ආදරයට උදව්වක් දෙන්න යාළුවනේ

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    kella ubata kamathi ne ban.uba gihin eyalagen ahapuwama gedara aya kellagen ahaddi uba gana eya wena kathawak kiwoth ubata kela wenne nikan.uba kellagen ahuwada gedarin ahannada kiyala
    eya akamathinan ehema gedarin ahanawata ban.kellagen kalin ahala hitiyoth hoda nadda ban:rolleyes:

    උඹ කියන කතාවත් ඇත්ත මචන්. මම එයාගෙන් කැමැත්ත අහපු දවසේ නම් ඇහුවා මම කෙලින්ම ඔයාලගේ ගෙදරින් අහන්නද කියලා. එයා නම් මොනවත් කිව්වේ නැහැ. මම අද රෑ කතා කලාම එයාගෙන් අහන්නම් මම ඔයාලාගේ ගෙදරින් කෙලින්ම ඇහුවොත් ඔයා මොනවද ගෙදරට දෙන උත්තරේ කියලා.
    පොඩ්ඩක් මේ විස්තරෙත් බලපන්කො මචන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1377827&page=10
    ගොඩක් පින් මචන් මට උදව් කලාට
     
    nirmalat

    Member
    Feb 18, 2009
    18
    1
    0
    හොඳ උත්තරයක් ලැබෙන්න කියලා මං සුභ පතනවා මචන්..
     
    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    යාළුවා උඹ කියන් දේත් ඇත්තක් නැතුව නෙමෙයි.
    ඒත් මචන් සල්ලි වලට හැම දෙයක්ම කරන්න බැහැ සහෝදරයා. සල්ලි වලට ආදරය ගන්න පුළුවන්ද බැහැ. මේ කෙල්ලගේ life එකේ ගොඩක් දේවල් මම මේ මාස දෙකට දන්නවා මචන්. අනික මම කවදාවත් රස්සාවට කලින් පරස්තාව ඉස්සර කර ගන්නේ නැහැ යාළුවා. මට රස්සාවක් නැත්නම් කවදාවත් පරස්තාවක් හොයන්නේ නැහැ මචන්. මේ කෙල්ල මට කිව්වොත් ඔයා මගේ පස්සෙන් එන්න එපා. මට ඔයාට වඩා සල්ලිකාරයෙක් කසාද බදින්න ඕනේ කියලා මම කවදාවත් එයාට කරදර කරන්න යන්නේ නැහැ මචන්. ඊට පස්සේ දවසක හරි මෙයා මට ඇවිත් කිව්වොත් ඔයාට දැන් ගොඩක් සල්ලි තියනවා මම ඔයාට ආදරෙයි කියලා මම කියනවා ඔයාව මට කවදාවත් එපා කියලා. සල්ලි පස්සෙන් එන කෙල්ලෙක් කසාද බැදලා වැඩක් නැහැ මචන්. මොකද සල්ලි තියන කෙල්ලො ඉන්නේ සල්ලි තියනකම් විතරයි. සල්ලි ඉවර වෙනකොට ලග හිටපු කෙල්ලෙත් නැහැ.
    අනික උඹ කියනවා නේද සල්ලි තියනවා නම් සික් එක යන්න බඩුවක් ගහන්න කියලා. බඩු ගහන්න පුරුදු උනොත් සික් එක එක නෙමෙයි පර්ස් එකේ තියන කොළ ටික නම් අඩු වෙයි.
    මම මෙහෙම කිව්වට මාත් එක්ක තරහ වෙන්න එපා යාළු. මම කිව්වේ මට හිතෙන දේ.
    Adare salli walata ganna bee thamai machan ... eeka ethhta ...eeth ee theory eka hodai 196X ganan walata hari hoda hindi movie ekak hadanakota hari... Den kaale hema kellekma balapan... kollath ekka inne kollata salli thiyenawanam.. unta oone aadaree nemei ... unge yaaluwoth ekka kiyanna mage kollata meewa thiyenawa arawa thiyenawa kiyala.... kellek ethhtatama aadare karanawanam karanne ee kellata hugak salli thiyenawanam.. ethakota eekita kollage salli walin wedak nee.. aaadarei oone ... eeeth ee wage eun hari adui ... uba wage mamath kaalayak unna.. uba wageema mamath eka eka eunta duka kiwwa ..eeth wedak unee nee.... ubata eeki aadareinam ubee hitha ohoma riddannewath .. depeththata weni weni innewath nee... thawa 1 month ekak ohoma idala balapan...
     
