ආදරයට ආදරෙන් ආදරය කරමු.......

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    පට්ටයි ලක්ශිතයා
    අඩෝ හැමෝටම ඔහොම ලියන්න බෑ බන්z
    දිගටම දීපන්z ඔව්වා
    මගෙන් රෙප් 8+

    ඇගයීමට ස්තුතියි
    මට පට්ට සතුටුයි
    මගේ පළමු කවිය මේ
    ආර්සීසීසීසී අයියා තමයි දාන්න කිව්වේ
    oyath kawi liyanawada
    maara lassanai
    thawa liyanna kiyala kiyawana
    rep 5+

    ගොඩක් ස්තුතියි
    එලකිරියට ලියපු පළමු කවිය
    ජිවිතේ ලියපු තෙවන කවිය
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සහකාරිය එනතුරු බලා සිටින හිතින් දුක් විදින පෙම්වතෙකුගේ
    ශෝකා ගීතය
    ඇයි ඇයට ඔහු වෙත ඒමට බැරි
    ඇයි ඔහුගේ හීනවලට සැබහින් ඇයට ඒමට බැරි

    බැමි බැද ලොව සතර දෙසෙ
     
    • Like
    Reactions: lakshithalcr

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    thanks mchan:cool:
    සහකාරිය එනතුරු බලා සිටින හිතින් දුක් විදින පෙම්වතෙකුගේ
    ශෝකා ගීතය
    ඇයි ඇයට ඔහු වෙත ඒමට බැරි
    ඇයි ඔහුගේ හීනවලට සැබහින් ඇයට ඒමට බැරි

    බැමි බැද ලොව සතර දෙසෙ

    වරදක් නිවරදි කිරීමට අවසර
    ශෝකා ගීතයක් නොව
    සිතේ ගැබුරින් ඇතිවන දුක් සුසුම් කැටි උන පද පෙළක් කිවොත් නිවැරදියි
    කොමෙන්ටුවට ස්තුතියි බබා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හොදයි... ලස්සනයි... හදවතට දැනෙන දේ ලියලා තියෙනවා කියලා තේරුණා...
    තව ලියන්න.. ජය වේවා !!!
     
    • Like
    Reactions: lakshithalcr

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    හොදයි... ලස්සනයි... හදවතට දැනෙන දේ ලියලා තියෙනවා කියලා තේරුණා...
    තව ලියන්න.. ජය වේවා !!!

    බොහොම ස්තුතියි
    ජය වේවා!!!!!

    :(:(:(:):):)
    මොකෝ බං?????????
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    කලින් රෙප් දීලලු මචං :(
    පොරොන්දු උන නිසා කිව්වෙ

    මෙන්න එහෙනම් බම්ප් එකක් :)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගොඩක් ස්තුතියි
    එලකිරියට ලියපු පළමු කවිය
    ජිවිතේ ලියපු තෙවන කවිය

    මේක නම් රජෝ පට්ටපල් බොරුවක්.... ගිහින් බලපන් "KAVIYEN KAVIYA 2","අපි කරපු දඟ වැඩ" thread වල උඹේ replies කී‍යක් ති‍යනවද කි‍යලා....
     
    Last edited:

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ලස්සන‍යි මචන්....

    You must spread some Reputation around before giving it to lakshithalcr again.

    එල එල රෙක්සා ;)
    ස්තුතියි
    මේක නම් රජෝ පට්ටපල් බොරුවක්.... ගිහින් බලපන් "KAVIYEN KAVIYA 2","අපි කරපු දඟ වැඩ" thread වල උඹේ replies කී‍යක් ති‍යනවද කි‍යලා....

    :shocked::shocked:
    මං කිව්වේ ත්‍රෙඩ් එකක් විදියට දාපු පලවෙනි කවි පෙළ කියලා
    මේ කවියෙන් කවිය 3 පටන් ගනින්කෝ:cool:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේක නම් රජෝ පට්ටපල් බොරුවක්.... ගිහින් බලපන් "KAVIYEN KAVIYA 2","අපි කරපු දඟ වැඩ" thread වල උඹේ replies කී‍යක් ති‍යනවද කි‍යලා....
    :lol::lol::lol::lol:
    මාත් ඕක නොකිය හිට්යේ කිව්වානම් මූ ලිදේ හින්දා:lol::lol::lol: උබ ඌ ව ලිදටම දැම්මානේ:cool::cool::cool:.ඉතිතන් තව පතුලටම දාමු.|~ Lovers Avenue II ~|.
    ඕකෙත් තියෙනවා මූ දාපු කවි:cool::cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    :shocked::shocked:
    මං කිව්වේ ත්‍රෙඩ් එකක් විදියට දාපු පලවෙනි කවි පෙළ කියලා
    මේ කවියෙන් කවිය 3 පටන් ගනින්කෝ:cool:
    ත්‍රෙඩ් එකක් විදි‍යට දාපු කතාව ඇත්ත වුනත් ජීවිතේට ලි‍යපු තුන්වෙනි කවි‍ය කි‍යන කතාව බොරුවක්නේ.....:P:P:P

    අලුතෙන් කවි ත්‍රෙඩ් පටන් ගන්න හිතෙන්නේ නෑ බන්.... ඕවා ටික දවසකින් නිකම්ම dead වෙලා ‍යනවා. බලෙන්ම ඇදගෙන ‍යන්න හදනකොට මොකක් හරි බාල්දි‍යක් වැටෙනවා.... ඒක‍යි අවුල.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol::lol::lol::lol:
    මාත් ඕක නොකිය හිට්යේ කිව්වානම් මූ ලිදේ හින්දා:lol::lol::lol: උබ ඌ ව ලිදටම දැම්මානේ:cool::cool::cool:.ඉතිතන් තව පතුලටම දාමු.|~ Lovers Avenue II ~|.
    ඕකෙත් තියෙනවා මූ දාපු කවි:cool::cool:
    මූ ඒකටත් කවි ලි‍යලා ති‍යනවද....
    මම ඒ thread එකට එන්නේ නෑනේ...

    කොහොම වුනත් මුගේ බොරුව නම් අතේ මාට්ටු.:rofl::rofl::rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මූ ඒකටත් කවි ලි‍යලා ති‍යනවද....
    මම ඒ thread එකට එන්නේ නෑනේ...

    කොහොම වුනත් මුගේ බොරුව නම් අතේ මාට්ටු.:rofl::rofl::rofl:
    මාත් මේ ලගදි ඕකට සෙට්වුනේ:).මෙ තියෙන්නේ මුගේ කවි:rofl:. තව ඇති ඕකේ:cool:.
    http://www.elakiri.com/forum/showpost.php?p=13604572&postcount=6157
    http://www.elakiri.com/forum/showpost.php?p=13604521&postcount=6156
     
    Last edited:

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    :lol::lol::lol::lol:
    මාත් ඕක නොකිය හිට්යේ කිව්වානම් මූ ලිදේ හින්දා:lol::lol::lol: උබ ඌ ව ලිදටම දැම්මානේ:cool::cool::cool:.ඉතිතන් තව පතුලටම දාමු.|~ Lovers Avenue II ~|.
    ඕකෙත් තියෙනවා මූ දාපු කවි:cool::cool:

    අඩෝ:sorry::sorry::sorry:
    මං හිතල කිව්වේ නෑ ආර්සීසීසීසී අයියේ:(
    උබල එහෙනම් මාව දැම්මා නේද ලිදට:(:(:(