි ඔව්වා වලට වාර්ථා වෙන්නේ. ඒ වාර්ථා වෙන විදිත් තියනවා බං. සමහර උන් නීත්‍යයානුකූල විදිහට ඉස්පිරිතාලෙට ඇඩ්මිට් වෙලා නීත්‍යයානුකූල විදිහටම ඇබෝෂන් කරගන්නවා ඩොක්ටර්වත් කවුරුත් දන්නේ නැහැ ඇබෝර්ට් උනයි කියලා. එච්චරටම මිනිස්සු දැන් කපටියි ඒ සම්බණ්ධව ඒ කොහොමද කියන එක මෙතන කියන්න බැහැ මචං. ඒක කිව්වොත් දන්නවනේ අද ප්‍රොස්ටිනොර් 2 වලට වෙලා තියෙන දේ. එව්ව තියෙන නිසානේ දැන් අට්ටිය ගැබ්ගැනීම් වලට බය නැත්තේ. මේ ක්‍රමත් කිව්වොත් මම ලොකු පවක් කරගත්ත වෙනවා, අනික අපේ අයියලා බය නැතුව එව්වා අනුගමනය කරන්න ගන්නවා ඒ ගැන නොදන්න බහුතරය.

    :yes::yes:

    ඔව් බන් ඔය කෙල්ලන්ගෙන්නම් කෙලවගන්නේ එක කොට්ටාශෙක උන් තමා බහුතරක්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;15637918 said:
    මල්ලියේ සාරාංශය කියන්නම්... කසාද ජිවිතේකට වැදගත්ම දේ කෙල්ලගේ හිලවත් තන්දෙකවත් ඇගවත් නෙමේ, ඒකට වැදගත් ඊට එහාගිය හුගාක් සංකීර්න දේවල් තියෙනවා. කාලයත් එක්ක තෙරෙයි..ඕක තේරුම් අරන් බදින උන්ගේ ජිවිත හුගාක් සාර්තකයි. ඒකනේ ඔය කියන්නේ අඩු වයෙසෙන්වත් වැඩි වයසෙන්වත් නැතුව "නිසි" වයසෙන් බදින්න කියලා.. වටේට අල්ලන ගෑනු ඉන්නවා නේද උන් සේප්පුවක දාලා යතුර අරන් ගියත් උන් ඇතුලේ ඉදන් යතුරු හිලටහරි අහවල් එක තියන් ඉන්නවා මොකෙක් හරි ඇවිත් ඇනලා යනකම්. ඒ ඉතින් බොහෝම කලාතුරකින් ඉන්න වේසියෝ තමයි. වැඩේ කියන්නේ අපි හැමෝටම වැඩියෙන් අහන්න වෙන්නේ උන් ගැන තමා. මොකෝ දරුවොත් බලන් රස්සවත් කරන් පවුලත් හොදට නඩත්තු කරන් යන කෙල්ලෙක්ගේ ජිවිත කතාව අර වගේ කියවෙන්නේ නෑනේ හැමතැනම.. හරි අම්මෙක්ගේ දුවෙක් කවදාවත් එහෙම වෙන්නේ නෑ. අනික ඔය හුගාක් අඩු වයසේ මල්ලිලා හිතන් ඉන්නේ බැදිල්ල කියන්නේ ඇනිල්ල කියලා. එතින් මල්ලියේ ඒක එහෙමනම් "වඩයක් කන්න සයිවර් කඩයක්ම බදුගන්න ඕනේ නෑ" නේද?? ඒ නිසා කලබල වෙන්න ඕනේ දෙයක් නෙමේ ඕක. ආස්සරේ කරද්දි සතා මොකාද කියලා තේරෙනවා. ඔන්න සිංහලෙන්ම කියලා දැම්මා

    අපි ඔය ලංකාවේ ලස්සන කෙල්ලෝ නෑ කිව්වට (නෑ තමා ) ලෝකේ රත්තරංම කෙල්ලෝ ඉන්නේ ලංකාවේ.. ඒ ගැන ආඩම්බර වෙන්න පුලුවන්.. බලපන් අපේ අම්මලා (අපේ අම්මලා කිව්වේ ජාතියේ අම්මා වරු.. ) මොන කැපකිරීමක් කරනවද කියලා.. අනික ඔය වටේටම අල්ලන ගම්බඩු සෙට් වෙන්නෙත් ඒ වගේම ගොබ්බ උන්ට තමා. ඒ නිසා අව්ලක් ගන්න එපා..

    මට මේක කියවද්දී උඹ දෙන උපදෙසට වඩා හිතට වැදුනේ උඹේ බුද්ධිමත් භාවය. :)
    උඹ පුදුම දැක්මක් තියෙන පොරක් මචන්. උඹ මේ කරන දේවල් පවා අනිත් එවුන්ට වචනෙකින් හරි උදව්වක් කරන්න ඕනේ කියන සංකල්පය ඇතුව කරන දෙයක්. මම උඹේ ගොඩක් threads කියවල තියෙනවා. ඒත් උඹට හරියට reply එකක් දාන්න බැරිවුනා මට.

    මට උඹේ threads දැකල තේරුණ දෙයක් තමයි උඹ දැනුවත්ව හෝ නොදැනුවත්ව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න උත්සාහ කරන එකෙක් කියන එක. (පඬි ටෝක් දෙනවා නෙමෙයි.)

    උඹට මඩ ගහන්නත් වෙනම set එකක් එළකිරි එකේ ඉන්නවා මම දැක්ක fake ගොඩක් හදාගෙන. එකෙනුත් පේන්නේ උඹ කරන දේ ගොඩක් දෙනෙක්ට දැනිල කියන එක. උඹ උඹ ගැන කියන දේවල් මම විශ්වාස කරන්නේ නෑ. මොකද online forum ඕනේ කෙනෙක්ට තමන් ඕනෙම විදියකට අඳුන්වල දෙන්න පුළුවන්. ඒත් උඹේ ආකල්ප, කතා කරන විදිය දැක්කම තේරෙනවා උඹ මොකෙක් වුනත් පට්ට මොළකාරයෙක් කියල. හොඳ ස්ථාවරත්වයක් තියෙන එකෙක් කියල. එහෙම නැති එකෙක් තව එකෙක්ට ජීවිතේ කියල දෙන්න ඉදිරිපත් වෙන්නේ නෑ.

    Thank you for all these things machan. One Day everything would return back to you certainly. :) :)
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    අයියේ ඇත්ත කතාව... :) ගොඩක් වටිනවා මේ පොස්ට් එක.. :) මම නම් තාම පොඩියි... :P මේ වගේ පොස්ට් වැටෙන්න ඕනේ.. අනිවරෙන්.. ඔය වගේ අයියලා මෙහෙම පොස්ට් දාන්න ඉන්න එක වටිනවා.. මාත් දැකල තියෙනවා ඔය ප්‍රශ්න නිසා ජිවිතේ විනාස කරගත්තු අය...

    මේ වගේ පොස්ට් දිගටම කාගෙන් හරි වැටෙනවානම් හොදයි.. මෙහෙමයි මෙහෙමයි.. මෙහෙම වුනොත් මෙහෙමයි වෙන්නේ කියල.. මොකද ගොඩක් අයට ඕක ටික කාලයයි මතක.. පස්සේ අමතක වෙලා වැරදි පාරේම අපහු යන්න හදනවා.. කියන ඒවා ඒ වෙලාවට විතරයි අහන්නේ.. එහෙම ගිහින් අයේ අමාරුවේ වැටුනහම තමා මතක් වෙන්නේ.. මන් මේවා තැකුවේ නැහැනේ කියලා... :no: එහෙම නේද.. එහමත් ඉන්නවනේ...

    මම නම් හොද පොඩි කොල්ලෙක්...

    මන් මේවා කිව්වේ මට තේරෙන තරමින්... මන් ඉතින් තාම පොඩිනේ.. :)
     
    Last edited:

    මොකා ගල් මුල් ගැහුවත් මම මමම තමා මල්ලි.. බ්ලොග් ලියනවා වගේ නිදහස් වෙලාවට එලකිරියේ කරක් ගහන එක මගේ විනෝදාංශය. මම ඔය බුකියේ සබ්ජෙක්ට් එකට වැඩිය නෑ. ඉතින් ඒ වෙලාවට ආතල් එකකුත් අරන් තව කෙනෙක්ට වැඩක් වෙන දේකුත් කරන එක තමා මගේ බලාපොරොත්තුව...

    උබලා වගේ කොල්ලෝ මාව අගය කරන එක තමා මගේ ලොකුම සතුටත් මට තියෙන ආශිර්වාදයත්

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අයියේ ඇත්ත කතාව... :) ගොඩක් වටිනවා මේ පොස්ට් එක.. :) මම නම් තාම පොඩියි... :P මේ වගේ පොස්ට් වැටෙන්න ඕනේ.. අනිවරෙන්.. ඔය වගේ අයියලා මෙහෙම පොස්ට් දාන්න ඉන්න එක වටිනවා.. මාත් දැකල තියෙනවා ඔය ප්‍රශ්න නිසා ජිවිතේ විනාස කරගත්තු අය...

    මේ වගේ පොස්ට් දිගටම කාගෙන් හරි වැටෙනවානම් හොදයි.. මෙහෙමයි මෙහෙමයි.. මෙහෙම වුනොත් මෙහෙමයි වෙන්නේ කියල.. මොකද ගොඩක් අයට ඕක ටික කාලයයි මතක.. පස්සේ අමතක වෙලා වැරදි පාරේම අපහු යන්න හදනවා.. කියන ඒවා ඒ වෙලාවට විතරයි අහන්නේ.. එහෙම ගිහින් අයේ අමාරුවේ වැටුනහම තමා මතක් වෙන්නේ.. මන් මේවා තැකුවේ නැහැනේ කියලා... :no: එහෙම නේද.. එහමත් ඉන්නවනේ...

    මම නම් හොද පොඩි කොල්ලෙක්...

    මන් මේවා කිව්වේ මට තේරෙන තරමින්... මන් ඉතින් තාම පොඩිනේ.. :)

    එල එල... සිංහල කොල්ලෙක් විදිහට රටට වටින්න මිනිහෙක් වෙයන්... එච්චරයි
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    රත්තරං;15638084 said:
    එල එල... සිංහල කොල්ලෙක් විදිහට රටට වටින්න මිනිහෙක් වෙයන්... එච්චරයි

    අනිවරෙන්... :)
     
    The Rain

    Junior member
  • May 28, 2013
    73
    4
    8
    aiyye mata help one
    ඔය 17-22 අතර ඉන්න මල්ලිලා ඔන්න ඔය දෙක වගුවක (පොශ් බඩ්ඩ හා ගොන් බඩ්ඩ අතර වෙනස
    ) කාරනා කාරනා ලියල තියාගෙන ඉදලා බලපල්ලා. අනිවා කියන්නේ උබ ආයෙම ඕක ලියන්න ගත්තොත් අව්රුදු 27/28 දි විතර උබලා ඕකේ දෙපැත්ත මාරු කරලා ලියන්නේ. ඉස්සෙල්ලම මල්ලියේ උබෙන් ඇහුවොත් කියයි සුදු වෙන්න ඕනේ, මට හුගාක් ආදරේ කරන්න ඕනේ, කොන්ඩේ මෙහෙම වෙන්න ඕනේ, අහවල් දෙක මෙච්චර ලොකුවෙන්න ඕනේ,මම ලගින්ම ඉන්න රත්තරං නංගියෙක් වෙන්න ඕනේ වැල් බයිලා රාශියක්.උබ ඕක ඇහුවිත් තැනක ඉන්න ජිවිතේ දින්න එකෙක්ගෙන් උබට මොනවගේ කෙල්ලෙක්ද ඕනේ කියලා ඌ කියයි අනිවා ඉගෙනගත්ත එකියක් වෙන්න ඕනේ බන්, නැත්නම් කොහොමද එකට ජීවත් වෙන්නේ ජීවිතේ ගෙනියන්නේ, ලමයිනුත් මැට්ටෝ වෙනවනේ බන් (ඕක ගැන වෙනමම කියන්නම් ) හොද අවබෝදයෙන් ජිවත් වෙන්න බුද්දියක් තියෙන්න ඕනේ, හදිස්සියේ ලෙඩක් අසනීපයක් උනොත් පව්ල ඇදන් යන්න පුලුවන් වෙන්න ඕනේ, ඔන්න ඔහොම උබේ මතයට සම්පූර්න වෙනස් උත්තරයක් දෙයි, හැබැයි මල්ලියේ ඒ වගේ තැනකට එන්න උත්සාහ කරන හෝ ඒ මාර්ගයේ ගමන් කරන කෙල්ලෙක් උබලට ජීව්තේට බස් හෝල්ට් ගානේ ලැගලා ක්ලාස් ගානේ ලැගලා හොයන්න බෑ, එකම විකල්පයයි.... මහන්සිවෙලා ඉගෙනගනිල්ලා. ඉගෙනගෙන හැදියල්ලා. අන්න එදාට එහෙම කෙල්ලෙක් ලැබෙයි

    mata mewa mage ammatai thathai kynna ba..oyata kynneth oya kage kawuda kyla danne nathi nisa and oya mama kawuda kyla dnne nethi nisa

    mage wayasa 17i,,AL 1st year eka. maths karanne..London AL.
    mn danata inne saudi..( family eka ekka..thatha mehe job eka krnne so fmly ekama mehe awa meh awurudde,)

    mn OL kaledi kellekta adare kara..dan eya mage gf.
    athhatama kynawa nam, wadiya lassanak na.agak na.panthiye wena kisima kellekge dakka nathi hoda gathi guna walata mn adare kare.samahara dws walata skole kolloma mata kynawa mkdda ban oya ubata oita wda hoda, posh kellek daganna pluwn kyla.psse mama ma unta qwwa kella kynne pradarshana bandayk neme kyla.
    mn jeewithe gdk plan hadala thyena kollek.local AL nokara meheta aweth ekata.kelinma kynawa nam 21 weddi deg eka ganna.mn aiyyage kalin thread gdk kiyewwa ( investment gana ehema )
    smtms mama paln gahanaw wadi.mkda oya kellawa dagathhe dwska hoda wife knk ona nisa..smtms hinath yai mewa kyddi.
    meh wenakn kisima boru promise ekk deela nah ( mama hodata balala, test krla thyenawa ekiwa )
    eyage aiyya gdra pissu natanawa.smtms gdra awulen inneh..dwsk mata qwwa eya meh loke athhatama adare aya piliwela qwwoth amma,mama, thatha, aiyya kyla.sahamara welawata hithenawa owa boruda kyla.but samahara welawata hithenawa athha kyla.eyagei magei dennagema 1st lv.
    mama dwsk ahuwa
    "oya thoraganne athhatama adare knk da nathnm hoda job ekk thyena knk da" kyla,

    mata qwwa " athha adare eth ehema kyla mee harakek badinna ba " kyla

    then mama ahuwa " ehenam mata hoda job ekk nathi unoth mokada krnne kyla

    qwwe " ehema unoth oyawa polawe gahala hari padam karawanawa " kiyala

    eyata OL wala A7 i.mata A 3i

    then mama ahuwa mage OL result nuth echhara hoda na ne ai mata kamathi une ehenam kyla.

    then qwwe hoda na kynne wdk kre nathi gonek neme neh,so dan oya khmath pdm krnawa neh.and oya gdk hoda knk oya athi kyla.

    - nkn boruywata heena loka hadala panatat wda aadrei, lunui bathui kala hari imu kyla boru heena loka hadana kellek neme meya kyla mata therenne

    and eya mata wda 7 mnths wadimal.
    mn 21 weddi deg krla hamadema krgnna plan gahapu eketh eka hethuwak oka. ( dan hithei kella nathi unoth mama iwarai ne kyla..ehema neh.mkde eya nathi unata adu wayasin mama jeewitheta lan karagatha dewal nathi wenne na ne )

    danata pawa skole gihin awahama kollek ekka kata krath eka mata kynawa
    ( yaluwon gen ahuwahama un kyna kathawai kella kyna dei nui samanai.so boruwak qwwa kkyla hithanna ba.)

    dwsk mama qwwa mamai oyai mehe inna eka nkn test ekk wage.api dennama meh awurudu deke durin idalath wen wenne na kyla oppu krgnna meh awurudu deken kyla.

    oyata jeewithe thyena xprnc walata mewa kiyawaddi hinath yanna athi.
    mata oyagen advc one.
    mekath rakagena , jeewitheth hadaganna hati gana

    kella banda kyla kisima wrddak wena kellek neme..mage ammati thathai hodin salakai,,( meh gathi guna mehemmama thibboth )

    dwsk mama qwwa mn oyata adare kare oyage gathi guna walata plz ewa nathi krgnna epa kawadawath kylath.eda hari porondu wennam qwwa :)

    aiyya qwwa neda meh loke eka kellada inne ohoma marenna ona na kyla.
    eth mehema gathi guna thyena knk mama thama dkala neh,,

    methana mage athin wena waradi ewa thyenawa nam hamadyk ma kyla denna

    :)
     
    අම්මෝ කියවන්න මාර ගේමක් දුන්නා

    මල්ලි මේකයි සීන් එක. දැන් උබටත් 17යි කෙල්ලටත් 17යි.. උබ ඔලුවෙන් හිටන් කිව්වත් 25-26 වෙද්දි ඉන්නේ ඔය දැන් ඉන්න කෙල්ලවත් ඔය දැන් ඉන්න උබවත් නෙමේ
    එකම දෙයයි කියන්න තියෙන්නේ,, අද්යාපනේට මුල්තැන දීලා කෙල්ලත් එක්ක ජීවිතේ ගලාගෙන යන්න දෙන්න,උබේ වයස අඩු නිසා ඔයාගේ ප්‍රශ්නෙට මට වඩා හොදට උත්තර දෙන කෙනෙක් ඉන්නවා. ඒ තමයි "කාලය". දැන්ම කීයටවත් බදින්නේ නෑනේ. ඒ නිසා උබ උබේ අද්යාපනය සහ අනෙක් වැඩ කරගන්න ගමන් ලව් එකත් ගලාගෙන යන්න දෙන්න. කෙල්ල නෙමේ සව්දියේ ඉන්න එකේ අර නබි ලොක්කට ආවේස වෙච්ච ජිබිරියෙල්ද ජිරි බිරිස්ද මොකාද ලේ පිපාසිත යක්ශයා ඇවිත් කිව්වත් අදයාපනේනම් කඩාකප්පල් කරගන්න එපා

    අපි මේ හෙනට නැහීගෙන විසදන්න හදන ප්‍රශ්න හරිම ලේසියෙන් කාලය විසදනව
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රත්තරං;15637918 said:

    අපි ඔය ලංකාවේ ලස්සන කෙල්ලෝ නෑ කිව්වට (නෑ තමා ) ලෝකේ රත්තරංම කෙල්ලෝ ඉන්නේ ලංකාවේ.. ඒ ගැන ආඩම්බර වෙන්න පුලුවන්.. බලපන් අපේ අම්මලා (අපේ අම්මලා කිව්වේ ජාතියේ අම්මා වරු.. ) මොන කැපකිරීමක් කරනවද කියලා.. අනික ඔය වටේටම අල්ලන ගම්බඩු සෙට් වෙන්නෙත් ඒ වගේම ගොබ්බ උන්ට තමා. ඒ නිසා අව්ලක් ගන්න එපා..

    ඔන්න ලංකාවේ ලස්සන කෙල්ලෝ නැහැ ,පිටරට තමා ඉන්නේ කියන නිසා ආත්මගෞරවය ගැනත් නොහිතා දැම්ම.දැන් මොකෝ මහත්තයා කියන්නේ..... :rolleyes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1569750&highlight=Porn+stars+without+makeup

    ලංකාවේ කෙල්ලෝ වැඩිය මේක් අප් දාන්නෙ නැහැනේ.එකයි ඔහොම කියන්නේ:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔන්න ලංකාවේ ලස්සන කෙල්ලෝ නැහැ ,පිටරට තමා ඉන්නේ කියන නිසා ආත්මගෞරවය ගැනත් නොහිතා දැම්ම.දැන් මොකෝ මහත්තයා කියන්නේ..... :rolleyes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1569750&highlight=Porn+stars+without+makeup

    ලංකාවේ කෙල්ලෝ වැඩිය මේක් අප් දාන්නෙ නැහැනේ.එකයි ඔහොම කියන්නේ:P

    මේ මොන කරත්ත වගයක්ද??? සිරියන් පලස්තීන් මෙක්සිකන් ඉරාන් ලෙබනීස් රශියන් කෙල්ලෝ එහෙම දැකලා තියෙනවද?? කොහොමත් යුරෝපියන් උස විතරයි මෙලෝ රහකට නෑ

    යුරෝපියන් ඒවත් පාට වෙනස් උනාට අපේ ඒවා වගෙම තමා හම නිකන් ලෝක සිතියම වගේ එක එක තැන එක එක පාට...:lol::lol::lol: මම මේ නිකමට අහන්නේ.. බ්‍රා එකක් නැතුව ස්කිනර් එකක් ඇදලා ඊට උඩින් ටීශර්ට් එකක් ඇදන් පාරේ යන්න පුලුවන් සාමාන්ය මට්ටමේ පපුවක් තියෙන 25 පැන්න එක කෙල්ලෙක් ඉන්නවද? මේ කැරම් බෝර්ඩ් ගැන නෙමේ කියන්නේ හොදේ..

    ඔය ටිකක් සයිස් එක තියෙන උන්ගේ පතෝල මැසි ටික ගැල්ලෙව්වොත් දනිස්සෙන් පල්ලේහා මිසක් පපුවක් හොයාගන්න වෙන්නේ නෑ
    Stephanie-Siriwardhana171.jpg

    ඔය පේනවනේ දකුනේ ඉදන් හතරවෙනි එක අමාරුවෙන් උස්සලා ගහපු එකත් යටින් පැනලා තියෙන හැටි. ඔය 20-25 වයසේ යන්තම් කටු ටික වැහෙන්න ඇගක් තියෙන කෙල්ලෝ.. 30 පැන්නහම කුමන කතාද??

    අපි ලස්සන කෙල්ලෝ කියන්නේ මේ තරම්වත් ඇගක් උසක් මහතක් තියෙන උන්ට

    sunny+leone+red+saree+hot+photoshoot+jism2+stilz+sabhotcom5g4jh65+%25288%2529.jpg

    උදාහරනයක් පමනි, මම කියන්නේ නෑ අපේ කෙල්ලෝ මෙහෙම වෙන්න ඕනේ කියලා.ලස්සන කෙසේ වෙතත් උන් දැන් ඉන්න විදිහ, උන්ගේ කැපකිරීම් සදාචාරය ගැන අපි හුගාක් ආඩම්බරයි..මොකෝ ජීවිතේ තියෙන්නේ ඇගෙයි හමෙයි නෙමේනේ

    සැ.යු- මමනම් කසාද බදින්න කෙල්ලෝ හොයන්නේ භාහිර ස්වරූපයෙන් නොවන බව සලකන්න.. මේක ලස්සන කැත ගැන කතාවක් පමනි

    ආයෙත් කියනවා.. ලංකාවේ තරම් කැපකිරීමක් කරන රත්තරං කෙල්ලෝ ලෝකේ කොහෙවත් නෑ..ඒ උනත් ලස්සන කෙල්ලොනම් මෙහෙ නෑ :no::no::no:
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    රත්තරං;15638471 said:
    මේ මොන කරත්ත වගයක්ද??? සිරියන් පලස්තීන් මෙක්සිකන් ඉරාන් ලෙබනීස් රශියන් කෙල්ලෝ එහෙම දැකලා තියෙනවද?? කොහොමත් යුරෝපියන් උස විතරයි මෙලෝ රහකට නෑ

    යුරෝපියන් ඒවත් පාට වෙනස් උනාට අපේ ඒවා වගෙම තමා හම නිකන් ලෝක සිතියම වගේ එක එක තැන එක එක පාට...:lol::lol::lol:
    [/QUO

    ඊය නරක ගෑණු අපි නම් ඔය පෝර්න්ද මොනාද බලන් නැති නිස හොඳයි මේ ඇන්ටි අක්ක නම් බලන හැඩයි අනේ පව් බං ලංකාවෙ කෙල්ලො මාර ලස්සනයි කියමු බං අනික මේ ගොල්ලොමනෙ ඒක් බලෙන් කියෝ ගන්න හඳන්නෙ ඒක තම අජූත හැබැයි පව්නෙ බං අහිංසක ආසවල්නෙ ඔන්න් ඔහ් ලස්සනයි කියමු :lol: ඒ උනාට් කැතයි ඕයි සිරාවටම :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    ඊය නරක ගෑණු අපි නම් ඔය පෝර්න්ද මොනාද බලන් නැති නිස හොඳයි මේ ඇන්ටි අක්ක නම් බලන හැඩයි අනේ පව් බං ලංකාවෙ කෙල්ලො මාර ලස්සනයි කියමු බං අනික මේ ගොල්ලොමනෙ ඒක් බලෙන් කියෝ ගන්න හඳන්නෙ ඒක තම අජූත හැබැයි පව්නෙ බං අහිංසක ආසවල්නෙ ඔන්න් ඔහ් ලස්සනයි කියමු :lol: ඒ උනාට් කැතයි ඕයි සිරාවටම :lol:[/QUOTE]

    අනේ පව් ....ඔයාලා බබාලා..:rolleyes:..ඇන්ටි අක්කා?කොල්ලෝ තාම 32 වයස හොඳේ....පල් එක දාන්න එන්න එපා.....:angry::angry::angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඊය නරක ගෑණු අපි නම් ඔය පෝර්න්ද මොනාද බලන් නැති නිස හොඳයි මේ ඇන්ටි අක්ක නම් බලන හැඩයි අනේ පව් බං ලංකාවෙ කෙල්ලො මාර ලස්සනයි කියමු බං අනික මේ ගොල්ලොමනෙ ඒක් බලෙන් කියෝ ගන්න හඳන්නෙ ඒක තම අජූත හැබැයි පව්නෙ බං අහිංසක ආසවල්නෙ ඔන්න් ඔහ් ලස්සනයි කියමු :lol: ඒ උනාට් කැතයි ඕයි සිරාවටම :lol:
    comment updated
     
    Last edited:

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth

    ඊය නරක ගෑණු අපි නම් ඔය පෝර්න්ද මොනාද බලන් නැති නිස හොඳයි මේ ඇන්ටි අක්ක නම් බලන හැඩයි අනේ පව් බං ලංකාවෙ කෙල්ලො මාර ලස්සනයි කියමු බං අනික මේ ගොල්ලොමනෙ ඒක් බලෙන් කියෝ ගන්න හඳන්නෙ ඒක තම අජූත හැබැයි පව්නෙ බං අහිංසක ආසවල්නෙ ඔන්න් ඔහ් ලස්සනයි කියමු :lol: ඒ උනාට් කැතයි ඕයි සිරාවටම :lol: අනේ පව් ....ඔයාලා බබාලා..:rolleyes:..ඇන්ටි අක්කා?කොල්ලෝ තාම 32 වයස හොඳේ....පල් එක දාන්න එන්න එපා.....:angry::angry::angry:
    [/QUOTE]

    32 කීයෙන්ද වැඩි කරන්න ඕන :rofl: