ආදරනීය මල්ලියේ..

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඌ කෝට් එක අස්සට රින්ගෝලා. මොකෝ කියන්නේ අක්කි අර හම්බය කළා වගේ මම ඕකව එක්ස්පෝස් කරන්නද? :rofl:

    අනී මොනවා කොලත් කමක් නෑ.. එක්ස්පෝස් නම් කරන්න එපා. පහුගිය ටිකේ මම ගගේ මුහුදේ පැනලා මැරෙන්න උන්නේ බයවෙච්ච පාර:P:P

    මට ඌ නැතුව පාලුයි බන්,,:(:(, මොනවා උනත් ඌ මාර ආතල් එකක් දුන්නා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ආ වැරදිලා දැම්මෙ. ලස්සන කෙල්ලො මැත්ස් නොකරති නෙ.:lol::lol::lol:
    හරි කලාතුරකින් හරි ඔහොම කෙල්ලෙක් හිටියොත් බිල් ගේට්ස්ගෙ පුතා එනකන් ඉන්නවනෙ දෙන්න.:oo::oo::dull:

    මැත කරලා තැනකට ආපු කෙල්ලෙක්ට ආයේ මොකෙක්ගෙන්වත් පිහිටෙන් ගොඩයන්න ඕනේ නෑනේ බන්.. ඒ නිසා සම තත්වේ එකෙක් බැදගන්නයි බලන්නේ,,

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ඇයි මොකක්ද සිද්දිය බං. VM එකක් දාන්න බැරි තරම් පෞද්ගලික දෙයක්ද.? මම කාගෙන්වත් හේතුවක් නැතිව බැනුම් අහන්න ඉන්න කෙනෙක් නෙමෙයි මචං. මගේ අම්මා තාත්තා මාව හැදුවේ එහෙම දේවල් වලට නෙමෙයිනේ බං. හිතුවේ අතෑරලා දාලම යන්න එළකිරිය. පොඩි ප්‍රශ්න වගයක් වුනා පහුගිය දවසක. ඒත් එහෙම යන්න තරම් මම දුර්වලයෙක් නොවන නිසත්. ඔය stress එකපොඩ්ඩක් අඩු කරගන්න හොඳ තැනක් නිසත් ඉන්න හිතුව බං. ඒ නිසා හැමෝටම පොදුවේ PM Block කලා. එලකිරියේ සමහරුන්ව Ignore List එකට දැම්මා ඒ අයගේ Post එකක්වත් මට නොපෙනෙන්න. VM දාන්න පුලුවන් මචං මගේ Friend List එකේ ඉන්න උන්ට විතරයි. උඹ ඒකේ ඉන්නවා. VM එකක් දාහං.

    යකෝ එක එක බල්ලෝ බිරුවට කදු පාත්වෙනවද?? යන්නනම් එපා පුටේ

    මටත් ඔය කොච්චර බල්ලෝ බුරාගෙන පැන්නද.. කෝ දැන් උන් පලාතකවත් නෑ

    උබට ඕනේ වෙච්ච දවසක එලකිරියෙන් පලයන්. නැතුව එක එක හාල්පාරුවො හින්දා යන්න එපා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Kadda gana nam epa wenawa apith dan wachana kiyawenne mehe widiyata.
    Japanese wachana kafa karanna eyala hari kamathi wewi
    Weradilawath aho/bakayaro nam kiyanna epa :rofl:

    ඒ වචන දෙකේ තේරුම මොකක්ද?

    අපේ එකා නිතරම ලාච්චුවේ පැකට් තියාන වැඩකරන ගමන් ආමන්ඩ් ඇට කනවා.. අපේ ඇඩ්මිනිස්ට්‍රේටිව් ඔෆිසර් ඉන්නේ දාරා කියලා තායි කෙල්ලෙක්. අපි කියන්නේ මූ එයාට ට්‍රයි ඒත් දාරා මූට කැමති නෑ කියලා. (ඇත්තටම එහෙම නෑ). ඒකි ඉන්නේ මුගේ මේසේ ඉස්සරහා, පස්සේ අපි මූට කතාවක් හැදුවා මූ දාරාට පේන්න ආමන්ඩ් ඇට කන්නේ දාරා මූට ආමන්ඩ් ඇට කාලා "යම් දෙයක්" ලොකු කරගෙන වරෙන් ඊට පස්සේ සලකා බලන්නම් කියලා කිව්ව නිසා කියලා. මූට මාරයා ආවේස වෙනවා ආමන්ඩ් කිව්වහම..ආමන්ඩ් ඇටවලට ජපන් වචනයක් තියෙනවද? එහෙම නැත්නම් ජපන් භාශාවෙන් "කොටා" එහෙමත් නැත්නම් "ශෝට්" කියන වචනේ කියන්නේ කොහොමද?