    යාළුවා උඹ කියන කතාවෙත් ඇත්තක් තියනවා. මම කියන්නේ නැහැ උඹ හිතන විදිහ වැරදියි කියල. අනික මචන් අහපු ගමන් කැමතියි කියන කෙල්ලෙක්ව කවදාවත් විශ්වාස කරන්නත් බැහැ. දැන් ඉන්න ගොඩක් කෙල්ලෝ විශ්වාස කරන්න නම් බැහැ තමයි මචන්. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ හොද අය ඇත්තෙම නැහැ කියලා. අනික මචන් ඔය තියරි එක කොල්ලෝ වෙන අපිටත් පොදුයි.
    උඹත් හොද boot එකක් කාලා තියනවා වගේ මට පේන්නේ.
     
    Dhanu117

    Member
    Mar 11, 2012
    47
    2
    0
    අහිංසකම ඇස් දෙකකට කදුළු දුන් හැටි
    යන්තම් හරි ඔය මතකයෙ කොතැන හරි ඇති.

    :love: :sorry: :love: :sorry:
     
    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    යාළුවා උඹ කියන කතාවෙත් ඇත්තක් තියනවා. මම කියන්නේ නැහැ උඹ හිතන විදිහ වැරදියි කියල. අනික මචන් අහපු ගමන් කැමතියි කියන කෙල්ලෙක්ව කවදාවත් විශ්වාස කරන්නත් බැහැ. දැන් ඉන්න ගොඩක් කෙල්ලෝ විශ්වාස කරන්න නම් බැහැ තමයි මචන්. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ හොද අය ඇත්තෙම නැහැ කියලා. අනික මචන් ඔය තියරි එක කොල්ලෝ වෙන අපිටත් පොදුයි.
    උඹත් හොද boot එකක් කාලා තියනවා වගේ මට පේන්නේ.

    Kollo kawadaaawath kellekge salli balan yaalu wenne ban... Kollek kellekta balu wedak karanawanawanam, ee karana kollawa ee thathweta path karala thiyenne ee kollath ekka issalla yaalu welaa idapu thawath kellek ... Kellanta maha gal hith thiyenne .. udin pennanawa hari hurathal, ahinsakai kiyala ... Uba mata wechcha dee wal danne .. ee widihata ubata welaa thiyenne hari chuuty deyak ... kello maththe nehennepaa ... oonawata wadaa bolada wennepaa ...
     
    Dhanu117

    Member
    Mar 11, 2012
    47
    2
    0
    Adare salli walata ganna bee thamai machan ... eeka ethhta ...eeth ee theory eka hodai 196X ganan walata hari hoda hindi movie ekak hadanakota hari... Den kaale hema kellekma balapan... kollath ekka inne kollata salli thiyenawanam.. unta oone aadaree nemei ... unge yaaluwoth ekka kiyanna mage kollata meewa thiyenawa arawa thiyenawa kiyala.... kellek ethhtatama aadare karanawanam karanne ee kellata hugak salli thiyenawanam.. ethakota eekita kollage salli walin wedak nee.. aaadarei oone ... eeeth ee wage eun hari adui ... uba wage mamath kaalayak unna.. uba wageema mamath eka eka eunta duka kiwwa ..eeth wedak unee nee.... ubata eeki aadareinam ubee hitha ohoma riddannewath .. depeththata weni weni innewath nee... thawa 1 month ekak ohoma idala balapan...

    Kollo kawadaaawath kellekge salli balan yaalu wenne ban... Kollek kellekta balu wedak karanawanawanam, ee karana kollawa ee thathweta path karala thiyenne ee kollath ekka issalla yaalu welaa idapu thawath kellek ... Kellanta maha gal hith thiyenne .. udin pennanawa hari hurathal, ahinsakai kiyala ... Uba mata wechcha dee wal danne .. ee widihata ubata welaa thiyenne hari chuuty deyak ... kello maththe nehennepaa ... oonawata wadaa bolada wennepaa ...

    Balgena yanakota ubath anunta kiya kiya bolada wela ne ban.. ubath hodata kellekwa wishwasa karala thiyanawa wage
    :lol: :lol: :lol: :lol:
     
