පට්ටයි ලක්ශිතයා
අඩෝ හැමෝටම ඔහොම ලියන්න බෑ බන්z
දිගටම දීපන්z ඔව්වා
මගෙන් රෙප් 8+
oyath kawi liyanawada
maara lassanai
thawa liyanna kiyala kiyawana
rep 5+
wow

සහකාරිය එනතුරු බලා සිටින හිතින් දුක් විදින පෙම්වතෙකුගේ
ශෝකා ගීතය
ඇයි ඇයට ඔහු වෙත ඒමට බැරි
ඇයි ඔහුගේ හීනවලට සැබහින් ඇයට ඒමට බැරි
බැමි බැද ලොව සතර දෙසෙ
හොදයි... ලස්සනයි... හදවතට දැනෙන දේ ලියලා තියෙනවා කියලා තේරුණා...
තව ලියන්න.. ජය වේවා !!!

කලින් රෙප් දීලලු මචං
පොරොන්දු උන නිසා කිව්වෙ
මෙන්න එහෙනම් බම්ප් එකක්![]()

මේක නම් රජෝ පට්ටපල් බොරුවක්.... ගිහින් බලපන් "KAVIYEN KAVIYA 2","අපි කරපු දඟ වැඩ" thread වල උඹේ replies කීයක් තියනවද කියලා....ගොඩක් ස්තුතියි
එලකිරියට ලියපු පළමු කවිය
ජිවිතේ ලියපු තෙවන කවිය
ලස්සනයි මචන්....
You must spread some Reputation around before giving it to lakshithalcr again.

මේක නම් රජෝ පට්ටපල් බොරුවක්.... ගිහින් බලපන් "KAVIYEN KAVIYA 2","අපි කරපු දඟ වැඩ" thread වල උඹේ replies කීයක් තියනවද කියලා....

මේක නම් රජෝ පට්ටපල් බොරුවක්.... ගිහින් බලපන් "KAVIYEN KAVIYA 2","අපි කරපු දඟ වැඩ" thread වල උඹේ replies කීයක් තියනවද කියලා....

උබ ඌ ව ලිදටම දැම්මානේ

.ඉතිතන් තව පතුලටම දාමු.|~ Lovers Avenue II ~|.
ත්රෙඩ් එකක් විදියට දාපු කතාව ඇත්ත වුනත් ජීවිතේට ලියපු තුන්වෙනි කවිය කියන කතාව බොරුවක්නේ.....
මං කිව්වේ ත්රෙඩ් එකක් විදියට දාපු පලවෙනි කවි පෙළ කියලා
මේ කවියෙන් කවිය 3 පටන් ගනින්කෝ

මූ ඒකටත් කවි ලියලා තියනවද....
මාත් ඕක නොකිය හිට්යේ කිව්වානම් මූ ලිදේ හින්දාඋබ ඌ ව ලිදටම දැම්මානේ
.ඉතිතන් තව පතුලටම දාමු.|~ Lovers Avenue II ~|.
ඕකෙත් තියෙනවා මූ දාපු කවි![]()

මාත් මේ ලගදි ඕකට සෙට්වුනේමූ ඒකටත් කවි ලියලා තියනවද....
මම ඒ thread එකට එන්නේ නෑනේ...
කොහොම වුනත් මුගේ බොරුව නම් අතේ මාට්ටු.![]()
.මෙ තියෙන්නේ මුගේ කවි
. තව ඇති ඕකේ
.
මාත් ඕක නොකිය හිට්යේ කිව්වානම් මූ ලිදේ හින්දාඋබ ඌ ව ලිදටම දැම්මානේ
.ඉතිතන් තව පතුලටම දාමු.|~ Lovers Avenue II ~|.
ඕකෙත් තියෙනවා මූ දාපු කවි![]()