මහන්සි වෙලා වැඩ කරපු සිකුරාද දවසක ගෙදර ඇවිල්ල නිදාගන්න ඇඳේ වැතිරුනා වගේ මේක කියවද්දි
![]()
උඹට නෙමෙයි කිව්වේ හං කොකා.. මොකෝ මේක කියවද්දි නින්ද යන්වද හොට්ටෝ.?

මහන්සි වෙලා වැඩ කරපු සිකුරාද දවසක ගෙදර ඇවිල්ල නිදාගන්න ඇඳේ වැතිරුනා වගේ මේක කියවද්දි
![]()

අභියෝගේ භාර ගන්නවා.චතුරිකා පීරිස්,නිල්මිනි තෙන්නකෝන්,ගයත්‍රි ඩයස්Dan moko kiyanne?dan kiyannako ithin eyala 34-32-34 Naha kiyala

උඹට නෙමෙයි කිව්වේ හං කොකා.. මොකෝ මේක කියවද්දි නින්ද යන්වද හොට්ටෝ.?![]()

එතොට ඒවා වැලේ වනාපු වැටකොළු තමයි.

රත්තරං;15626594 said:මේකයි කතාව. උබ ඔය කියන මානසිකත්වේ ඉන්න අයට තමා මේ ලිපිය ලියල තියෙන්නේ, එතනින් එහාට මට කියන්න තේරෙන්නේ නෑ
ඔය කියන තරම් කෙල්ලො හිගයක් නෑ බන්. තැනකට ඇවිත් බලපන්කෝ කෙල්ලෝ නැද්ද කියලා
අනික උබ ඔය කියන 0.02 ලස්සන කෙල්ලෝ (මටනම් සුවර් නෑ 0.0001ක් වත් ඉන්නවද කියලා ) ඕලෙවල් ඒලෙවල් කාලේ කොහෙවත් යන ඩස්පියෙක්ගේ එල්ලෙයිද බන්?? එල්ලෙනවනම් ඒකිගෙනුත් වැඩක් නෑ. ඔය ලස්සන කැත කියන සංකල්පේ වෙනස් වෙනවා උබ පරිනත වෙද්දි
PS - ලංකාවේ ලස්සනයි කියන්න පුලුවන් කෙල්ලෝ 0.00000001% වත් නෑ, උබ වෙන රට වලට යන එකෙක්ම වෙන්න ඕනේ ඕක තේරුම් ගන්න
හැබැයි ලංකාවේ තරම් හදවත ලස්සන කෙල්ලෝ, මාතෘත්වය වෙනුවෙන් පන දෙන කෙල්ලෝ ලංකාවේ තරම් ලෝකේ වෙන කොහෙවත් නෑ

