ලස්සන කතාවක්.. දිගටම ලියන්න... මගදී නවත්තන්න නම් එපා... මොකද අපි එතකොට පව් නේ....
gim92 Member Oct 11, 2010 781 45 0 Aug 30, 2011 #21 ලස්සන කතාවක්.. දිගටම ලියන්න... මගදී නවත්තන්න නම් එපා... මොකද අපි එතකොට පව් නේ....
colombo3d Active member Oct 27, 2010 426 31 28 Aug 30, 2011 #22 gim92 said: ලස්සන කතාවක්.. දිගටම ලියන්න... මගදී නවත්තන්න නම් එපා... මොකද අපි එතකොට පව් නේ.... Click to expand... සිරාවට , අර යකාගේ කුලුදුල් ආදරේ නිසා අපියි විදවන්නේ, ඔයත් අපිට boot තියල යන්න එපා
gim92 said: ලස්සන කතාවක්.. දිගටම ලියන්න... මගදී නවත්තන්න නම් එපා... මොකද අපි එතකොට පව් නේ.... Click to expand... සිරාවට , අර යකාගේ කුලුදුල් ආදරේ නිසා අපියි විදවන්නේ, ඔයත් අපිට boot තියල යන්න එපා
Welusumana Well-known member Aug 16, 2010 2,108 154 63 why would I tell you Aug 30, 2011 #23 ඇත්තටම natural විදියට ලියලා තියෙනවා.නැත්නම් දැන් තියෙන story පට්ට artificial නේ.මේක ශිරා.අපිත් class ගිහින් ඔය වගේ scenes වෙල තියෙන හින්දා පොඩි අතල් එකක් තියනවා.
ඇත්තටම natural විදියට ලියලා තියෙනවා.නැත්නම් දැන් තියෙන story පට්ට artificial නේ.මේක ශිරා.අපිත් class ගිහින් ඔය වගේ scenes වෙල තියෙන හින්දා පොඩි අතල් එකක් තියනවා.
gim92 Member Oct 11, 2010 781 45 0 Aug 31, 2011 #24 colombo3d said: සිරාවට , අර යකාගේ කුලුදුල් ආදරේ නිසා අපියි විදවන්නේ, ඔයත් අපිට boot තියල යන්න එපා Click to expand... එක නම් ඇත්ත.... අපි තම බලන් ඉන්නවා කුලුදුල් පෙම ඉතුරු ටික කියවන්න......
colombo3d said: සිරාවට , අර යකාගේ කුලුදුල් ආදරේ නිසා අපියි විදවන්නේ, ඔයත් අපිට boot තියල යන්න එපා Click to expand... එක නම් ඇත්ත.... අපි තම බලන් ඉන්නවා කුලුදුල් පෙම ඉතුරු ටික කියවන්න......
