ආදරයකරන්නකලින්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ආදරයකරන්නකලින්

    මෙතන ඉන්න ගොඩක් කට්ටියට පෙම්වතියක් හෝ පෙම්වතෙක් නෑ කියලනෙ කියන්නෙ.. ඉතින් හැමදාම ඔය විදිහට නැතුව ඉන්නත් බෑනෙ....

    ඔන්න එහෙනම් මෙතන හැමෝම බේදයක් නැතුව තමන් බලාපොරොත්තු වෙන්නෙ මොන වගේ කෙනෙක්ද කියල කියන්නකෝ.....

    සමහරවිට මේකෙන්ම වැඩේ හරියන්නත් පුළුවන්නෙ...

    190484_1858722878652_1558291811_1946524_867289_n.jpg
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මහා ලස්සනක් ඕනි නෑ
    සමාන්‍ය විදිහට හිතන
    ගොඩක් චාම්
    විනීත
    ආදරේදී අවංක
    වචනේ අර්තයෙන්ම ගර්ල් කෙනෙක් වෙච්ච
    නිහතමානී
    දුප්පත් කෙල්ලෙක්ව
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මහා ලස්සනක් ඕනි නෑ
    සමාන්‍ය විදිහට හිතන
    ගොඩක් චාම්
    විනීත
    ආදරේදී අවංක
    වචනේ අර්තයෙන්ම ගර්ල් කෙනෙක් වෙච්ච
    නිහතමානී
    දුප්පත් කෙල්ලෙක්ව

    ඈත්තමද

    හැම කොල්ලෙක් ම ඔය වගේ නම්් හොදයි නේ
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම හොයන කෙල්ලගේ නම් චාම් පෙනුමක් තියෙන්න ඕනේ.. ඒ වගේම..
    ඒ කෙල්ල දෙමව්පියන්ට ගරු කරන චරිතයක් වෙන්න ඕනේ..
    ආය දැනුම් තේරුම් තියෙන චරිතයක් වෙන්න ඕනේ..
    ඒ කිව්වේ කොයි තරම් කරදර ආවත් ඒ දේවල් තේරුම් බේරුම් අරන්
    ජිවත් වෙන්න පුලුවන් චරිතයක් වෙන්න ඕනේ..
    කොහොම වුනත් හිතේ තියාගෙන ඉන්නේ නැතිව..
    මුහුණටම කියන්න පුලුවන් චරිතයකුත් වෙන්න ඕනේ..

    මේ වගේ කෙල්ලෝ ලංකාවේ ඉන්නවා නේ..
    හි.. හි.. මේ ඇහුව හින්දායි කිව්වේ හරිද.. මට නම් විශ්වාසයක් නෑ.. මෙතන කෙල්ලෙක් යාලු කර ගන්න පුලුවන් වෙයි කියලා..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    tikak sudu, agili wala digata niyapothu walwala thiyena, kakul deka rosa pata , as deka lassana

    konde passa gawata wenakan diga, white skirt and blous adina kellekta
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම හොයන කෙල්ලගේ නම් චාම් පෙනුමක් තියෙන්න ඕනේ.. ඒ වගේම..
    ඒ කෙල්ල දෙමව්පියන්ට ගරු කරන චරිතයක් වෙන්න ඕනේ..
    ආය දැනුම් තේරුම් තියෙන චරිතයක් වෙන්න ඕනේ..
    ඒ කිව්වේ කොයි තරම් කරදර ආවත් ඒ දේවල් තේරුම් බේරුම් අරන්
    ජිවත් වෙන්න පුලුවන් චරිතයක් වෙන්න ඕනේ..
    කොහොම වුනත් හිතේ තියාගෙන ඉන්නේ නැතිව..
    මුහුණටම කියන්න පුලුවන් චරිතයකුත් වෙන්න ඕනේ..

    මේ වගේ කෙල්ලෝ ලංකාවේ ඉන්නවා නේ..
    හි.. හි.. මේ ඇහුව හින්දායි කිව්වේ හරිද.. මට නම් විශ්වාසයක් නෑ.. මෙතන කෙල්ලෙක් යාලු කර ගන්න පුලුවන් වෙයි කියලා..

    මට නම් හම්බෙලා ඉන්නේ...:love::love::love::love: සහෝටත් සහෝ බලාපොරොත්තු වෙන වගේ කෙනෙක්ව හම්බෙන්ඩ කියල ප්‍රාර්ථනා කරනව...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    tikak sudu, agili wala digata niyapothu walwala thiyena, kakul deka rosa pata , as deka lassana

    konde passa gawata wenakan diga, white skirt and blous adina kellekta

    නිකන් හරි ඒ ඔක්කෝම තිබිලා ඒ කෙල්ල
    සුදු ස්කර්ට් එකයි බ්ලව්ස් එකයි අදින්නේ නැත්නම්..
    තොරා ගන්නවා ද ? හි.හි..
    අනික සුදු කෙල්ලෙක් ගේ මොකක් බං අහලා තියෙන්නේ රෝස පාට කකුල් දෙකක කතාව :P
    සුදු කෙල්ලෙක් ගේ කොහොමත් කකුල් එහෙම තමයි..
    :D
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    නිකන් හරි ඒ ඔක්කෝම තිබිලා ඒ කෙල්ල
    සුදු ස්කර්ට් එකයි බ්ලව්ස් එකයි අදින්නේ නැත්නම්..
    තොරා ගන්නවා ද ? හි.හි..
    අනික සුදු කෙල්ලෙක් ගේ මොකක් බං අහලා තියෙන්නේ රෝස පාට කකුල් දෙකක කතාව :P
    සුදු කෙල්ලෙක් ගේ කොහොමත් කකුල් එහෙම තමයි..
    :D

    සුදු කන්ඩද බන්...:lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    මට නම් හම්බෙලා ඉන්නේ...:love::love::love::love: සහෝටත් සහෝ බලාපොරොත්තු වෙන වගේ කෙනෙක්ව හම්බෙන්ඩ කියල ප්‍රාර්ථනා කරනව...

    ස්තුතියි යාලුවා ඒ ප්‍රාර්ථනාවට...
    මට නම් ලැබිලා තියෙන චරිත ඉතින් මම බලාපොරොත්තු වෙන ගති ලක්ෂණ නෑ..
    මම හිතුව චරිතයක් නම් ලැබුනා..
    ඒත් ඒ කෙල්ල කියනවා.. අවුරුදු 3ක් ඉවසන්න කියලා..
    ඒවා අපිට හරි යන්නේ නෑ නේ...
    හරි බලමු.. මේ ලොකේ අපි වෙනුවෙන් ම ජිවත් වෙන කෙල්ලෙක් ඇති නේ.. කොහේ හරි..
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    ස්තුතියි යාලුවා ඒ ප්‍රාර්ථනාවට...
    මට නම් ලැබිලා තියෙන චරිත ඉතින් මම බලාපොරොත්තු වෙන ගති ලක්ෂණ නෑ..
    මම හිතුව චරිතයක් නම් ලැබුනා..
    ඒත් ඒ කෙල්ල කියනවා.. අවුරුදු 3ක් ඉවසන්න කියලා..
    ඒවා අපිට හරි යන්නේ නෑ නේ...
    හරි බලමු.. මේ ලොකේ අපි වෙනුවෙන් ම ජිවත් වෙන කෙල්ලෙක් ඇති නේ.. කොහේ හරි..
    :yes::yes::yes::yes:
     
    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    මහා ලස්සනක් ඕනි නෑ
    සමාන්‍ය විදිහට හිතන
    ගොඩක් චාම්
    විනීත
    ආදරේදී අවංක
    වචනේ අර්තයෙන්ම ගර්ල් කෙනෙක් වෙච්ච
    නිහතමානී
    දුප්පත් කෙල්ලෙක්ව

    :shocked::shocked::shocked:
    මම හිතුවා උඹ බැදලා ළමයි ඉන්න බුවෙක් කියලා, දාපු thread වල හැටියට..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සුදු කන්ඩද බන්...:lol:

    ඒක තමයි මචන්..
    අනික ඕය සුදු විශ්වාස කරලා කෙල්ලෙක් ට ආදරේ කරන්න හිතනවා නම්..
    ඕය යාලුවා ජිවත් වෙලා ඉවරයි...
    කෙල්ලෙක්ගෙන් සුදු විතරක් නෙවෙයි බලන්න ඕනේ..
    ඒ කෙල්ල මේ සමාජයේ හැසිරෙන විදිය..
    ආය ඒ කෙල්ල තම දෙමව්පියන්ට ගරු කරන විදියත් අපි හොයලා බලන්න ඕනේ..
    හේතුව හෙට මේ කෙල්ල අපේ ජිවිතයට එකතු වුන දවසක..
    ඒ කෙල්ල අපේ දෙමව්පියන්ට හරියාකාරව ලෙන්ගතු කමක් කරුණාවක් දයාවක් පෙන්නුවේ නැත්නම්..
    ඒ සුදු කෙල්ලගෙන් ඇති පලේ මොකක් ද ?