ඈ බොල අක්කෙ පොදුවේ ගණිකාවො කියල කිව්වනම් හරි නේද?:
අනෙ ඉතින් මල්ලියෙ මේක 34-32-34 පිලිබඳ ප්‍රශ්නයක් නෙව....
මචන්ලා මම දැකපු දෙයක් තමා 17-18 යාලු වෙච්ච කොල්ලෝ කෙල්ලෝ 90% වත් කසාද බදින්නේ නෑ. එහෙම කසාද බැන්දත් ඒ පවුල් ජීවිතේ බොහෝ දුරට අසාර්ථකයි.
අනික තමා ඉගෙන ගත්ත කෙල්ලෙක් කවදාවත් සාමාන්‍ය කොල්ලෙක්ව බදින්නේ නෑ. මොකද කෙල්ලෙක් හෝ කොල්ලෙක් හොදට ඉගෙන ගන්නවා කියන්නේ ජීවිතේ පිලිබදව හොද ඉලක්කයක් තියෙනවා කියන එකයි. ඒ වගේම ඒ කොල්ලෙක්, කෙල්ලෙක් කවදාවත් හරි හමන් ඉගෙනීමක් නැති රස්සාවක් නැති කෙනෙක්ව කසාද බදින්නේ නෑ. මොකද උන් දන්නවා ජීවත් වෙන්න ලස්සන නෙවේ සල්ලි අද්යාපනය අවශ්‍යයි කියල.
Sahathika aththa.
මෙන්න මේකට මමත් එකඟයි මචං.. මගේ කතාව කියනවා නම් මම දුප්පත් පවුලක කොල්ලෙක් බං.. බොහෝම පොඩියට ජීවිතේ පටන් ගත්තේ.. අම්මා තාත්තා මන් නිසා වින්ද දුක නිසා ඉගෙනීමෙන් ඇරෙන්න වෙන දේකින් ගොඩ ඒමක් නැහැයි කියලා හිතේ තදින් කාවැදිලා තිබ්බේ. මට දැන් ඉන්න කෙල්ල ඇරුනම කලින් කෙල්ලෝ 3ක් හිටියා එක එක නොගැලපීම් නිසා උන් මාව දාලා ගියා. දෙන්නෙක් නම් ගියේ මම කැම්පස් එකෙන් පාස් අවුට් වෙනකනුත් අතේ සතයක් නැතුව හිටි දුප්පත් කොල්ලෙක් වෙච්ච නිසා බං. බඩගින්න, දුප්පත්කම, සල්ලි කියන දේවල වටිනාකම මමත් හොඳටම දන්නවා. ඒ කාලේ දාලා ගිය කෙල්ලෝ මම අද ඉන්න තැන දැක්කම දුක් වෙනවා පොර ටෝක් දෙනවා නෙමෙයි මචං. අනික පාර්ටි එකකට ගියත් වෙඩින්ග් එකකට ගියත් දැන් රස්සාව නිසා කෙල්ලෝ නතින්ග්.. කොල්ලා කාලේ (තවමත් කොල්ලා තමයි 28 ක් උනාට ) ගනන් ගත්තු නැති අහල පහල ගෙවල් වල උන්ට දැන් මට වඩා එකෙක් නැහැ. දන්න කියන හොඳ තැන් දෙක තුනකින්ම ප්‍රපෝසල් හිටන් ආවා. ඒත් මටත් ලක්ෂෙකට හොයාගන්න බැරි කෙල්ලෙක් ඉන්නවා බං. ඒත් තවම ලයිෆ් එක ස්ටේබල් නැහැ මගේ. අනුරුද්ධ පාදෙනිය සර්ට පිංසිද්ධවෙන්න දැන් පඩිය 1.25 ක් රෆ්ලි හම්බුවෙනවා මාසෙට. පොලක් කඩලා තව කීයක් හරි හොයා ගත්තත් PG කරන්න පාඩම් කරන නිසා පොල පස්සෙන් වැඩිය එලවන්නේ නෑ බං. ඒත් තවම ලයිෆ් එක ස්ටේබල් නැහැ. මම 30 පනිනකන් බදින්න හිතාගෙන නැහැ. ඒත් කිරියේ පවා ඉන්නවා 20 න් 21 න් බැඳපු අය. ඒ එක එක අයගේ හැකියාවන්. ඒත් කෙල්ලෝ කියන එක දැන් බිග් ඉශු එකක් නෙමෙයි. ගියපු ජන්ගි නිසා මමත් රැයවල් එලි වෙනකන් අඬලා ඇති බං. දුප්පත් කොල්ලෙක් හැටියට ජීවිතේ පටන් ගන්න වෙච්ච එකට මම මටම සාප කරගෙන ඇති. ඒත් අද ජීවිතේ පොඩ්ඩ පෝස් බට්න් එක ඔබලා ආපස්සට හැරිලා බැලුවොත් අසරණ අහින්සකයෙකුගේ දුක හරි තේරෙන්නේ පොඩි තැනකින් ජීවිතේ පටන් ගත්තු නිසා කියලා දැනෙද්දි, ජීවිතේ ඉන්න සුදුසු නැති අයගිය එව්ව ගැන මතක් කරද්දි පුදුම සතුටක් බං හිතට දැනෙන්නේ. මේ දවස් වල අහල පහල උන්ට මාර ඇම්ම මම තවම බැඳලා නැති නිසා ඒකයි මේ ටිකේ දැවෙන ප්‍රශ්නේ.
නෑ.. ඕනෙනම් අභියෝග කරනවා. පුලුවන්න්නම් අව්රුදු 25කට 26කට වැඩි ඇගපත හරියට තියෙන 34-32-34 වගේ කෙල්ලෙක්ව පෙන්නන්න.. එකෙක්.. නිලියෙක් හරි කමක් නෑ (ජැක්ලින් ෆර්නැන්ඩසන් වගේ භාග සුද්දියො ඔට්ටු නෑ )
මේකෙන් කියන්නේ නෑ ලංකාවේ කෙල්ලෝ වැඩක් නෑ කියලා. ලෝකෙන් රත්තරන්ම කෙල්ලෝ ඉන්නේ ලංකාවේ.හැබැයි ලස්සන කෙල්ලෝ නෑ