R ruvindya1992 Member Mar 8, 2010 238 18 0 home Sep 2, 2011 #25 මම කැමති නෑ මට කියන්න තියෙන්නෙ එච්චරයි.තරමක් හයියෙන් මම කිව්වෙ හිමාන්ටත් ඇහෙන්න. හිමා අරූ පන්තියෙ නෑනේ කොල්ලට ලැජ්ජ හිතුනද දන්නෙ නෑ.උඹ හය්යෙන්නෙ කිව්වෙ උගේ යාලුවන්ටත් ඇහෙන්න ඇති. ඇයි හිමාන්ට අකමැති?ඉශාත් දේදුත් එකපාරම ඇහුවා. හරියට නමක් ගමක් දන්නෙ නැති ආශ්රය කරලවත් නැති මිනිහෙක්ට ආදරේ කරන්න පුලුවන්ද.උඹලට ඕනනම් යාලුවෙයන්.නිකම් අමාරුවේ වැටෙන්නෙ මොකටද අනික විබාගෙත් ලගයි. හිමා අපි දෙන්න ලයිබ්රි යනවා ගෙදර ගිහින් මිස් කෝල් එකක් දෙන්න. ඉශත් දේදුත් ලයිබ්රි යන්න පාරෙන් එහා පැත්තට හැරුනා.අද මම තනියම. පන්තියේදි සිද්ද වුන දේවල් මතක් කර කර මම බස් එකට නැග්ගා.ඉශා නැතුව හරිම පාළුයි. "හිමාන්..නම නම් ලස්සනයි.අපරාදේ මම අනිත් අයටත් ඇහෙන්න එහෙම කිව්වෙ.කොල්ලො නෝන්ඩි කරාද දන්නේ නෑ.ආයිම ක්ලාස් නාවොත් තමා පව්." ජනේලයෙන් එහා ඈතින් පේන කොටු පවුර දිහා බලාගෙන මම තනියම කල්පනා කරා. හිමාශි...මගේ නම කියනවා ඇහිලා මම කල්පනා ලෝකෙන් මිදුනා. දෙයියනේ හිමාන් මගේ එහා පැත්තෙ සීට් එකේ වාඩිවෙලා.ඉශාත් නෑ. "හිමාශි මට ඔයත් එක්ක චුට්ටක් කතා කරන්න පුලුවන්ද?"හිමාන් ආයිම පාරක් අහනවා. කතාකරනවද නැද්ද? ඔයාට මොනවද කියන්න තියෙන්නෙ?මම කේන්තියෙන් වගේ එහෙම ඇහුවා. හිමාශි මම මේක ඔයාට කියන්න කියල හුගක් දවස්........................... හිමාන් එක හුස්මට කියාගෙන ගියා. හිමාන් මගේ ගැන හැම විස්තරයක්ම වගේ දන්නවා. ඔයාට කවුද මගේ ගැන විස්තර කිව්වෙ? හ්ම්ම්...ඔයාගෙම යාලුවෙක් නම කියන්න නම් බෑ එයා තරහ වෙයි. "හිමාන් පන්තියේදි වුන දේට සමාවෙන්න.මට ආදරේ කරන්න එපා හිමාන්.මට ඔයාට ආදරේ කරන්නත් බෑ.ඒකට හේතුවනම් මගෙන් අහන්න එපා.ඔයා මගේ යාලුවෙක් විදියට ඉන්න ඒත් ඒ ඔයා කැමතිනම් විතරක්."මම හෙමිහිට එහෙම කියලා බස් එකෙන් බැස්සා. වෙනදට මම බහින තැනින්ම බස් එකෙන් බහින හිමාන් එදා මම බහින හැටි නිහඩව බලා හිටියා. එදායින් පසුව පන්තියේදි හතර අතේ ඔහුව සෙව්වත් ආයිම ඔහුගේ ලස්සන හිනාව නෙත නොගෑටිනි. වසරකට පමණ පසුව මා රෝහලේ සිටියදි ඔහුව දුටු නමුත් ඔහු අත ගෙන සිටි ඈය දුටු විට කතාකරන්නට සිත් නොවුනි.ඈතෑම් විට එය ඊර්ශාව විය හැක. අදටත් හිමාන් මගේ මිතුරෙක්.මගේ හිතේ ආදරයක් තිබුනත් ඔහුට ආදරේ කරන්න පුලුවන් කමක් මට තිබුනෙ නෑ.අයිති වෙන්නට ගිය එහෙත් අයිති කර ගැනීමට මට නොහැකි නුඹ අද වෙනකෙකුගේය.පුoචි දුකක් හිතේ කොනක තිබුනත් එදා මෙන් අදත් හෙටත් ජීවිතය පවතින තුරුත් නුඹ මගේ මිතුරෙකි. පසුව ලියමි : ඔහුට ආදරය නොකල හේතුව මා දිනෙන් දින මරණයට කැදවා යන මේ රෝගය බැව් ඔහු දන්නවානම් ඇතැම් විට මට අනුකම්පා කරනු ඇත.එහෙත් අනුකම්පාවක් නොව ආදරය අවැසි සමයක පරව යන මලකට පෙම් කිරීමට ඔහුමෙන්ම ඔබත් අකමැති බැව් මා හොඳාකාරවම දනී. Reactions: delmar and waparc