    ඕකව කනව යකෝ මම මෙදාපොටේනම්......:P:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    ඇයි මොකක්ද සිද්දිය බං. VM එකක් දාන්න බැරි තරම් පෞද්ගලික දෙයක්ද.? මම කාගෙන්වත් හේතුවක් නැතිව බැනුම් අහන්න ඉන්න කෙනෙක් නෙමෙයි මචං. මගේ අම්මා තාත්තා මාව හැදුවේ එහෙම දේවල් වලට නෙමෙයිනේ බං. හිතුවේ අතෑරලා දාලම යන්න එළකිරිය. පොඩි ප්‍රශ්න වගයක් වුනා පහුගිය දවසක. ඒත් එහෙම යන්න තරම් මම දුර්වලයෙක් නොවන නිසත්. ඔය stress එකපොඩ්ඩක් අඩු කරගන්න හොඳ තැනක් නිසත් ඉන්න හිතුව බං. ඒ නිසා හැමෝටම පොදුවේ PM Block කලා. එලකිරියේ සමහරුන්ව Ignore List එකට දැම්මා ඒ අයගේ Post එකක්වත් මට නොපෙනෙන්න. VM දාන්න පුලුවන් මචං මගේ Friend List එකේ ඉන්න උන්ට විතරයි. උඹ ඒකේ ඉන්නවා. VM එකක් දාහං.
    ඔයාටත් අම්මා මතක් කරලා බනින අය ඉන්නවද?මම ඔයගේ ත්‍රෙඩ්ස් ගොඩාක් කියවලා තියෙනවා.අවන්කවම ලොකු දැනුමක් ලබුනා ඒවගෙන්.ඔවා ගනන් ගන්න එපා.තම තම ණැන පමනටනෙ වටහ ගන්නෙ.මානසික රෝගීන්ට අපි අනුකම්පා කරමු.:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇයි ෆුඩ් සිටි කාර් පාක් එකේ ඇඳලා තියෙන කහ ඉරි.අපෝ මට නම් අප්පිරියයි.කොහොම පාක් කරන්න හැදුවත් කහ ඉරි දෙකක් මැද්දෙමයි පාක් වෙන්නෙ.මටත් එයා බෑග් කේස් නම් තාම නැහැ.අලුතින් දොරක් වගේ දාන්න යාන්තන් චූට්ටක් සීරිලා තියෙනවා විතරයි.....:cool:
    :shocked:අම්මෝ මෙහෙම අය වාහන අරන් යන රටකනේ අපි ඉන්නේ. දැන් නම් පාරේ යන්නත් බය හිතෙනවා :rofl:

    :lol::lol:[/QUOTE]

    :P. අනේ මගේ අතින් නම් වැරැද්දක් වෙලා නැහැ.අනිත් වාහන ඇවිල්ලා හැප්පෙනකොට මම මොනවා කරන්නැයි...:(
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    රත්තරං;15639978 said:
    "යාලු" පොන්සියගේ විකාර වලට උත්තර දෙන්න යන්න එපා බන්... ගනන් ගන්න එපා ඔය එක එක ෆේක් හාල් පාරුවන්ව

    එකෙන්ම :yes:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    :P. අනේ මගේ අතින් නම් වැරැද්දක් වෙලා නැහැ.අනිත් වාහන ඇවිල්ලා හැප්පෙනකොට මම මොනවා කරන්නැයි...:(
    scared-and-sweating-smiley-emoticon.gif
    ඒකම තමයි බය. වැරදිලා වත් අපි යන වහනෙටත් හිතුනොත් ඔයාගේ වාහනේ හැප්පන්න :baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    scared-and-sweating-smiley-emoticon.gif
    ඒකම තමයි බය. වැරදිලා වත් අපි යන වහනෙටත් හිතුනොත් ඔයාගේ වාහනේ හැප්පන්න :baffled:

    ඒනන් ඉතින් සොලිම තමා....:P:P:P
     
    crysis90

    Active member
  • Aug 23, 2013
    238
    23
    28
    umba niyama kollek machan...........
    good luck......... !!
    mewa balalawath mun hadunoth umbata godak pin..........
    rep+
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    .නැන්දි අවා පුතේ ආවා...මයෙ පුතේ මයෙ පුතාට පිටරට සුද්දියෙක් හොයන්න ගියා පුතේ බන්දලා දෙන්න.මයෙ පුතාලට ලංකාවෙ ලස්සන කෙල්ලො නැහැ නෙව...:P:P:P

    මයෙ පුතාට කෙල්ලො අපා නැන්දියෙ තනියම ඉන්නයි කල්පනාව :(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මයෙ පුතාට කෙල්ලො අපා නැන්දියෙ තනියම ඉන්නයි කල්පනාව :(

    එක හොඳා මයෙ පුතේ....මයෙ පුතාට ලංකවෙත් කෙල්ලො නැති එකේ තනියම ඉන්න හොඳේ.:P
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    එක හොඳා මයෙ පුතේ....මයෙ පුතාට ලංකවෙත් කෙල්ලො නැති එකේ තනියම ඉන්න හොඳේ.:P

    මයෙ නැන්දිට තේරිල නෑ වගෙ චී චී අපි ඔය ලස්සන විතරක් බැලුවෙ නෑනෙ එදා ඉදලම :rolleyes:සින්හලෙන්ම කීවොත් කෙල උනා නැති උන අන්ත අසරණ උන නැන්දියො :(දැන් නම් එපා එපා එපාම එපා :no:
     
    ishanwishan

    Junior member
  • May 18, 2011
    401
    21
    18
    දැන් මෙහෙම සීන් එකකුත් තියනව.
    දොස්තරල ඉන්ජිනේරුවො වෙච්ච ලස්සන කෙල්ලො???
    උන්ව දෙයිද දොස්තරල/ ඉන්ජිනේරුවන්ට??
    සල්ලි වල පීනන එකෙක්ට මිසක්
    ane ponsiya..renna puke guu nathuwa cha wechcha pontiya,modules danne nathuwa efficiently code karana higana patiya..tho me thread ekatath awada puka denna?? :lol::rofl::rofl::rofl::lol::lol::lol:
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මයෙ නැන්දිට තේරිල නෑ වගෙ චී චී අපි ඔය ලස්සන විතරක් බැලුවෙ නෑනෙ එදා ඉදලම :rolleyes:සින්හලෙන්ම කීවොත් කෙල උනා නැති උන අන්ත අසරණ උන නැන්දියො :(දැන් නම් එපා එපා එපාම එපා :no:

    ආ......ඒකයි මේ......අපේ කෙල්ලෝ ලස්සන නැහැයි කියන්නේ......නරියත් ඔහොමලු කිව්වෙ.:P:lol::lol::rofl: