ඕක කලින්ම කීවනම් හරිනෙමගෙ අදහස අනුව නම් ඔය කෙල්ල ඔයාව නටවනවා..එ නිසා එයාට bye කියලා වෙන කෙනෙක් ගැන බලන්න..ඇත්තටම කිවිවොත් ඔච්චරටම කෙල්ලො පස්සෙ යන්න එපා..මම නම් ආස නැ අඩා වැලපීගෙන "මට ඔයා නැතුව බැ..මම මැරෙනවා "වගෙ හොටු පෙරාගෙන අඩන අයට..කොල්ලෙක් උනාම කොල්ලෙක් වගෙ ඉන්න..සෙන්සිටිව් වෙන්න ඔනි..එත් වැලපෙන්න එපා..

ඈවරයි දෑවරයිane ban eka ekiyange huththawal wadak na..
ube kella kamathi nam echcharai..
kella akamathi nam machan mona dukak
windala hari oka nawaththapan...
wena kiyanna deyak na..![]()
5'3යි

Digata wada MAHATHA prashnayak we ban Ha ha ha.ආදරයට උස ප්‍රශ්නයක්ද?
මන් 5'4යි
එයා 5'6යි
Dennage penuma mewage
මට සල්ලිත් නෑ ලොකුවට. මධ්‍යමපාන්තිකයෙක්
දැන් උස ප්‍රශ්නයක් නෑ දිග ඕන කියලා විහිලු කරන්න එපා
ඔයාලගෙ යාලුවො එහෙම ඉන්නවද? එහෙම එෆෙයා තියෙන?
කව්රු කොහොම කීවත් එයාට උස ප්‍රශ්නයක් වෙයි කියලා හිතෙනවා.![]()
Digata wada MAHATHA prashnayak we ban Ha ha ha.
ADO ADARETA
KULAYA, DANAYA BALAYA, USA, KOTA DIGA MAHATHA PRASHNADA BAN?
LAMI HADANA GANA HITAPALLA.
my best wishes for very happy wedded life MAN

කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාලු වෙන්න කලින් ඔය සීන් එක ලොකුවටම බලනව මචන්, සමහර කෙල්ලො කැමති වෙන්නෙ කොල්ලා ඒකිට වඩා උසනම් විතරයි
![]()
බයිද වේ.. මම 5යි 10යි![]()
Won't be a problem if have a big wallet.
Women are like Windows 10, they continuously search for an upgrade. They can't help it.
මෙහෙමයි මචන්, 90%ක් කෙල්ලො පට්ට කැමතියි උස කොල්ලොන්ටමං ආශ්‍රය කරපු හැම කෙල්ලෙක්ගෙන්ම වගේ අහපු දෙයක් තමා ඕක, හැම කෙල්ලෙක්ම වගේ කියන්නෙ බෝයි උස වෙන්න ඕන එතකොට ශෝයි කියල
(එතකොට කපල් එක ලස්සනයිලු
) කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාලු වෙන්න කලින් ඔය සීන් එක ලොකුවටම බලනව මචන්, සමහර කෙල්ලො කැමති වෙන්නෙ කොල්ලා ඒකිට වඩා උසනම් විතරයි
තවත් කෙල්ලොන්ට ඕක එහෙම අවුලක් නෑ, උන් බලන්නෙ තවත් වෙනස් කතන්දර ටිකක්. එකේක කෙල්ලගෙන කෙල්ලට ඔය සීන් එක වෙනස් වෙනව මචන්. උබේ කෙල්ල උබ එක්ක යාලු නම් ඒකි යාලු වුනේ උස සීන් එක ඒකිට අවුලක් නැති නිසා වෙන්න ඇති
මමනම් ඕනතරම් අංකල්ලා ඇන්ටිලා දැකල තියෙනවා අංකලයට වඩා ඇන්ටා උස ඒවා
උබල දෙන්නට අවුලක් නැතනම් කේස් එකක් නෑනෙහ් ඉතින්..
තවත් සමහරු නම් කියනවා ගෑනිට වඩා මිනිහ කොටයි කියලත්
ඕවා ඉතින් ඔක්කොම කතන්දර තමා උබට කෙල්ලව වහන්න තරම් සල්ලි විසික් කරන්න පුලුවන් කමක් තියෙනවානම්
ගෑනු වදුරන්ටත් ලවු කරයි කියනවනේ සල්ලි ගස්වල හැදෙනවනම්
ඒ නිසා උස මිටි කම් ගැන හිතන්න එපා සල්ලි හම්බ කරන්න මහන්සි වෙයන්
බයිද වේ.. මම 5යි 10යි![]()
Won't be a problem if have a big wallet.
Keep in mind that women are incapable of romantic love.
The more relationships you have the closer you will get to realizing this. They are naturally hardwired to pass on their genes to the next generation through the most dominant male, which in today's world means money.
You can love her all you want, but if a better looking man with the same amount of wealth shows up, she will leave you to be with him. If another man equally good looking shows up but with more money, she will leave him to be with the other guy.
Women are like Windows 10, they continuously search for an upgrade. They can't help it.