මම කැමති නෑ මට කියන්න තියෙන්නෙ එච්චරයි.තරමක් හයියෙන් මම කිව්වෙ හිමාන්ටත් ඇහෙන්න. හිමා අරූ පන්තියෙ නෑනේ කොල්ලට ලැජ්ජ හිතුනද දන්නෙ නෑ.උඹ හය්යෙන්නෙ කිව්වෙ උගේ යාලුවන්ටත් ඇහෙන්න ඇති. ඇයි හිමාන්ට අකමැති?ඉශාත් දේදුත් එකපාරම ඇහුවා. හරියට නමක් ගමක් දන්නෙ නැති ආශ්රය කරලවත් නැති මිනිහෙක්ට ආදරේ කරන්න පුලුවන්ද.උඹලට ඕනනම් යාලුවෙයන්.නිකම් අමාරුවේ වැටෙන්නෙ මොකටද අනික විබාගෙත් ලගයි. හිමා අපි දෙන්න ලයිබ්රි යනවා ගෙදර ගිහින් මිස් කෝල් එකක් දෙන්න. ඉශත් දේදුත් ලයිබ්රි යන්න පාරෙන් එහා පැත්තට හැරුනා.අද මම තනියම. පන්තියේදි සිද්ද වුන දේවල් මතක් කර කර මම බස් එකට නැග්ගා.ඉශා නැතුව හරිම පාළුයි. "හිමාන්..නම නම් ලස්සනයි.අපරාදේ මම අනිත් අයටත් ඇහෙන්න එහෙම කිව්වෙ.කොල්ලො නෝන්ඩි කරාද දන්නේ නෑ.ආයිම ක්ලාස් නාවොත් තමා පව්." ජනේලයෙන් එහා ඈතින් පේන කොටු පවුර දිහා බලාගෙන මම තනියම කල්පනා කරා. හිමාශි...මගේ නම කියනවා ඇහිලා මම කල්පනා ලෝකෙන් මිදුනා. දෙයියනේ හිමාන් මගේ එහා පැත්තෙ සීට් එකේ වාඩිවෙලා.ඉශාත් නෑ. "හිමාශි මට ඔයත් එක්ක චුට්ටක් කතා කරන්න පුලුවන්ද?"හිමාන් ආයිම පාරක් අහනවා. කතාකරනවද නැද්ද? ඔයාට මොනවද කියන්න තියෙන්නෙ?මම කේන්තියෙන් වගේ එහෙම ඇහුවා. හිමාශි මම මේක ඔයාට කියන්න කියල හුගක් දවස්........................... හිමාන් එක හුස්මට කියාගෙන ගියා. හිමාන් මගේ ගැන හැම විස්තරයක්ම වගේ දන්නවා. ඔයාට කවුද මගේ ගැන විස්තර කිව්වෙ? හ්ම්ම්...ඔයාගෙම යාලුවෙක් නම කියන්න නම් බෑ එයා තරහ වෙයි. "හිමාන් පන්තියේදි වුන දේට සමාවෙන්න.මට ආදරේ කරන්න එපා හිමාන්.මට ඔයාට ආදරේ කරන්නත් බෑ.ඒකට හේතුවනම් මගෙන් අහන්න එපා.ඔයා මගේ යාලුවෙක් විදියට ඉන්න ඒත් ඒ ඔයා කැමතිනම් විතරක්."මම හෙමිහිට එහෙම කියලා බස් එකෙන් බැස්සා. වෙනදට මම බහින තැනින්ම බස් එකෙන් බහින හිමාන් එදා මම බහින හැටි නිහඩව බලා හිටියා. එදායින් පසුව පන්තියේදි හතර අතේ ඔහුව සෙව්වත් ආයිම ඔහුගේ ලස්සන හිනාව නෙත නොගෑටිනි. වසරකට පමණ පසුව මා රෝහලේ සිටියදි ඔහුව දුටු නමුත් ඔහු අත ගෙන සිටි ඈය දුටු විට කතාකරන්නට සිත් නොවුනි.ඈතෑම් විට එය ඊර්ශාව විය හැක. අදටත් හිමාන් මගේ මිතුරෙක්.