    MaxRaw

    Junior member
  • Jul 23, 2011
    201
    9
    18
    Colombo
    බලාගෙන යනකොට හැම කොල්ලෙක්ටම වගේ මේවගේ සිද්ධී වලට මුහුණ පාන්න වෙලා තියෙනවා. උබ අවංකව ආදරය කරන කෙනෙක් කියල මට හිතෙනවා. මමත් ඔය වගේ සිද්ධියකට‍ මුහුණ දුන්නා. මමත් උබ වගේ කෙල්ලෙක්ට අවංකව ආදරය කළා. මටත් වයස 25යි. උබ මට වඩා හොදයි. උබට කලින් කෙල්ලෙක් ඉදල තියෙනවා. මේක මගේ ෆිර්ස්ට් ලව් එක. උබල විශ්වාස කරන එකක් නෑ මගේ ෆිර්ස්ට් ලව් එක කිව්වම. මම මචන් කවදාවත් වලත්ත කමට කෙල්ලෙක් දිහා බලලවත් අතින් වත් අල්ලලා නෑ(මම පොන්සියෙක් නොවෙමි). ඒ හිනිදා කෙල්ලෝ මත එක්ක බුදු ෆිට්. ඔහොම යනකොට තමයි මට කෙල්ලෙක් සෙට් උනේ. කෙල්ලට ගෙදරින් ගොඩක් ප්‍රශ්න තියෙනවා කියල මට ලොකු ස්ටෝරි එකක් කිව්වා.ඉක්මනට මාව මෙතනින් එක්කගෙන යන්න කියල මාර ටෝක් ටිකක් දුන්නේ.මගේ බොක්ක දිය උනා.මම අවංකව ආදරය කළා. එයත් මට අවංකව ආදරය කරනවා වගේ පෙන්නුවා. මම මෙය ගැන හොදට හොයල බැලුවා.අන්තිමට මෙයාගේ හොදම යාලුවෙක් මට ෆුල් රෙපොර්ට් එකක් දුන්නා. මම ඒ හැමදේම අමතක කරලා අවංකව ආදරේ කළා. පස්සේ මම ගේවල් වලටත් කතා කරලා වැඩේ සෙට් කරා. 2012.02.14 මම එම්සී යනකොට මෙකි වෙන කොල්ලෙක්ගේ අතින් අල්ලාගෙන මගේ ඉස්සරහටම සෙට් උනා. එදා මටත් දැනුනේ උබට දැනුනා වගේ තමයි. මාව පිච්චුනා. මෙහෙම දෙයක් වෙනකොට අපිට,
    1. හුස්ම ගන්න හරි අමාරුයි. පපුව පිච්චෙනවා වගේ වෙනවා.
    2.කෑම කන්න බෑ.
    3.නින්ද යන්නේ නෑ. අම්මා ලගටම වෙලා ඉන්න හිතෙනවා.
    4. මුළු ඇගම පන නැතිවෙලා වගේ.
    5. මොනම දෙයක් වත් කරන්න හිතෙන්නේ නෑ. කේන්ති යනවා.
    6.වැඩක කලත් කාලය වැය වීමක් විතරයි.
    7.නිදා ගන්නවත් බෑ . හීනෙනුත් පේනවා.

    ඔය වගේ ලෙඩ හැදෙනවා. හැබැයි සතියක් දෙකක් යනකොට ඕවා අඩුවෙලා යනවා.

    උබටත් ඔයවගේ ලෙඩ හැදුනනම් ඕක සාමාන්‍ය දෙයක්. කෙල්ලෝනට වෙනස් වෙන්න මහා ලොකු වෙලාවක් යන්නේ නෑ.

    "හිදිවී කොතැනක හෝ....! හිමි කාරයා උපන් උබේ නමින්. වඩ්ව් කෙදිනක හෝ......! ඒ එන තුරා.....! හිත හදාගෙන ඉදිං....!"

    උබ අවංක නම් උබට ගැලපෙන කෙල්ල උබට ලැබෙනවා. උබ ගලප ගන්න යන්න එපා මචන්. දුක වැඩි වෙන එක විතරයි වෙන්නේ..

    උබට තුනුරුවන් සරණයි...!
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    mata ubage kathawa terenawa machan.. e unata uthsaha kaloth laba ganna bari deyak naha yaluwa

    ow machan uba kiyana de hari,, eya mata email karala thibuna,:) thawa eya kiyanawa pohosath unama hithata nidhasak nahalu :( mama ai ban mechara hinayak passa duwane kiyala mata therana na ban
     
    shehan12345

    Well-known member
  • Jan 31, 2008
    1,940
    113
    63
    Colombo
    මචන් කෙල්ල උබව මග අරිනවා වගේ මම හිතන්නේ, සමහර විට ඔෆිස් එකේ කව්රු හරි සෙට් වෙලාද කියන්නත් බැහැ බන්, අවංක ගැහැණු හරිම අඩුයි බන් මේ ලොකේ, උබ හිත හදා ගන්න එක හොදයි වගේ බන්, බැන්ක් එකේ තද පොරක් සෙට් උනොත් එහෙම කෙල්ලො නිකන්ම සෙට් වෙනවා බන් උන්ට, හිත හදා ගනින් යාළුවේ, එක තමයි කරන්න තියෙන හොදම දේ.
    :):):nerd::nerd:
     
    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    බලාගෙන යනකොට හැම කොල්ලෙක්ටම වගේ මේවගේ සිද්ධී වලට මුහුණ පාන්න වෙලා තියෙනවා. උබ අවංකව ආදරය කරන කෙනෙක් කියල මට හිතෙනවා. මමත් ඔය වගේ සිද්ධියකට‍ මුහුණ දුන්නා. මමත් උබ වගේ කෙල්ලෙක්ට අවංකව ආදරය කළා. මටත් වයස 25යි. උබ මට වඩා හොදයි. උබට කලින් කෙල්ලෙක් ඉදල තියෙනවා. මේක මගේ ෆිර්ස්ට් ලව් එක. උබල විශ්වාස කරන එකක් නෑ මගේ ෆිර්ස්ට් ලව් එක කිව්වම. මම මචන් කවදාවත් වලත්ත කමට කෙල්ලෙක් දිහා බලලවත් අතින් වත් අල්ලලා නෑ(මම පොන්සියෙක් නොවෙමි). ඒ හිනිදා කෙල්ලෝ මත එක්ක බුදු ෆිට්. ඔහොම යනකොට තමයි මට කෙල්ලෙක් සෙට් උනේ. කෙල්ලට ගෙදරින් ගොඩක් ප්‍රශ්න තියෙනවා කියල මට ලොකු ස්ටෝරි එකක් කිව්වා.ඉක්මනට මාව මෙතනින් එක්කගෙන යන්න කියල මාර ටෝක් ටිකක් දුන්නේ.මගේ බොක්ක දිය උනා.මම අවංකව ආදරය කළා. එයත් මට අවංකව ආදරය කරනවා වගේ පෙන්නුවා. මම මෙය ගැන හොදට හොයල බැලුවා.අන්තිමට මෙයාගේ හොදම යාලුවෙක් මට ෆුල් රෙපොර්ට් එකක් දුන්නා. මම ඒ හැමදේම අමතක කරලා අවංකව ආදරේ කළා. පස්සේ මම ගේවල් වලටත් කතා කරලා වැඩේ සෙට් කරා. 2012.02.14 මම එම්සී යනකොට මෙකි වෙන කොල්ලෙක්ගේ අතින් අල්ලාගෙන මගේ ඉස්සරහටම සෙට් උනා. එදා මටත් දැනුනේ උබට දැනුනා වගේ තමයි. මාව පිච්චුනා. මෙහෙම දෙයක් වෙනකොට අපිට,
    1. හුස්ම ගන්න හරි අමාරුයි. පපුව පිච්චෙනවා වගේ වෙනවා.
    2.කෑම කන්න බෑ.
    3.නින්ද යන්නේ නෑ. අම්මා ලගටම වෙලා ඉන්න හිතෙනවා.
    4. මුළු ඇගම පන නැතිවෙලා වගේ.
    5. මොනම දෙයක් වත් කරන්න හිතෙන්නේ නෑ. කේන්ති යනවා.
    6.වැඩක කලත් කාලය වැය වීමක් විතරයි.
    7.නිදා ගන්නවත් බෑ . හීනෙනුත් පේනවා.

    ඔය වගේ ලෙඩ හැදෙනවා. හැබැයි සතියක් දෙකක් යනකොට ඕවා අඩුවෙලා යනවා.

    උබටත් ඔයවගේ ලෙඩ හැදුනනම් ඕක සාමාන්‍ය දෙයක්. කෙල්ලෝනට වෙනස් වෙන්න මහා ලොකු වෙලාවක් යන්නේ නෑ.

    "හිදිවී කොතැනක හෝ....! හිමි කාරයා උපන් උබේ නමින්. වඩ්ව් කෙදිනක හෝ......! ඒ එන තුරා.....! හිත හදාගෙන ඉදිං....!"

    උබ අවංක නම් උබට ගැලපෙන කෙල්ල උබට ලැබෙනවා. උබ ගලප ගන්න යන්න එපා මචන්. දුක වැඩි වෙන එක විතරයි වෙන්නේ..

    උබට තුනුරුවන් සරණයි...!

    උඹගේ කතාව අහලා මට දුක හිතුනා මචන්. අපේ ඉක්මණටම බොක්ක දිය වෙන එක තමයි මචන් ලොකුම වැරැද්ද. ඒ කියන්නේ මේකි උඹත් එක්ක කසාද බදින්න කැමති වෙලා ඉන්නගමන් තවත් එකෙක් එක්ක සෙට් වෙලා තියෙන්නේ. එක අතකින් උඹ සතුටුවෙයන් මචන් උඹ බේරුණා කියලා.
    උඹටත් අවංකව ආදරය කරන හොද කෙල්ලෙක් ළගදිම හම්බවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මචන්.
    දළදා සමිදු පිහිටයි.