මහා ලස්සනක් ඕනි නෑ
සමාන්ය විදිහට හිතන
ගොඩක් චාම්
විනීත
ආදරේදී අවංක
වචනේ අර්තයෙන්ම ගර්ල් කෙනෙක් වෙච්ච
නිහතමානී
දුප්පත් කෙල්ලෙක්ව
මෙහෙම කෙල්ලක් තමයි මචන් හොයාගන්න අමාරුමඈත්තමද
හැම කොල්ලෙක් ම ඔය වගේ නම්් හොදයි නේ
tikak sudu, agili wala digata niyapothu walwala thiyena, kakul deka rosa pata , as deka lassana
konde passa gawata wenakan diga, white skirt and blous adina kellekta

මම හොයන කෙල්ලගේ නම් චාම් පෙනුමක් තියෙන්න ඕනේ.. ඒ වගේම..
ඒ කෙල්ල දෙමව්පියන්ට ගරු කරන චරිතයක් වෙන්න ඕනේ..
ආය දැනුම් තේරුම් තියෙන චරිතයක් වෙන්න ඕනේ..
ඒ කිව්වේ කොයි තරම් කරදර ආවත් ඒ දේවල් තේරුම් බේරුම් අරන්
ජිවත් වෙන්න පුලුවන් චරිතයක් වෙන්න ඕනේ..
කොහොම වුනත් හිතේ තියාගෙන ඉන්නේ නැතිව..
මුහුණටම කියන්න පුලුවන් චරිතයකුත් වෙන්න ඕනේ..
මේ වගේ කෙල්ලෝ ලංකාවේ ඉන්නවා නේ..
හි.. හි.. මේ ඇහුව හින්දායි කිව්වේ හරිද.. මට නම් විශ්වාසයක් නෑ.. මෙතන කෙල්ලෙක් යාලු කර ගන්න පුලුවන් වෙයි කියලා..



සහෝටත් සහෝ බලාපොරොත්තු වෙන වගේ කෙනෙක්ව හම්බෙන්ඩ කියල ප්රාර්ථනා කරනව...tikak sudu, agili wala digata niyapothu walwala thiyena, kakul deka rosa pata , as deka lassana
konde passa gawata wenakan diga, white skirt and blous adina kellekta


tikak sudu, agili wala digata niyapothu walwala thiyena, kakul deka rosa pata , as deka lassana
konde passa gawata wenakan diga, white skirt and blous adina kellekta

නිකන් හරි ඒ ඔක්කෝම තිබිලා ඒ කෙල්ල
සුදු ස්කර්ට් එකයි බ්ලව්ස් එකයි අදින්නේ නැත්නම්..
තොරා ගන්නවා ද ? හි.හි..
අනික සුදු කෙල්ලෙක් ගේ මොකක් බං අහලා තියෙන්නේ රෝස පාට කකුල් දෙකක කතාව
සුදු කෙල්ලෙක් ගේ කොහොමත් කකුල් එහෙම තමයි..![]()

මට නම් හම්බෙලා ඉන්නේ...සහෝටත් සහෝ බලාපොරොත්තු වෙන වගේ කෙනෙක්ව හම්බෙන්ඩ කියල ප්රාර්ථනා කරනව...
ස්තුතියි යාලුවා ඒ ප්රාර්ථනාවට...
මට නම් ලැබිලා තියෙන චරිත ඉතින් මම බලාපොරොත්තු වෙන ගති ලක්ෂණ නෑ..
මම හිතුව චරිතයක් නම් ලැබුනා..
ඒත් ඒ කෙල්ල කියනවා.. අවුරුදු 3ක් ඉවසන්න කියලා..
ඒවා අපිට හරි යන්නේ නෑ නේ...
හරි බලමු.. මේ ලොකේ අපි වෙනුවෙන් ම ජිවත් වෙන කෙල්ලෙක් ඇති නේ.. කොහේ හරි..




මහා ලස්සනක් ඕනි නෑ
සමාන්ය විදිහට හිතන
ගොඩක් චාම්
විනීත
ආදරේදී අවංක
වචනේ අර්තයෙන්ම ගර්ල් කෙනෙක් වෙච්ච
නිහතමානී
දුප්පත් කෙල්ලෙක්ව



සුදු කන්ඩද බන්...![]()
මේක සුදු පූස් ගොයියට දාපු රිප්ලයි එකක්..