මගේ හිතේ ආදරයක් තිබුනත් ඔහුට ආදරේ කරන්න පුලුවන් කමක් මට තිබුනෙ නෑ.අයිති වෙන්නට ගිය එහෙත් අයිති කර ගැනීමට මට නොහැකි නුඹ අද වෙනකෙකුගේය.පුoචි දුකක් හිතේ කොනක තිබුනත් එදා මෙන් අදත් හෙටත් ජීවිතය පවතින තුරුත් නුඹ මගේ මිතුරෙකි. පසුව ලියමි : ඔහුට ආදරය නොකල හේතුව මා දිනෙන් දින මරණයට කැදවා යන මේ රෝගය බැව් ඔහු දන්නවානම් ඇතැම් විට මට අනුකම්පා කරනු ඇත.එහෙත් අනුකම්පාවක් නොව ආදරය අවැසි සමයක පරව යන මලකට පෙම් කිරීමට ඔහුමෙන්ම ඔබත් අකමැති බැව් මා හොඳාකාරවම දනී.
waparc Well-known member Jan 12, 2008 1,969 1,262 113 මගේ කාමරේ Sep 2, 2011 #26 මේක ඇත්ත කතාවක් ද? කාලේකට පස්සේ හොද කතාවක් කියෙව්වේ...
bolt Member Mar 9, 2010 6,764 198 0 king dutugamunus area Sep 2, 2011 #27 wooow lassanai godak sad end
T9roxz Member Jul 3, 2011 69 0 0 In my body Sep 2, 2011 #29 Kathawa nam fatta sis! But himashi karapu de ta nam mama kamati na!! Adaraya karana kollata "mata adaraya karana ba yaluwek wage inna" kiana 1 tharam hithata amaru deyak thawath na! Wtever Fatta story1k Nice rep+++++
Kathawa nam fatta sis! But himashi karapu de ta nam mama kamati na!! Adaraya karana kollata "mata adaraya karana ba yaluwek wage inna" kiana 1 tharam hithata amaru deyak thawath na! Wtever Fatta story1k Nice rep+++++
markchrishantha Well-known member Dec 21, 2008 2,504 144 63 Sep 2, 2011 #31 ලස්සනයි... එක දිගට ඔක්කොම කියවගෙන ගියා හරිම ලස්සනට ලියලා තියනවා.... දිගටම ලියන්න රෙප් +++
HashanR Member Jun 26, 2011 2,839 421 0 Matara Sep 2, 2011 #32 ලස්සන කතාවක් පොඩි දුකකුත් හිතුන ... තවත් මේ වගේ හදවතට සංවේදී වෙන ලස්සන කතාවක් අපිත් එක්ක බෙදාගන්න .. රේප් +
ලස්සන කතාවක් පොඩි දුකකුත් හිතුන ... තවත් මේ වගේ හදවතට සංවේදී වෙන ලස්සන කතාවක් අපිත් එක්ක බෙදාගන්න .. රේප් +
R ruvindya1992 Member Mar 8, 2010 238 18 0 home Sep 3, 2011 #33 යාලුවනේ ඔයාලා හෑමෝටම ස්තුතියි.ම්ම්..මේ මම ලියපු කතාවක්. waparc - ස්තුතියි යාලුවා.ම්ම්... මට උන දෙයක් නම් නෙවෙයි.ඒත් මේ වගේ සිද්දියක් මගේ යාලුවෙක්ට උනා.ඒ කතාව පසුබිම් කරන් ලියපු එකක් මේ කතාව. bolt,Mesh987,colombo3d,T9roxz ,markchrishantha,HashanR ඔයාල හෑමෝටම ස්තුතියි.බලමු උත්සාහ කරන්නම් ආයෙම කතාවක් ලියන්න. මේ මගේ බ්ලොග් එක.http://himahansi.blogspot.com/ මම ලියපු නිර්මාණ තියෙන්නෙ.
