ආදරනීය මල්ලියේ..

chirart1

Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    මට තාම 22 යි

    අපේ අම්මලත් ඔය කතාව කියනවනේ අයියා ... මට ඒ කලේ ඉදන්ම තිබ්බ ප්‍රශ්නයක් තමා හොදට ඉගෙන ගත්තම ගෙවල් වාහන තියෙන කොට ගැණු ළමයි ඕන තරම් කියල.... එත් එත කොට ඒ අය කැමති වෙන්නේ මගේ තත්වෙට නෙමේද ???
    මට තියෙන අදරේකට නෙමේ නේද ... මුත් එක්ක හිටියොත් තුන් වෙලා කාලා ඇදල ඉන්න පුළුවන් කියන එක නේද එතන තියෙන්නේ.......
    එත් ඔහොම තැනකට එන්න කලින් යාළුවෙනවා කියන්නේ ඒ කැමති වෙන්නේ මට කියන එක නෙමේද ...මොකද එතකොට මම ඉන්නේ බින්දුවේ මට ගෙවල් වාහන මුකුත් නෑ .......
    මට දැන් කෙල්ලෙක් ඉන්නවා .... මට හිතෙන්නේ එහෙමයි ....
    මා වැරදිනම් නිවැරදි කරන්න

    ජය වේවා :D
     
    • Like
    Reactions: Dragon Kolla

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    පට්ට උපදෙස රත්තරං

    ලංකාවෙ 99.8% ක් ඉන්නෙ කැත කෙල්ලො.
    ඉතින් අර 0.2% අවුරුදු 25 වෙනකන්ම බලන් ඉන්නවද කොල්ලෙක් නැතුව.
    උගත් පලියට කැත කෙල්ලො දාගන්නෙ කොහොමද බං ළමයි කැත වෙනවනෙ
    ඒ 0.2 නුත් කීයද මොලේ කලඳක් තියන කෙල්ලො ඉන්නෙ....
    මගෙ යාළුවෙක් හිටිය මම blue බලනව කියල දැනගත්තහම තරහ වුණා. ඇයව දෙවියන් විසින් රකිත්වා.....:lol::lol::sorry::sorry:

    පූස් පැටිය හැම කෙල්ලගෙම එකයිනෙ:dull:. මූණ ලස්සනට තියන සුදු කෙල්ලො කී දෙනාද ඉන්නෙ? ඒකෙනුත් පවුලක් කඩාගන්නෙ නැතුව ගෙනියන්න පුළුවන් කියල හිතෙන කෙල්ලො කීදෙනාද ඉන්නෙ?:dull:

    උඹනම් කියයි. අපි එපැයි හොයන්න:sorry::sorry::sorry::sorry:

    Dawson_Crying.gif

    මේකයි කතාව. උබ ඔය කියන මානසිකත්වේ ඉන්න අයට තමා මේ ලිපිය ලියල තියෙන්නේ, එතනින් එහාට මට කියන්න තේරෙන්නේ නෑ

    ඔය කියන තරම් කෙල්ලො හිගයක් නෑ බන්. තැනකට ඇවිත් බලපන්කෝ කෙල්ලෝ නැද්ද කියලා

    අනික උබ ඔය කියන 0.02 ලස්සන කෙල්ලෝ (මටනම් සුවර් නෑ 0.0001ක් වත් ඉන්නවද කියලා ) ඕලෙවල් ඒලෙවල් කාලේ කොහෙවත් යන ඩස්පියෙක්ගේ එල්ලෙයිද බන්?? එල්ලෙනවනම් ඒකිගෙනුත් වැඩක් නෑ. ඔය ලස්සන කැත කියන සංකල්පේ වෙනස් වෙනවා උබ පරිනත වෙද්දි

    PS - ලංකාවේ ලස්සනයි කියන්න පුලුවන් කෙල්ලෝ 0.00000001% වත් නෑ, උබ වෙන රට වලට යන එකෙක්ම වෙන්න ඕනේ ඕක තේරුම් ගන්න

    හැබැයි ලංකාවේ තරම් හදවත ලස්සන කෙල්ලෝ, මාතෘත්වය වෙනුවෙන් පන දෙන කෙල්ලෝ ලංකාවේ තරම් ලෝකේ වෙන කොහෙවත් නෑ
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    පට්ට උපදෙස රත්තරං

    ලංකාවෙ 99.8% ක් ඉන්නෙ කැත කෙල්ලො.
    ඉතින් අර 0.2% අවුරුදු 25 වෙනකන්ම බලන් ඉන්නවද කොල්ලෙක් නැතුව.
    උගත් පලියට කැත කෙල්ලො දාගන්නෙ කොහොමද බං ළමයි කැත වෙනවනෙ
    ඒ 0.2 නුත් කීයද මොලේ කලඳක් තියන කෙල්ලො ඉන්නෙ....

    අම්මෝ දැනුවත් කම පිටාර දෝර ගලා ගලා යනවා...කොහෙන්ද අප්පා මූලාශ්‍ර ලබා ගත්තේ.....:confused::confused::confused:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ මුන්ට මොක උනාම මට මොකෝ මං මගෙ බඩගෝස්තරේ හදා ගන්නවා කියලා වැඩ කරගන්න මිනිස්සු ඉන්න කාලෙක උඹ මේ කරන දේ අගය කරන්න වචන මදි අයියෙ. සම්පූර්ණම කතාව දෙතුන් පාරක් කියවලා ගන්න පුලුවන් දේ ගන්නවා. බොහොම ස්තූතියි.
    අනිවාරයෙන්ම තව අවුරුදු 2, 3කින් රිසාල්ට් එක කියන්නම් .. :yes::cool:
    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩේ කියවන්න ආස හිතෙන... සෑහෙන්න වටින නූලක් දැක්කෙ මාස ගාණකින් බං.. මේ ටික මොලේට ගත්තම ඇති හැදෙන්න ඕන එකෙක්ට හැදෙන්න නම්.. ඒත් මට නම් පේන්නෙ නෑ මේකෙ හැදෙන්න ඕන එවුන් ඉන්නවා කියලා.. එහෙම එකෙක් හරි ඉන්නවා නම් උන්ට වටිනවා.. ජය වේවා කොල්ලා..
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    atthama kathwa...O/l karana kaale mama kale kella diha balan inna eka...dawse anthimata igena gatha deyak na....mata aye athithayata gihin me okkoma had ganna puluwan nam
    :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මුන්ට මොක උනාම මට මොකෝ මං මගෙ බඩගෝස්තරේ හදා ගන්නවා කියලා වැඩ කරගන්න මිනිස්සු ඉන්න කාලෙක උඹ මේ කරන දේ අගය කරන්න වචන මදි අයියෙ. සම්පූර්ණම කතාව දෙතුන් පාරක් කියවලා ගන්න පුලුවන් දේ ගන්නවා. බොහොම ස්තූතියි.
    අනිවාරයෙන්ම තව අවුරුදු 2, 3කින් රිසාල්ට් එක කියන්නම් .. :yes::cool:
    11.gif
    මං වගේ බුවෙක් ගැන තමා මූ මේ සරලව සුමුදුව මුල සිට කියලා තියෙන්නෙ.. තොට තේරුනයි..:dull:
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    aththa kathawa aiya.matath meka danata aurudu 4kata kalin AL start karanakota kiyawanna thibunanam kiyala hithenawa
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    රත්තරං;15626293 said:
    අද මේ කෙටි ලිපිය ලිව්වේ සතුටු දායක ආරන්චියක් කියන්න, මගේ රැකියාවේ ලොකු වෙනසක් උනා. උසස් වීමක් එක්කම ජීවිතයේ හිතපුවත් නැති පඩියක් එක්ක එක්ක අලුත් ප්‍රොජෙක්ට් එකක් ලැබුනා.
    ජාතිය රන් විමනක් වේ
    ආගම මිනි පහනක් වේ
    එය රැකගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුබ වේ !

    මෙබදු උතුම් ලංකාවේ
    දසතින් දුසිරිත් බෝවේ
    මේ ගැන වැඩ කලොත් ලොවේ
    නුබෙත් මගෙන් නම කියවේ !

    ඉටුකොට කලයුතු යුතු යුතුකම්
    ලැබුණත් ලෝකෙන් ගැරහුම්
    ඉවසන්නට පුලුවන්නම්
    නුබයි මගේ පුතා උතුම් !

    තමන් ලැබුදිවි පෙවෙතේ
    කොටසක් රටසමය වෙතේ
    පුද නොකොළොත් නුබෙන් පුතේ
    මෙලොවට කිසිපලක් නැතේ ......!

    Post එක කියවද්දී එක පාරටම හිතට ආවේ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන්ගේ මෙන්න මේ කවි පන්තිය. එදා උන්වහන්සේ සිංහල අපි වෙනුවෙන් හඩ නැගුවා අපේ රට වෙනුවෙන් කවියෙන් සිංහලයන් අවදිකලා එදා උන්වහන්සේ කරපු ඒ උත්සාහයට සාධාරණයක් කිරීමට ඉපදී ඇති ඔබ වැනි උදාර පුතුන් ලක් මවට ආඩම්බරයකි.:yes::yes::yes:

    සොඳුරු මිත්‍රය, ඔබ පතන හැම පැතුමක් ම ඉටු වේවා !!!:)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    පට්ට උපදෙස රත්තරං

    ලංකාවෙ 99.8% ක් ඉන්නෙ කැත කෙල්ලො.
    ඉතින් අර 0.2% අවුරුදු 25 වෙනකන්ම බලන් ඉන්නවද කොල්ලෙක් නැතුව.
    උගත් පලියට කැත කෙල්ලො දාගන්නෙ කොහොමද බං ළමයි කැත වෙනවනෙ
    ඒ 0.2 නුත් කීයද මොලේ කලඳක් තියන කෙල්ලො ඉන්නෙ....