Dan moko kiyanne?dan kiyannako ithin eyala 34-32-34 Naha kiyala[/QUOTE]

මචන්ලා මම දැකපු දෙයක් තමා 17-18 යාලු වෙච්ච කොල්ලෝ කෙල්ලෝ 90% වත් කසාද බදින්නේ නෑ. එහෙම කසාද බැන්දත් ඒ පවුල් ජීවිතේ බොහෝ දුරට අසාර්ථකයි.
අනික තමා ඉගෙන ගත්ත කෙල්ලෙක් කවදාවත් සාමාන්‍ය කොල්ලෙක්ව බදින්නේ නෑ. මොකද කෙල්ලෙක් හෝ කොල්ලෙක් හොදට ඉගෙන ගන්නවා කියන්නේ ජීවිතේ පිලිබදව හොද ඉලක්කයක් තියෙනවා කියන එකයි. ඒ වගේම ඒ කොල්ලෙක්, කෙල්ලෙක් කවදාවත් හරි හමන් ඉගෙනීමක් නැති රස්සාවක් නැති කෙනෙක්ව කසාද බදින්නේ නෑ. මොකද උන් දන්නවා ජීවත් වෙන්න ලස්සන නෙවේ සල්ලි අද්යාපනය අවශ්‍යයි කියල.
අනික තමා ඕනෑම කෙල්ලෙක් ගේ කොලිටිය තියෙන්නේ 30 පනිනකම් විතරයි. එකා දෙන්න හම්බවෙන කොට. පොඩි එකා දවල්ටයි මහා එකා රෑටයි අදිනකොට. ලව් කරන කාලේ කියපු රණ හංසයෝ. තැබිලි වලු නෑ.එතොට ඒවා වැලේ වනාපු වැටකොළු තමයි.
අනික තමා පෝර්න් බලලා අපේ එවුන් පට්ට කෙල්ලෝ හෙව්වට නිෂ්පාදිත රට ආසියාවෙනම් වාහනේ බෙන්ස් උනත් සයිලන්සරේ කලුයි අන්න ඒක හිතේ තියා ගනිල්ලා..
අලුත් ජොබ් එකට සුබපැතුම් අයියා..
මට තාම 22 යි
අපේ අම්මලත් ඔය කතාව කියනවනේ අයියා ... මට ඒ කලේ ඉදන්ම තිබ්බ ප්‍රශ්නයක් තමා හොදට ඉගෙන ගත්තම ගෙවල් වාහන තියෙන කොට ගැණු ළමයි ඕන තරම් කියල.... එත් එත කොට ඒ අය කැමති වෙන්නේ මගේ තත්වෙට නෙමේද ???
මට තියෙන අදරේකට නෙමේ නේද ... මුත් එක්ක හිටියොත් තුන් වෙලා කාලා ඇදල ඉන්න පුළුවන් කියන එක නේද එතන තියෙන්නේ.......
එත් ඔහොම තැනකට එන්න කලින් යාළුවෙනවා කියන්නේ ඒ කැමති වෙන්නේ මට කියන එක නෙමේද ...මොකද එතකොට මම ඉන්නේ බින්දුවේ මට ගෙවල් වාහන මුකුත් නෑ .......
මට දැන් කෙල්ලෙක් ඉන්නවා .... මට හිතෙන්නේ එහෙමයි ....
මා වැරදිනම් නිවැරදි කරන්න
ජය වේවා![]()