යාලුවනේ ඔයාලා හෑමෝටම ස්තුතියි.ම්ම්..මේ මම ලියපු කතාවක්. waparc - ස්තුතියි යාලුවා.ම්ම්... මට උන දෙයක් නම් නෙවෙයි.ඒත් මේ වගේ සිද්දියක් මගේ යාලුවෙක්ට උනා.ඒ කතාව පසුබිම් කරන් ලියපු එකක් මේ කතාව. bolt,Mesh987,colombo3d,T9roxz ,markchrishantha,HashanR ඔයාල හෑමෝටම ස්තුතියි.බලමු උත්සාහ කරන්නම් ආයෙම කතාවක් ලියන්න. මේ මගේ බ්ලොග් එක.http://himahansi.blogspot.com/ මම ලියපු නිර්මාණ තියෙන්නෙ.
gim92 Member Oct 11, 2010 781 45 0 Sep 3, 2011 #34 ඇත්තටම ගොඩක් ලස්සන කතාවක්.... ගොඩක් සංවේදී කතාවක්... ඔය ලස්සනට ලියල තියනවා... තවත් හොදට ලියන්න මම ඔයාට සුබ පතනවා.. ඇත්තටම හිතට වැදුන කතාවක්... keep it up....
ඇත්තටම ගොඩක් ලස්සන කතාවක්.... ගොඩක් සංවේදී කතාවක්... ඔය ලස්සනට ලියල තියනවා... තවත් හොදට ලියන්න මම ඔයාට සුබ පතනවා.. ඇත්තටම හිතට වැදුන කතාවක්... keep it up....
kitZrocks Well-known member Mar 29, 2011 5,289 564 113 In yur head ^^ Sep 3, 2011 #35 nys story bro impressive +
ad.hasareli Well-known member Mar 27, 2010 5,264 580 113 දකුනේ කොල්ලෙක් Sep 3, 2011 #36 macho uba ahangama da ??????
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Sep 3, 2011 #37 ලස්සනට කථාව ලියල තියනව. අවසානෙ නම් දුක් බරයි. දිගටම ලියන්න. රෙප්+ වැදගත්: කථාව ඉවර කලාට ස්තූතියි. නැත්තන් මාස ගානක් කට්ට කන්න ඔනෙ ඉතුරු හරිය දැනගන්න.
ලස්සනට කථාව ලියල තියනව. අවසානෙ නම් දුක් බරයි. දිගටම ලියන්න. රෙප්+ වැදගත්: කථාව ඉවර කලාට ස්තූතියි. නැත්තන් මාස ගානක් කට්ට කන්න ඔනෙ ඉතුරු හරිය දැනගන්න.
yasitha_o3 Member Oct 5, 2006 2,081 83 0 38 IN YOUR HEART Sep 3, 2011 #38 wow maxxa ah! annthima tika niyamaii.... well done....
ROMid Member May 5, 2011 2,240 107 0 Moratuwa & Dehiwala Sep 3, 2011 #39 කෝ දෙන්න බලන්න මේ එළකිරි කතාව නිර්මාණය කරපු කෙනාට හොද අත්පුඩියක්...... නියමයි.......
R ruvindya1992 Member Mar 8, 2010 238 18 0 home Sep 12, 2011 #40 ad.hasareli said: macho uba ahangama da ?????? Click to expand... na bro mama matara