    අම්මෝ දැනුවත් කම පිටාර දෝර ගලා ගලා යනවා...කොහෙන්ද අප්පා මූලාශ්‍ර ලබා ගත්තේ.....:confused::confused::confused:

    නෑ ඒ කතාව ඇත්ත, යන්තම් පොත්ත සුදු කෙල්ලෝ හිතන් ඉන්නේ උන් ලස්සනයි කියලා. සුදු උනත් එක්කෝ ඇතුලෙන් වැල. ඇත්නම් කොටයි. මොනවා හරි බයිලයක්

    ඉදලා හිටලා එකක් උන්නත් 30 පැන්නගමන් අල බැහැලා වැල මැරෙනවා

    ලංකාවේ ලස්සනයි කියන්න පුලුවන් කෙල්ලෝ 0.00000001% වත් නෑ, උබ වෙන රට වලට යන එකෙක්ම වෙන්න ඕනේ ඕක තේරුම් ගන්න. වගකීමෙන් කියන්නේ මම ලෝකේ ජාතීන් 100කට එහා කෙල්ලෝ දැකලා ඇති.

    හැබැයි ලංකාවේ තරම් හදවත ලස්සන කෙල්ලෝ, මාතෘත්වය වෙනුවෙන් පන දෙන කෙල්ලෝ, පව්ලට ආදරේ කරන කෙල්ලෝ ලංකාවේ තරම් ලෝකේ වෙන කොහෙවත් නෑ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං වගේ බුවෙක් ගැන තමා මූ මේ සරලව සුමුදුව මුල සිට කියලා තියෙන්නෙ.. තොට තේරුනයි..:dull:
    තේරුණා මහත්මයාණෙනි. ඔබ වගේ දිවා රෑ නොබලා වැඩ කරලා සතෙන් සතේ FD කරන එළ කොල්ලෙක් ගැන තමා :yes:
    9.gif
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනේ මුන්ට මොක උනාම මට මොකෝ මං මගෙ බඩගෝස්තරේ හදා ගන්නවා කියලා වැඩ කරගන්න මිනිස්සු ඉන්න කාලෙක උඹ මේ කරන දේ අගය කරන්න වචන මදි අයියෙ. සම්පූර්ණම කතාව දෙතුන් පාරක් කියවලා ගන්න පුලුවන් දේ ගන්නවා. බොහොම ස්තූතියි.
    අනිවාරයෙන්ම තව අවුරුදු 2, 3කින් රිසාල්ට් එක කියන්නම් .. :yes::cool:
    11.gif

    අන්න ඒකයි වෙන්න ඕනේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අඩේ කියවන්න ආස හිතෙන... සෑහෙන්න වටින නූලක් දැක්කෙ මාස ගාණකින් බං.. මේ ටික මොලේට ගත්තම ඇති හැදෙන්න ඕන එකෙක්ට හැදෙන්න නම්.. ඒත් මට නම් පේන්නෙ නෑ මේකෙ හැදෙන්න ඕන එවුන් ඉන්නවා කියලා.. එහෙම එකෙක් හරි ඉන්නවා නම් උන්ට වටිනවා.. ජය වේවා කොල්ලා..

    :shocked::shocked::shocked::lol::lol::lol::lol::lol:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මගෙත් Target එක ජීවිතය දිනන එක.මමත් කාලයක් කෙල්ලෝ නිසා චාටර් උනා... ජීවිතේ නැති උනා... ආයේ නම් එහෙම වෙන්න දෙන්නේ නෑ. කොහොම හරි ජීවිතේ දිනලා(good job / good salary / my own car) පට්ටම කෙල්ලෙක් බඳිනවා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තේරුණා මහත්මයාණෙනි. ඔබ වගේ දිවා රෑ නොබලා වැඩ කරලා සතෙන් සතේ FD කරන එළ කොල්ලෙක් ගැන තමා :yes:
    9.gif
    ආයෙ මක්කයි..:lol:

    රත්තරං;15626643 said:
    දාන ත්‍රේඩ් දැක්කම බොට තේරුනේ නැතෙයි අපේ එවුන්ට හැදෙන්න තියෙන උවමනාව..:dull: